බිරිඳට ලිංගික වධ
බිරිඳට ලිංගික වධ දුන් කෝට්ටේ නාගරික මන්ත්රීවරයකු අත්අඩංගුවට
කෝට්ටේ මහනගර සභාවේ නාගරික න්ත්රී දනුක විශ්වජිත් මහතා වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිය බිරිඳට දීර්ඝ කාලයක් තිස්සේ අස්වාභාවික ලෙස බරපතළ ලිංගිකව හිංසනය කළේ යැයි ඇයගෙන් පොලීසියට අද පෙරවරුවේ ලද පැමිණිල්ල මත මෙම අත්අඩංගුවට ගැනීම කළ බව පොලීසිය පවසයි.
මොකක්ද දන්නෙ නැ නේද කරපු අස්වාභාවික ලිංගික හින්සනය?