බිරින්දෑවරුන් හතරදෙනෙක්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,203
    12,202
    113
    Ohio, USA
    වැරදි කොහෙද ?
    හතරවන බිරිඳ වන්නේ අපගේ ශරීරයයි.
    අපි එයට කොපමන සැලකුවක් මැරෙන මොහොතේ එය අප හැර යනවා.

    තුන්වන බිරිඳ වන්නේ ජීවිත කාලය තුල රැස් කරගත් ධනය හා තත්වයයි.
    එය අප මැරෙන විට අප දමා ගොස් වෙන අයෙකු වෙත යයි.

    දෙවන බිරිඳ වන්නේ අපගේ නෑදෑයන් සහෝදරයින් සහ යහළුවන්ය.
    ඔවුන් අප මියගිය පසු වල වෙත යන තෙක්ම අප හා සිටියි.

    පළමු බිරිඳ වන්නේ අපගේ සිතයි.
    අප කෙදිනක හෝ නිර්වාණය සාක්ෂාත් කරගන්නා තෙක් සිත අප සමඟ සිටියි.

    ඇයි නිකන් වාද කරන්නේ? වැරදුනා නම් වැරදුනා කියලා පිලිගන්නකෝ.

    4වෙනි බිරිඳ අපගේ ශරීරය නම්... අප වලවෙත යනකොට අපත් සමග ( වලට යන්නෙ අපගේ ශරීරය නොහොත් 4 වන බිරිඳ ) යහලුවන් නෑදායන් සහෝදරයන් වන 2 න බිරිඳ පැමිනෙයි.

    වලට අප යන කියන එකෙන් අදහස් කරන්නේ අපගේ ශරීරයයි.
    එය වඩාත් තහවුරුවෙනවා මෙන්සොෆ්ට් වෙනයි මෙන්සොෆ්ට්ගේ ශරීරය වෙනයි කියන එක 4වන බිරිඳ හරහා.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    වලට යන ශරීරය කියන්නේ අප නෙමෙයි . අප ජීවත්වෙලා ඉන්නකන් තිබෙන දෙයක් විතරයි . අපි මැරුණම එය යනවා .

    මෙන්සොෆ්ට් වෙනයි මෙන්සොෆ්ට්ගේ ශරීරය වෙනයි :yes::yes::yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,202
    113
    Ohio, USA
    වලට යන ශරීරය කියන්නේ අප නෙමෙයි . අප ජීවත්වෙලා ඉන්නකන් තිබෙන දෙයක් විතරයි . අපි මැරුණම එය යනවා .

    මෙන්සොෆ්ට් වෙනයි මෙන්සොෆ්ට්ගේ ශරීරය වෙනයි :yes::yes::yes::yes:

    ඉතින් ඒකනේ මම කියන්නේ උදා හරනය වැරදියි කියලා..
    වලට යන්නේ අපි නෙවෙයි 4 වෙනි බිරිඳනේ එතකොට වල ගාවට ආවෙත්
    2නි බිරිඳනේ. උදාහරනය හරියට නැහැ නේද?

    :eek:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    ඉතින් ඒකනේ මම කියන්නේ උදා හරනය වැරදියි කියලා..
    වලට යන්නේ අපි නෙවෙයි 4 වෙනි බිරිඳනේ එතකොට වල ගාවට ආවෙත්
    2නි බිරිඳනේ. උදාහරනය හරියට නැහැ නේද?

    :eek:

    ඇයි ?
    දෙවන බිරිඳ වන්නේ අපගේ නෑදෑයන් සහෝදරයින් සහ යහළුවන්ය.
    ඔවුන් අප මියගිය පසු වල වෙත යන තෙක්ම අප හා සිටියි.

    ඉතින් හරිනේ වල වෙත යනකන් ඉන්නවා ඇරෙන්න ඒගොල්ලෝ වලට පනිනේ නැනේ මවත් දල වලදපන් කියල .
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,202
    113
    Ohio, USA
    ඇයි ?
    දෙවන බිරිඳ වන්නේ අපගේ නෑදෑයන් සහෝදරයින් සහ යහළුවන්ය.
    ඔවුන් අප මියගිය පසු වල වෙත යන තෙක්ම අප හා සිටියි.

    ඉතින් හරිනේ වල වෙත යනකන් ඉන්නවා ඇරෙන්න ඒගොල්ලෝ වලට පනිනේ නැනේ මවත් දල වලදපන් කියල .

    ඔව් මම ඒක නැහැ කිව්වෙ නැහැනේ.
    මම කියන්නේ බිරිඳෑවරුන් හතරින් වලට යන්නෙ 4වෙනි බිරිඳ කියලයි.
    ඒක තේරුනේ නැද්ද තවම.

    වලට අපි යනවා කියලා නැහැනේ. අපි මුලින්ම වෙන්වෙලා ඉවරයි අපේ ශරීරෙන්.
    ඊට පස්සෙ ශරීරෙ තමයි වලට යන්නේ.එතකොට වලගාවට වෙනකන් අවිල්ල තියෙන්නේ නෑදෑයෝ යහලුවෝ අපේ 4වෙනි බිරිඳ වන අපේ ශරීරේ එක්ක.නැතුව අපිත් එක්ක වලගාවට අවිල්ල නැහැ 2නි බිරිඳ.දැන්වත් තේරුනාද?
     
