Yawana sample tika hariyata hadanawa athi.මම හොයල බැලුව මචන්..උන්ගේ මෙහෙ CEO කතා කල..ඩෙන්මාර්ක් වල තියන සාම්පල් චෙක් කරන තැනට මාසෙකට සැරයක් කොලිටිය චෙක් කරන්න යවනවලු
Yawana sample tika hariyata hadanawa athi.මම හොයල බැලුව මචන්..උන්ගේ මෙහෙ CEO කතා කල..ඩෙන්මාර්ක් වල තියන සාම්පල් චෙක් කරන තැනට මාසෙකට සැරයක් කොලිටිය චෙක් කරන්න යවනවලු
දැන් නම් ලංකාවේ හදන්නේ මචන්..මීට කලින් සිංගප්පුරුවෙන් ගෙන්නපු එක අඩුවට මෙහෙ තිබ්බ.මමනම් රෙස්ටුරන්ට් බාර් එකකට ගිහින් black ලේබල් 200ක් ගහන ගමන් මේවා 2ක් ගහනවා...ෆුල් සැපමේක එලද? හෙට දිහාට ගේන්න බැලුවේ,,.
Yawana sample tika hariyata hadanawa athi.
ලෝකේ තියන හොදම බියර් එකට එහෙම අව්ලක් කරයි කියල හිතන්න මරුයි නේද බන් .කොලිටිය බස්සයිදOnly one time carlsberg beer machan.Beer beela thiyeda?
Apo ne mchn orginal eka lagin tiyanna be.but math bonne oka thama.anith ewata wada nan hodai.දැන් නම් ලංකාවේ හදන්නේ මචන්..මීට කලින් සිංගප්පුරුවෙන් ගෙන්නපු එක අඩුවට මෙහෙ තිබ්බ.මමනම් රෙස්ටුරන්ට් බාර් එකකට ගිහින් black ලේබල් 200ක් ගහන ගමන් මේවා 2ක් ගහනවා...ෆුල් සැප
![]()
ලෝකේ තියන හොදම බියර් එකට එහෙම අව්ලක් කරයි කියල හිතන්න මරුයි නේද බන් .කොලිටිය බස්සයිද
------ Post added on Sep 20, 2021 at 10:24 PM
මටත් ඒකනම් තේරුණා බන් .ඒත් ලංකාවේ උන්ට වඩා ටිකක් හරි හොදට කරයි කියල හිතුවේApo ne mchn orginal eka lagin tiyanna be.but math bonne oka thama.anith ewata wada nan hodai.
Hodatama karana ewa ekka baluwama nan meka hodai.macdonalds kfc wage ekka gattamaමටත් ඒකනම් තේරුණා බන් .ඒත් ලංකාවේ උන්ට වඩා ටිකක් හරි හොදට කරයි කියල හිතුවේ
ehemayi ban maath hithuwe..Hodatama karana ewa ekka baluwama nan meka hodai.macdonalds kfc wage ekka gattama![]()
thawa beer ekak aran balapan sanitizer gala. uba athin makunada danne na.Okkogema makila nam un aniwa makala.
මැරුනත් ඉතින් කොරෝනා වලින් මලා කියලා දායි. මේ කාලෙ මළගෙවල් තියන්න ඕනෙත් නෑනෙ. අනික් උන්ටත් ලේසියිමෙච්චර ඔකකක වැඩකරන එකේක් නැද්ද. ලැබ් එකකවත් අදුරන එකේක් නැද්ද අහලා කියන්න. ඔවා කල් ඔකුත් වෙනවද කියලා. ඔය බාර් එකේන් අරන් බීපු එවුන් මැරිලා තියනවද කියලා හොයලා බලහන්. උන්ට අවුලක් නැත්තම් බීපන්.![]()
![]()
Strong බියර් කෑන් වගයක් ගෙනාවා, එක්ස්පයර් ඩේට් එක මකල බන් ඒවගෙ.
බාර් ඕපන් කරපු දවසෙ ගෙනාවේ. අද තමා දැක්කෙ.
කල් පැනපුව දීලද දන්නෙත් නෑබීල අවුලක් වෙයිද ඒවා?
ආයෙ මාරු කරන්නත් බෑ, මන් සැනිටයිසර් ගහල මැකිල කියල කීවොත් පිළිගන්න වෙනවනෙ.
මමත් බියර් පෙරේතයෙක්...!
මේක දැකල දුක හිතුණ....
![]()
මත් වතුර හේතුවෙන් ලොව පුරා වාර්ශිකව මියයන ගණන මිලියන 3 ට වඩා අධික වන අතර නොමේරු ළදරු මරණ වලට මෙම කරුණ අවදානම් සාධකයක් බව සනාථ කර ඇත.
අප රට තුළ මත් වතුරට ඇබ්බැහි වූවන් දිනපතා 65 දෙනෙක් මිය යන බව ගණන් බලා ඇත. එපමණක්ද නොව මත් වතුර හේතුවෙන් ඇති වන වෙනත් කරුණු නිසාද බොහෝ මිනිසුන් රෝග අවදානමට මෙන්ම මරණයටද හේතු වේ.
උදා. බෝ නොවන රෝග , හදිසි අනතුරු , අක්මා සිරෝසියාව, පිලිකා ආදී.
ඒ්කත් දැන් sure නැහැ බං. අපි ඉන්න කිට්ටුව තියෙනව.ගහෙන් බාපු රා බොමු... තනි අකුරේ විප්ලවේ..