Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
29 minutes ago
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බියර් සහ වයින් බදු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බියර් සහ වයින් බදු

බියර් සහ වයින් බදු වැඩි කෙරේ

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]බියර් සහ වයින් වල බදු අඩු කිරීමට මුදල් අමාත්යශය තීරණය කර තිබෙනවා. සැර මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් රජය මෙම පියවර ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.[/FONT]

[FONT=&quot]ඒ අනුව ඉදිරි අයවැයේ දී මෙම නව බදු අඩු කිරීම සිදු කිරීමට නියමිත අතර, එහි දී වත්මන් මිලට වඩා 40% ප්රමාණයක් අඩු වනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.[/FONT]

[FONT=&quot]ලෝකයේ කවර රටක වුවත් බදු මගින් මත්පැන් භාවිතය අවම කළ හැක්කේ එක්තරා සීමාවකට යනතෙක් පමණි. ඉතිරි ප්රමාණය වෙනුවෙන් අනුගමනය කළ යුත්තේ එක්තරා අන්දමක උපක්රමශීලී

ප්රතිපත්තියකි. ලොව අන් සෑම දියුණු රටක්ම මේ වෙනුවෙන් කරනු ලැබුවේ සැර මත්පැන් බීමට හුරුවී සිටින ජනතාවට මත්පැන් බොන්න එපා කීම නොව, බියර් වයින් වැනි සැරෙන් අඩු මත්පැන්

වර්ගයකට ඔවුන්ව මාරු කරවීමට අවශ්ය ක්රමවේද සකස් කිරීමය. එය මත්පැන් වෙනුවෙන් බදු සූත්රයක් සකස් කිරීමෙන් අපූරුවට කළ හැකිව තිබේ.[/FONT]

[FONT=&quot]වරක් චන්ද්රිකා කුමාරතුංග ජනපතිනියගේ කාලයේ මුදල් ඇමතිව සිටි මහාචාර්ය ජී. එල්. පීරිස් මෙය අත්හදා බැලුවේය. ඔහු සැර මත්පැන් පාරිභෝගිකයින් සැර අඩු බියර් වලට හුරු කරවීමට බීර සඳහා

එවකට තිබූ 39% බද්ද 10% දක්වා අඩු කර දැමුවේය. සත්තකින්ම එතැන් පටන් රටේ විශාල වෙනසක් ඇති වන්නට පටන් ගත්තේය. සැර මත්පැන් පාරිභෝගිකයන් බුරුතු පිටින් බියර් බොන්නට

හුරු පුරුදු වූහ. ඒ සඳහා අනෙක් පැත්තෙන් සැර මත්පැන් වල මිලද ඉහළ යන සේ ක්රමවේද සකස් කරන්නට පටන් ගත්තේය. ඉන් පසුව රටේ මත් පාරිභෝගිකයන්ගේ සැර අඩු මත්පැන් සඳහා වන

ඉල්ලුම සැර මත්පැන් ඉල්ලුමට වඩා ඉහළ යන්නට පටන් ගත්තේය.[/FONT]

[FONT=&quot]සැර අඩු බීර ගනයේ මත්පැන් වර්ගවලද විවිධත්වයක් ඇති වන්නට වූයේ මේ අතරතුරය. අඩුසැර බීර වැඩිසැර බීර ආදි වශයෙන් තරගකාරී ලෙස බීර වර්ග වෙළෝද පළට ආ අතර මිල ගණන් වලද

ප්රමාණයන් වලද සැර ප්රතිශතවලද ප්රගතියක් වූ බැවින් පාරිභෝගිකයාගේ ආකර්ෂණයද ඉහළ ගියේය. රටේ සැර මත්පැන් අලෙවියට වඩා අඩු සැර බීර වන් මත්පැන් අලෙවිය වැඩි වූයේ මේ අතරය.[/FONT]

[FONT=&quot]නමුත් 2015 ආණ්ඩු පෙරළියත් සමගම රටේ සුරාබදු ප්රතිපත්තියේ පුළුල් පරිවර්තනයක් සිදුවූයේය. ඒ සැර මත්පැන් වල බදු ප්රතිශත වලට වඩා සැර අඩු මත්පැන් වල බදු ප්රතිශත වැඩි කරන්නට කටයුතු

කිරීමයි.[/FONT]

[FONT=&quot]ඒ අනුව 2016 දී සුරාබදු ආදායම බිලියන 120 ක් වූ අතර 2017 දී එය බිලියන 111 ක් බව ඇස්තමේන්තු ගතකර තිබිණි. මෙම මිල වැඩිවීම් වලින් පසුවත් බදු ආදායම අඩුව ඇති අතර මත්

පාරිභෝගිකයන් හොර කසිප්පු හෝ බාල මත්පැන් වලට යොමුවීමේ ප්රවණතාවක් ඇති බවට තහවුරු වී ඇත.[/FONT]

[FONT=&quot]අද වනවිට මත් පාරිභෝගිකයාට දැරිය නොහැකි තත්ත්වයට මිල වැඩිවී තිබෙන නිසා ඔවුන් විකල්ප සොයන්නට පටන්ගෙන ඇත. ඒ අනුව ලංකාවේ පාරිභෝගික ඇල්කොහොල් වලින් බහුතරයක්ම

නීතිවිරෝධි මත්පැන් බවත් එමගින් රජයට අහිමිවන ආදායම ලීටරයට දැනට අයකරන බද්දට සාපේක්ෂව ගතහොත්, බිලියන 100, 180 වන බවට ගණන් බලා ඇත.[/FONT]

[FONT=&quot]බුලිත ප්රදීප් කුමාර[/FONT]