    :D
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    කෝ තවම කිව්වෙ නහනේ උදාහරනය වැරදිද නැද්ද කියලා.

    දැන් කීපාරක් කීවද බන් මටනම් වරදක් නැහැ . බිරින්දෑවරුන් හතරදෙනෙක් කියල google කරපන් ඕනෙතරම් බ්ලොග් වල ඔය කතාව ඇති . මොකක්ද උඹ ඔය කියන වැරැද්ද ? ඒ හැම එකකටම ගිහිල්ල දාපන් වැරදි කියල . මටනම් කිසි වරදක් නැහැ උදාහරණෙ .
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,202
    113
    Ohio, USA
    දැන් කීපාරක් කීවද බන් මටනම් වරදක් නැහැ . බිරින්දෑවරුන් හතරදෙනෙක් කියල google කරපන් ඕනෙතරම් බ්ලොග් වල ඔය කතාව ඇති . මොකක්ද උඹ ඔය කියන වැරැද්ද ? ඒ හැම එකකටම ගිහිල්ල දාපන් වැරදි කියල . මටනම් කිසි වරදක් නැහැ උදාහරණෙ .

    ඒකත් එහෙමද. හ්ම් කමක් නැහැ.
    ඔයා ගූග්ල් එකෙ රිසල්ට් වලින් හරි වැරදි හොයන්නේ එහෙමනේද?
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    ඒකත් එහෙමද. හ්ම් කමක් නැහැ.
    ඔයා ගූග්ල් එකෙ රිසල්ට් වලින් හරි වැරදි හොයන්නේ එහෙමනේද?

    අනේ බන් උඹට ඊමල් එකකින්වත් මේක මීට කලින් ඇවිල්ල නැද්ද ? ඕක ගොඩක් ය දන්නා දෙයක් . අයි උඹ මේ අල්ලාගෙන දගලන්නේ ? ඔකේ තියන්නේ උදහරනාහක් . එකේ වරදක් නැහැ . google එකේ නෙමෙයි බන් දෙවියන් වහන්සේ කිව්වා කිවත් . හරිද වැරදිද කියන එක අපි තෝරාගන්න ඕනේ දෙයක් .

    http://pamalblog.blogspot.com/2011/01/blog-post_15.html

    http://www.atlanka.com/?p=1263

    http://www.dhammikaweb.com/?p=6868
     
    Last edited:
    Oyagollo okkoma wàradei!

    Oka 'ekamath eka rataka' kathawak newei.
    Oke inne 'welendek' newei.
    Oke brindàwaru 4k nà.

    Oka deshana kale buduhamuduruwo..
    Upamaawak widiyata..

    Inne braahmanayek..

    àththatama inne birindàwaru 3denai..

    Correct story:

    Braahmanaya hitapu palaweni birindata godak adarei.
    2weni birindata ea haa samaanawa adarei.
    3weni birinda gàna kisima sàlakillak nà.

    Brahmanaya maranaasanna wunu welaawe,
    mulinma kathaakale 1weni birindata.
    Eyaagen àhuwa,

    "mama jeewitha kaalema mahansi wune oyaa wenuwen. mageth ekka paralowa yanna enawada"

    kiyala.

    1 birinda kiwwa,

    "apo, mamanam inna thànin hellennewath nà"

    kiyala..

    Eelangata 2weni birindagen àhuwa,

    "mama obatath aadaren sàlakuwa, obawath enawada maath ekka paralowa yanna"

    kiyala.

    2 birinda kiwwa,

    "hondai mama ennam, hàbài wala langata witarai.."

    kiyala..

    3birindagen àhuwa,

    "Mamanam obata kisima sàlakillak kale nà, obawath enawada maath ekka paralowa yanna"

    kiyala.

    3birinda kàmathi wuna..

    Ea upamaawa buduhamuduruwo wistara kale mehemai,

    1birinda tamai,

    Thamange 'boga sampath'
    Ekiyanne thamange gewal dorawal yaanawaahana idakadam.. Thaman pariharanaya karana ran ridee muthu mànik..
    Shareerayath itin pariharanaya karana deyak tamai.
    Shareerayatei kiyala wenama birindak upamaawe nà..
    Mewage 'boga sampath' godanagaagannai jeewitha kaalema mahansi ganne. Wàdipurama aadare ewatai.
    Oba màruna kiyala obe ea dewal hellennewath nà..

    2birinda tamai,

    Nàdàyo daruwo yaluwo birinda sàmiya amma tatta
    wage gnaathi pirisa..
    Egollanta tamai
    2weniyata wàdiyenma salakanne..
    Oba màrunai kiyala egollo obath ekka paralowa yanna enne nà.. wala langin aapassata hàrila yanawa.

    3birinda tamai,

    Thaman nosalaka hàrala pàththakatama damala tibunu 'sitha'..
    Sitha diyunu kireema pàththakata damala hitiye jeewitha kaalema. Eath diunu nokarapu hithak witarai enne paralowata....
    Sitha diunu nokarapu nisa koi apaayakata yaida danne nàhà..

    Hàmadenaatama theruwan saranai..
     
    • Like
    Reactions: Al Baik

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    :yes::yes::yes:
     
    නියමයි !:D
    ඔය ගමන්ම හතර හිනා ගැනත් සදහන් කරනම් ? සිංහලෙන් උනොත් වඩාත් හොදයි . :yes::yes:
     
    ස්තූතියි. මේ උදාහරනය හරියටම ගැලපෙනවා. නමුත් මෙන්සොෆ්ට් කියපු බිරිඳෑවරුන් 4 ඩෙනාගෙ උදාහරනයේ දී එය කියන්නේ 4වෙනි බිරිඳ අපෙ ශරීරේ කියලා එම ශරීරේ වලට යනකොට නෑදෑයො වල වෙනකන් එනවා කියලා. එතනදි වලට අපි නෙවෙයි යන්නේ අපෙ ශරීරෙ නොහොත් 4 වැනි බිරිඳයි.

    ඉන්ටර්නෙට් එකේ තියෙන හැම දෙයක්ම හොයලා බලන්නේ නැතිව ගන්න ගියාම මෙන්සොෆ්ට්ට උනා වගේ වෙනවා. හොඳට හොයලාබලලා දැම්මම මෙහෙම වෙන්නෙ නැහැ.

    හරි උදාහරයත් සමග නියම කතාව කිව්වට නැවතත් මගේ ස්තූතිය.

    +රෙප්
     
    ඔබතුමාගේ දැනුම ගැනනම් මට හරිම සතුටුයි .
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,202
    113
    Ohio, USA
    ඔබතුමාගේ දැනුම ගැනනම් මට හරිම සතුටුයි .

    නමුත් මට ඔබතුමාගේ දැණුම ගැන පොඩ්ඩක්වත් සතුටුවෙන්න බැහැ.
    මම දැක්කා ඔබතුමා දමිත් කාරියවසම් කියන පුද්ගලයාගේ ටෙක්නිකලි බුදු දහම දකිමු (හෝ ඒහා සමාන අදහසක් තියෙන )ත්‍රේඩ් එකේ කියපු දේවල්.
    වරදක් උනොත් මහත්මාවිදියට පිලිගන්න පුරුදුවෙන්න සහොදරයා. නෙට්වර්ක් ඇඩ්මින්ස්ට්‍රේෂන් කරනවා කියල කියන එක ඔයාගේ දැණුම සර්ව සම්පූර්ණ උනා කියන එක නෙවෙයි.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    නමුත් මට ඔබතුමාගේ දැණුම ගැන පොඩ්ඩක්වත් සතුටුවෙන්න බැහැ.
    මම දැක්කා ඔබතුමා දමිත් කාරියවසම් කියන පුද්ගලයාගේ ටෙක්නිකලි බුදු දහම දකිමු (හෝ ඒහා සමාන අදහසක් තියෙන )ත්‍රේඩ් එකේ කියපු දේවල්.
    වරදක් උනොත් මහත්මාවිදියට පිලිගන්න පුරුදුවෙන්න සහොදරයා. නෙට්වර්ක් ඇඩ්මින්ස්ට්‍රේෂන් කරනවා කියල කියන එක ඔයාගේ දැණුම සර්ව සම්පූර්ණ උනා කියන එක නෙවෙයි.

    අනිවා ! :yes::yes: වරදක් උනොත්නම් ඉතින් අනිවාර්යෙන් පිලිගන්නවා . නමුත් ඔබ ඔය කියන තරම් වරදක් තාමත් මටනම් මේ උපමාවේ පෙනෙන්නේ නැහැ . සමහර විට එක මගේ වරදක් වෙන්න ඇති . හැබැයි ඉතින් අහක බලාගෙන යනේනම් නැහැ . අනික මම කොහෙවත් කියල නැහැ මගේ දැනුම සම්පුර්ණ උන කියල . එහෙම කියන්න කෙනෙක් ඉන්නවනම් එක හරිම විහිළුවක් .
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    4 වෙනි බිරිඳ = අපගේ ශරීරයයි

    3 වෙනි බිරිඳ = ධනය හා තත්වයයි

    2 වෙනි බිරිඳ = නෑදෑයන් සහෝදරයින් සහ යහළුවන්

    1 වෙනි බිරිඳ = අපගේ සිතයි

    හතර වෙනි බිරිඳ අපගේ ශරීරයනම්.. 2නි බිරිඳ විදියට වලට යන අපත් එක්ක එන්නේ නෑයන් සහ යාලුවන්.
    වලට ගියේ 4 වෙනි බිරිඳ නේ.
    තවත් විදියකට කියන්වනම් වලට ගියේ අපගේ ශරීරයයි.(4වෙනි බිරිඳ )
    හතර වෙනි බිරිඳ වලට යනකොට දෙවෙනි බිරිඳ අවිල්ලා තියෙන්නේ වල ගාවට වෙනකන්.:D
    bump