බිරිද

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
තාත්තා උනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින....

මට පෙර උරුම ආලය දරු කැළට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසන විටදි නොමින්
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්....

බැතිබර හැගුම් දනවන නුඹගේ සුවද
අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබද
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස
නොහැගෙයි ළගින් හිද මගෙ හිස සිඹින සද..​
.
:dull::dull::dull:
මචන්ලා ගොඩක් අය මේ song එක අහලා නම් ඇති.:rofl::rofl::rofl:එත් මට මේ song එක අහද්දි අමුතුම හැගීමක් දැනෙන්නෙ.මම එ හැගිම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා:yes::yes::yes:.මෙ වගේ බිරිදක් ඉන්න ,බලාපොරොත්තු වෙන හැමොම මේකට comment 1ක් වත්:rolleyes::rolleyes::rolleyes: දාලා යයි කියලා මම බලාපොරොතු වෙනවා.එහෙනම් අපි ගියාවේ:D:D:D
 
Last edited:

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    අද කාලේ කොහෙද බං ඔය වගේ බිරින්දෑවරු?

    එනි වේ මේක මගෙත් ආසම සින්දුවක්. එළකිරි.
     
    • Like
    Reactions: N4you25

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    කියන්න ආඩම්බරයි යාලුවනේ බොරුවක් නම් නෙවයි මට නම් ඉන්නේ ඒ විදිහේ දේව භාර්යාවක්. අපිට තාම ළමයි නැහැ එත් එයා මට ලොකු ශක්තියක් හැම වෙලේම මා එක්කමයි. මෙතන ඒ වගේ බිරිඳක් ඉන්න කෙනෙකුට මම කියන එක තේරෙනවා. good post .thanks for share .rep added :)
     
    • Like
    Reactions: sanath ekanayake

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    කියන්න ආඩම්බරයි යාලුවනේ බොරුවක් නම් නෙවයි මට නම් ඉන්නේ ඒ විදිහේ දේව භාර්යාවක්. අපිට තාම ළමයි නැහැ එත් එයා මට ලොකු ශක්තියක් හැම වෙලේම මා එක්කමයි. මෙතන ඒ වගේ බිරිඳක් ඉන්න කෙනෙකුට මම කියන එක තේරෙනවා. good post .thanks for share .rep added :)

    :yes::yes::yes:
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Mamath asa sinduwak..
    1.gif
    :yes:
     

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    its very touching..
    one of my favourite song too...
    thanks for lyrics..


    CTRL + Q to Enable/Disable GoPhoto.it




    CTRL + Q to Enable/Disable FBPhotoZoom




    CTRL + Q to Enable/Disable GoPhoto.it




    CTRL + Q to Enable/Disable FBPhotoZoom