[QUOTE="Identity, post: 22441294, member: 559166"] [b]බියර් සහ වයින් බදු[/b] [RIGHT][SIZE=1][COLOR=White]බියර් සහ වයින් බදු වැඩි කෙරේ[/COLOR][/SIZE] [/RIGHT] [CENTER][IMG]https://drinks-dvq6ncf.netdna-ssl.com//wordpress/wp-content/uploads/2014/12/lead-wine-beer.jpg[/IMG][/CENTER] [LEFT][COLOR=#000000][FONT="] [/FONT][/COLOR] [SIZE=4][COLOR=#000000][FONT="]බියර් සහ වයින් වල බදු අඩු කිරීමට මුදල් අමාත්යශය තීරණය කර තිබෙනවා. සැර මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් රජය මෙම පියවර ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.[/FONT][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000][FONT="]ඒ අනුව ඉදිරි අයවැයේ දී මෙම නව බදු අඩු කිරීම සිදු කිරීමට නියමිත අතර, එහි දී වත්මන් මිලට වඩා 40% ප්රමාණයක් අඩු වනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.[/FONT][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000][FONT="]ලෝකයේ කවර රටක වුවත් බදු මගින් මත්පැන් භාවිතය අවම කළ හැක්කේ එක්තරා සීමාවකට යනතෙක් පමණි. ඉතිරි ප්රමාණය වෙනුවෙන් අනුගමනය කළ යුත්තේ එක්තරා අන්දමක උපක්රමශීලී ප්රතිපත්තියකි. ලොව අන් සෑම දියුණු රටක්ම මේ වෙනුවෙන් කරනු ලැබුවේ සැර මත්පැන් බීමට හුරුවී සිටින ජනතාවට මත්පැන් බොන්න එපා කීම නොව, බියර් වයින් වැනි සැරෙන් අඩු මත්පැන් වර්ගයකට ඔවුන්ව මාරු කරවීමට අවශ්ය ක්රමවේද සකස් කිරීමය. එය මත්පැන් වෙනුවෙන් බදු සූත්රයක් සකස් කිරීමෙන් අපූරුවට කළ හැකිව තිබේ.[/FONT][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000][FONT="]වරක් චන්ද්රිකා කුමාරතුංග ජනපතිනියගේ කාලයේ මුදල් ඇමතිව සිටි මහාචාර්ය ජී. එල්. පීරිස් මෙය අත්හදා බැලුවේය. ඔහු සැර මත්පැන් පාරිභෝගිකයින් සැර අඩු බියර් වලට හුරු කරවීමට බීර සඳහා එවකට තිබූ 39% බද්ද 10% දක්වා අඩු කර දැමුවේය. සත්තකින්ම එතැන් පටන් රටේ විශාල වෙනසක් ඇති වන්නට පටන් ගත්තේය. සැර මත්පැන් පාරිභෝගිකයන් බුරුතු පිටින් බියර් බොන්නට හුරු පුරුදු වූහ. ඒ සඳහා අනෙක් පැත්තෙන් සැර මත්පැන් වල මිලද ඉහළ යන සේ ක්රමවේද සකස් කරන්නට පටන් ගත්තේය. ඉන් පසුව රටේ මත් පාරිභෝගිකයන්ගේ සැර අඩු මත්පැන් සඳහා වන ඉල්ලුම සැර මත්පැන් ඉල්ලුමට වඩා ඉහළ යන්නට පටන් ගත්තේය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000][FONT="]සැර අඩු බීර ගනයේ මත්පැන් වර්ගවලද විවිධත්වයක් ඇති වන්නට වූයේ මේ අතරතුරය. අඩුසැර බීර වැඩිසැර බීර ආදි වශයෙන් තරගකාරී ලෙස බීර වර්ග වෙළෝද පළට ආ අතර මිල ගණන් වලද ප්රමාණයන් වලද සැර ප්රතිශතවලද ප්රගතියක් වූ බැවින් පාරිභෝගිකයාගේ ආකර්ෂණයද ඉහළ ගියේය. රටේ සැර මත්පැන් අලෙවියට වඩා අඩු සැර බීර වන් මත්පැන් අලෙවිය වැඩි වූයේ මේ අතරය.[/FONT][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000][FONT="]නමුත් 2015 ආණ්ඩු පෙරළියත් සමගම රටේ සුරාබදු ප්රතිපත්තියේ පුළුල් පරිවර්තනයක් සිදුවූයේය. ඒ සැර මත්පැන් වල බදු ප්රතිශත වලට වඩා සැර අඩු මත්පැන් වල බදු ප්රතිශත වැඩි කරන්නට කටයුතු කිරීමයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000][FONT="]ඒ අනුව 2016 දී සුරාබදු ආදායම බිලියන 120 ක් වූ අතර 2017 දී එය බිලියන 111 ක් බව ඇස්තමේන්තු ගතකර තිබිණි. මෙම මිල වැඩිවීම් වලින් පසුවත් බදු ආදායම අඩුව ඇති අතර මත් පාරිභෝගිකයන් හොර කසිප්පු හෝ බාල මත්පැන් වලට යොමුවීමේ ප්රවණතාවක් ඇති බවට තහවුරු වී ඇත.[/FONT][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000][FONT="]අද වනවිට මත් පාරිභෝගිකයාට දැරිය නොහැකි තත්ත්වයට මිල වැඩිවී තිබෙන නිසා ඔවුන් විකල්ප සොයන්නට පටන්ගෙන ඇත. ඒ අනුව ලංකාවේ පාරිභෝගික ඇල්කොහොල් වලින් බහුතරයක්ම නීතිවිරෝධි මත්පැන් බවත් එමගින් රජයට අහිමිවන ආදායම ලීටරයට දැනට අයකරන බද්දට සාපේක්ෂව ගතහොත්, බිලියන 100, 180 වන බවට ගණන් බලා ඇත.[/FONT][/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#000000][FONT="]බුලිත ප්රදීප් කුමාර[/FONT][/COLOR][/SIZE] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom