බිරිදකගේ රහස් - යහළුවාගේ බිරිද සමග දහවල් අ#

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    මට වැඩිය තේරුනේ නෑනෙ.. කවුරු හරි කියපල්ලකො.. :(

    මචං ඕකේ ඔය මිනිහාගේ යාලුවා විදියට එන්නෙත් මිනිහාමයි :eek::eek: ඒ කියන්නේ ඌට ඕනේ වෙන මිනිහෙක් වගේ ඇවිත් උගෙම බිරිඳ එක්ක එකට ඉන්න. ඌ බිරිඳ ලවා ඌ විදියට කෝළ් කරවන්, ඌ වෙන චරිතෙකට (උගේම යාලුවා) ආරූඩ වෙලා රඟපෑමක් කරන්නේ. ඒක හැමදාම එක එක එවුන් විදියට මූ රඟපානවා :rolleyes::rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    hariyatama pehedili ne ban anthima tika :(
    ඇයි බන්.. තෙරෙන්නේ නැද්ද? ඌ මානසික විකෘති පොරක්.. ඌට ඔනා උගේ ගැනිටම කෙලින්න යාලුවා විදියට.. ඌ කැමති නැ උගෙම ගැනි එක්ක සෙක්ස් කොරන්න.. ඌ දැන් උගේම නොවන උගේම ගැනිට මනසෙන් වෙන ගැනියෙක් කියලා හිතන් ගහනවා..

    ඌට උගේම නොවන උගේම ගැනියෙක් ඉදලා බන්.. :confused::confused:
     
    • Like
    Reactions: MihiCherub

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    ඇයි බන්.. තෙරෙන්නේ නැද්ද? ඌ මානසික විකෘති පොරක්.. ඌට ඔනා උගේ ගැනිටම කෙලින්න යාලුවා විදියට.. ඌ කැමති නැ උගෙම ගැනි එක්ක සෙක්ස් කොරන්න.. ඌ දැන් උගේම නොවන උගේම ගැනිට මනසෙන් වෙන ගැනියෙක් කියලා හිතන් ගහනවා..

    ඌට උගේම නොවන උගේම ගැනියෙක් ඉදලා බන්.. :confused::confused:

    ado denui therune ban..... mara porakne..
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    මේ දවස් ටිකේම එළකිරි එකේ දැක්කේ පවුල් ප්‍රශ්නම තමා.මේ video එක දැක්කම පුදුම හිතෙන එකනම් sure.මේ Topic එක වැඩිහිටියන්ට පමනි .නමුත් මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලද ලස්සන කෙටි චිත්‍රපටයක්.මේක සම්පුර්ණයෙන්ම හොද අවදානයකින් බලන්න.මේ සමාජයේ කොච්චර මානසික දුර්වලතා තියෙන මිනිස්සු ඉන්නවද කියල මේවා බලපුවම පෙන්වා.

    උඹලත් මේවා බලලා අත්හදා බලනවා එහෙම නෙ :angry:මි.මේවා බලලා සමාජය ගැන හොද අවබෝදයක් ඇති කර ගනින්.......සමාජයේ අපි දන්නේ බොහොම ටිකක් කියල දැන් තම තේරෙන්නේ :(.

    උඹලගේ අදහස් එහෙම දක්වල මටත් කොටු දෙක තුනක් දීලම යන්න ඕනේ:)......මොකද උබලත් හිතුවේ මම වගේම මේක කොටුවක් පනින සීන් එකක් කියලනේ:rolleyes:

    bump
     
    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    මචං ඕකේ ඔය මිනිහාගේ යාලුවා විදියට එන්නෙත් මිනිහාමයි :eek::eek: ඒ කියන්නේ ඌට ඕනේ වෙන මිනිහෙක් වගේ ඇවිත් උගෙම බිරිඳ එක්ක එකට ඉන්න. ඌ බිරිඳ ලවා ඌ විදියට කෝළ් කරවන්, ඌ වෙන චරිතෙකට (උගේම යාලුවා) ආරූඩ වෙලා රඟපෑමක් කරන්නේ. ඒක හැමදාම එක එක එවුන් විදියට මූ රඟපානවා :rolleyes::rolleyes:

    :yes::yes::yes::yes:
     
    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    මේක මචන් ගොඩක් හිතන්න තියෙන කතාවක්.......මේක ඉන්දියාවේ උන්ගේ පිස්සුවක් නෙමේ ලෝකේ හැම තැනම වෙන දෙයක්:yes: legal case එකක් නිසා මෙහෙම දැන ගත්තට නොදන්නා මීට වඩා අසහන කාරයෝ කොච්චර ඇත්ද .....හිතනකොටත් බයයි වගේ :sorry: