Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බියොන්සේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]29802[/ATTACH]

[ATTACH]29803[/ATTACH]

ඈතම සිව් වැනි ගීත ඇල්බමය නම් කර ඇත්තේ ඉලක්කමකිනි. මේ ඉලක්කම ඇයට වාසනාව රැගෙන එතැයි විශ්වාස කරන අතරම එය ජනප්‍රිය වෙතැයි ද ඈ තුළ විසල් බලාපොරොත්තුවක් ඇත.

ඈ බියොන්සේ ගිසෙල්ලේ ක්නොලේස්ය. ‘4’ ලෙස බෞතීස්ම කර ඇති බියොන්සේ ගේ නවතම ගීත ඇල්බමය උදෙසා ගීත 60 ක් පමණ පටිගත කර ඇති බවම පුදුමය උපදන්නකි. විවිධාකාර ශෛලීන් යටතේ පටිගත කරන ලද මේ ගීත 60 බියොන්සේගේ සිහින 60 කි. තම අනර්ඝ සිහින 60 න් පෙරා ගත් සිහින 16 ක් පමණක් මැයි මස නිකුත් වීමට නියමිත ඇගේ හතරවැනි ගීත ඇල්බමයට ඇතුළත් වනු ඇත.

1981 සැප්තැම්බර් 4 වැනිදා ටෙක්සාස් හි උපන් බියොන්සේ අධ්‍යාපනය ලැබුවේ ටෙක්සාස් හි ශාන්ත මේරී මූලික පාසලෙනි. ඒ සමඟම නර්තනයටත් ඇයව මවුපියන් යොමු කරවන ලදී. බැලේ සහ ජෑස් නර්තනයේ යෙදෙන අතර නර්තන පුහුණුකරු මුමුණන ගිතය ඉතාමත් නිවැරදිව ඉහළ ස්වරවල පිහිටා ගායනා කිරීම හේතුවෙන් බියොන්සේ ගේ කටහඬේ විස්මය අන් අය හඳුනා ගන්නා ලදී.

වයස 07 දී පාසල් ගායනා තරඟයකට ජෝන් ලෙනන්ගේ ‘ඉමජින්’ ගීතය ගයා ප්‍රථම ස්ථානය දිනා ගනිමින් බියොන්සේ දැක් වූ අසාමාන්‍ය හපන්කමත් සමඟම සංගීතය සොයා යාම ඈ ආරම්භ කළේය. හූස්ටන් හි ‘මියුසික් මැග්නට්’ පාසලෙන් සංගීතය සහ ගායනය හැදෑරීමට ඇයට අවස්ථාව ලැබුණු අතර ඊට සමගාමීවම ‘හයි ස්කූ®ල් ෆො ද පර්ෆෝමින් ආර්ට්’ හි අධ්‍යාපනය හැදෑරීමට ඇයට හැකි විය.

වයස 08 දී ‘ගර්ල්ස් ටයිම්’ නමින් සංගීත ශිල්පී එකමුතුවක් සමඟ ‘ස්ටාර් සර්ච්’ නම් ප්‍රකට රූපවාහිනී තරඟයකට සහභාගි විය. අවාසනාවන්ත ලෙස ‘ගර්ල්ස් ටයිම්’ කණ්ඩායම ඉන් පරාජයට පත් විය. කුඩා බියොන්සේගේ සිත තදින්ම සැලුණි. ශිල්පී එකමුතුව හතරට අඩු වූ අතර ආර් ඇන් බී මාදිලියෙන් ගී ගැයීමට බියොන්සේ ඇතුළු සෙස්සෝ පටන් ගත්තේ නොනවතින පුහුණුවීම් සමඟය. මේ සමඟම බියොන්සේගේ මවුපියන් නීති ප්‍රකාරව වෙන් විය. 14 වැනි වියේ පසු වූ ඇයට මේ කඩා වැටීමෙන් එතෙර වීමට අත දුන්නේ සංගීතයයි. ඉලෙක්ට්රා රෙකෝඩ්ස් සමඟ ගිවිසුම් අස්සන් කළ තරුණියෝ කෙටි කලකින්ම කොලොම්බියා රෙකෝඩ්ස් යටතේ ද ගිවිසුම් අස්සන් කළෝය.

1993 දී තරුණියන් හතර දෙනාගේ සංගීත කණ්ඩායම ‘ඩෙස්ටිනීස් චයිල්ඩ්ස්’ නමින් යළිත් නම් මාරු විය. කොලොම්බියා ලේබලය යටතේ නිකුත් කළ පළමු ගීතය ‘කිලින්ග් ටයිම්’ ප්‍රකට සිනමාපටයක් වූ ‘මෙන් ඉන් බ්ලැක්’ වෙනුවෙන් නිර්මාණය වූවකි. ඩෙස්ටිනීස් චයිල්ඩ් තරුණියෝ තම පළමු ගීත ඇල්බමය වූ ‘නො නො නො’ නිකුත් කිරීමත් සමඟම ඇති වූ පෙරැළිය විශ්වාසයට ගත නොහැකි තරමේ එකකි.

සෝල් සම්මාන උළෙලේ හොඳම ආර් ඇන්ඩ් බී ඇල්බමය සහ හොඳම ආර් ඇන්ඩ් බී නවක ගායිකාවට හිමි සම්මාන ත්‍රිත්වයම ඩෙස්ටිනීස් චයිල්ඩ් හිමි කර ගන්නා ලදී. 1999 දී සංගීත කණ්ඩායම නිකුත් කළ ‘ද රයිටින්ග් ඔන් ද වෝල්’ ගීත ඇල්බමය නිකුත්වීමත් සමඟම ඩෙස්ටිනීස් චයිල්ඩ් තරුණියන් යළිත් ලෝකයේම අවධානය තමා වෙතට යොමු කරවා ගැනීමට සමත් විය. එම ඇල්බමයේ අන්තර්ගත ‘සේ මයි නේම්’ ගීතයට 43 වැනි ග්රැමි සම්මාන උළෙලේ සම්මාන ද්විත්වයක් හිමි විය. මේ ගීත ඇල්බමයේ පිටපත් මිලියන 8 කට වඩා අළෙවි වී තිබුණි.

[QUOTE="dimuthmike, post: 10245576, member: 264240"] [ATTACH]29802._xfImport[/ATTACH] [ATTACH]29803._xfImport[/ATTACH] [COLOR="Black"][SIZE="4"]ඈතම සිව් වැනි ගීත ඇල්බමය නම් කර ඇත්තේ ඉලක්කමකිනි. මේ ඉලක්කම ඇයට වාසනාව රැගෙන එතැයි විශ්වාස කරන අතරම එය ජනප්‍රිය වෙතැයි ද ඈ තුළ විසල් බලාපොරොත්තුවක් ඇත. ඈ බියොන්සේ ගිසෙල්ලේ ක්නොලේස්ය. ‘4’ ලෙස බෞතීස්ම කර ඇති බියොන්සේ ගේ නවතම ගීත ඇල්බමය උදෙසා ගීත 60 ක් පමණ පටිගත කර ඇති බවම පුදුමය උපදන්නකි. විවිධාකාර ශෛලීන් යටතේ පටිගත කරන ලද මේ ගීත 60 බියොන්සේගේ සිහින 60 කි. තම අනර්ඝ සිහින 60 න් පෙරා ගත් සිහින 16 ක් පමණක් මැයි මස නිකුත් වීමට නියමිත ඇගේ හතරවැනි ගීත ඇල්බමයට ඇතුළත් වනු ඇත. 1981 සැප්තැම්බර් 4 වැනිදා ටෙක්සාස් හි උපන් බියොන්සේ අධ්‍යාපනය ලැබුවේ ටෙක්සාස් හි ශාන්ත මේරී මූලික පාසලෙනි. ඒ සමඟම නර්තනයටත් ඇයව මවුපියන් යොමු කරවන ලදී. බැලේ සහ ජෑස් නර්තනයේ යෙදෙන අතර නර්තන පුහුණුකරු මුමුණන ගිතය ඉතාමත් නිවැරදිව ඉහළ ස්වරවල පිහිටා ගායනා කිරීම හේතුවෙන් බියොන්සේ ගේ කටහඬේ විස්මය අන් අය හඳුනා ගන්නා ලදී. වයස 07 දී පාසල් ගායනා තරඟයකට ජෝන් ලෙනන්ගේ ‘ඉමජින්’ ගීතය ගයා ප්‍රථම ස්ථානය දිනා ගනිමින් බියොන්සේ දැක් වූ අසාමාන්‍ය හපන්කමත් සමඟම සංගීතය සොයා යාම ඈ ආරම්භ කළේය. හූස්ටන් හි ‘මියුසික් මැග්නට්’ පාසලෙන් සංගීතය සහ ගායනය හැදෑරීමට ඇයට අවස්ථාව ලැබුණු අතර ඊට සමගාමීවම ‘හයි ස්කූ®ල් ෆො ද පර්ෆෝමින් ආර්ට්’ හි අධ්‍යාපනය හැදෑරීමට ඇයට හැකි විය. වයස 08 දී ‘ගර්ල්ස් ටයිම්’ නමින් සංගීත ශිල්පී එකමුතුවක් සමඟ ‘ස්ටාර් සර්ච්’ නම් ප්‍රකට රූපවාහිනී තරඟයකට සහභාගි විය. අවාසනාවන්ත ලෙස ‘ගර්ල්ස් ටයිම්’ කණ්ඩායම ඉන් පරාජයට පත් විය. කුඩා බියොන්සේගේ සිත තදින්ම සැලුණි. ශිල්පී එකමුතුව හතරට අඩු වූ අතර ආර් ඇන් බී මාදිලියෙන් ගී ගැයීමට බියොන්සේ ඇතුළු සෙස්සෝ පටන් ගත්තේ නොනවතින පුහුණුවීම් සමඟය. මේ සමඟම බියොන්සේගේ මවුපියන් නීති ප්‍රකාරව වෙන් විය. 14 වැනි වියේ පසු වූ ඇයට මේ කඩා වැටීමෙන් එතෙර වීමට අත දුන්නේ සංගීතයයි. ඉලෙක්ට්රා රෙකෝඩ්ස් සමඟ ගිවිසුම් අස්සන් කළ තරුණියෝ කෙටි කලකින්ම කොලොම්බියා රෙකෝඩ්ස් යටතේ ද ගිවිසුම් අස්සන් කළෝය. 1993 දී තරුණියන් හතර දෙනාගේ සංගීත කණ්ඩායම ‘ඩෙස්ටිනීස් චයිල්ඩ්ස්’ නමින් යළිත් නම් මාරු විය. කොලොම්බියා ලේබලය යටතේ නිකුත් කළ පළමු ගීතය ‘කිලින්ග් ටයිම්’ ප්‍රකට සිනමාපටයක් වූ ‘මෙන් ඉන් බ්ලැක්’ වෙනුවෙන් නිර්මාණය වූවකි. ඩෙස්ටිනීස් චයිල්ඩ් තරුණියෝ තම පළමු ගීත ඇල්බමය වූ ‘නො නො නො’ නිකුත් කිරීමත් සමඟම ඇති වූ පෙරැළිය විශ්වාසයට ගත නොහැකි තරමේ එකකි. සෝල් සම්මාන උළෙලේ හොඳම ආර් ඇන්ඩ් බී ඇල්බමය සහ හොඳම ආර් ඇන්ඩ් බී නවක ගායිකාවට හිමි සම්මාන ත්‍රිත්වයම ඩෙස්ටිනීස් චයිල්ඩ් හිමි කර ගන්නා ලදී. 1999 දී සංගීත කණ්ඩායම නිකුත් කළ ‘ද රයිටින්ග් ඔන් ද වෝල්’ ගීත ඇල්බමය නිකුත්වීමත් සමඟම ඩෙස්ටිනීස් චයිල්ඩ් තරුණියන් යළිත් ලෝකයේම අවධානය තමා වෙතට යොමු කරවා ගැනීමට සමත් විය. එම ඇල්බමයේ අන්තර්ගත ‘සේ මයි නේම්’ ගීතයට 43 වැනි ග්රැමි සම්මාන උළෙලේ සම්මාන ද්විත්වයක් හිමි විය. මේ ගීත ඇල්බමයේ පිටපත් මිලියන 8 කට වඩා අළෙවි වී තිබුණි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom