Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිරිඳට විඳවන්න වූ කථාව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කථා පුවත වැඩි දුර කියවන්නට කැමති සැදැහැවතුන් වෙනුවෙන්..

මහාපේසකාර පේතවත්ථුව

අපගේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි වැඩ වාසය කරන සමයක එක්තර භික්ෂූන් වහන්සේ දොළොස් නමක් බුදුරදුන්ගෙන් කමටහන් ගෙන වස් විසීම පිණිස සුදුසු සෙනසුනක් සොයමින් යන අතරතුර රමණීය වූ මහත් ගස් සහ ජලය ඇති කැලයක් දැක එහි වස් විසීම පිණිස සිත් අලවා අසල වූ පේසකාර ගමට පිණ්ඩපාතය පිණිස වැඩියහ. එහි පේසකාර පවුල් එකොළහක් වූ අතර ඒ සියලු දෙනාම භික්ෂූන් වහන්සේලාට මනා ලෙස දන් පැන් ආදියෙන් සංග්‍රහ කළහ. දානය වැළඳීමෙන් පසුව භික්ෂූන් සමඟ කතා කළ ඒ පිරිස උන්වහන්සේලා වස් විසීමට වඩින බව දැන ඔවුන්ගේ ගමෙහි වස් වසන ලෙස ඉල්ලා සිටියහ. භික්ෂූන් වහන්සේලා ද ඔවුන්ගේ ඉල්ලීම ඉවසූහ.

එම ගමෙහි ප්‍රධානියා භික්ෂූන් වහන්සේලා දෙනමක් බාරගත් අතර අනෙක් පිරිස එක නම බැගින් බාර ගත්හ. භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය කුටි ආදිය ඔවුන් කර දුන් අතර මනා ලෙස සිව්පසයෙන් උපස්ථාන කරන්නට වූහ.

එහිදී ප්‍රධාන පේෂාකාරයා භික්ෂූන් වහන්සේලා දෙනමක් තබාගෙන දෙනමට ශ්‍රද්ධාවෙන් ඇප උපස්ථාන කිරීමට බලාපොරොත්තු වූවත් ඔහුගේ බිරිඳ ශ්‍රද්ධාවක් නැති, නොපැහැදුණු, ලෝභී, මිත්‍යාදෘෂ්ටික කාන්තාවක් වූවා ය. ඇය මනා ලෙස භික්ෂූන් කෙරෙහි නොපිළිපැදීම නිසා ප්‍රධාන පේසකාරයා ඇගේම කනිටු සොහොයුරිය රැගෙන අවුත් නිවසෙහි ප්‍රධානත්වය දුන්නේ ය. ඇය බොහෝ සෙයින් ශ්‍රද්ධා සම්පන්න වූ බැවින් භික්ෂූන් කෙරෙහි මනාව පිළිපැද්දාය.

මෙසේ වස් කාලය නිමා වූ කල්හි බොහෝ පින් රැස් කරගත් ඒ පේසකාර ගමෙහි පිරිස භික්ෂූන් වහන්සේලාට සිවුරු පිණිස වස්ත්‍ර ද පිළිගැන්වූහ. තම ස්වාමියා පින්කරන කල්හි ඔහුගේ ශ්‍රද්ධාවක් නැති ලෝභී බිරිඳ ඔහුට මෙසේ ශාප කළා ය. එනම්

“ඔබ ශ්‍රමණයන්ට දෙන ඔය ආහාර මළමුත්‍ර වේවා! පාන වර්ග ලේ සැරව වේවා! වස්ත්‍ර ගිනි වස්ත්‍ර වේවා ! "

යනුවෙනි.

කලක් ගතවීමෙන් ඒ පේසකාර ප්‍රධානියා මිය ගොස් වින්ධ්‍යා කැලයෙහි මහත් ආනුභාව ඇති රුක් දෙවියෙක්ව උපන්නේ ය. ටික කලකින් ම ඔහුගේ ලෝභි බිරිඳ ද මියගොස් ඒ දේවපුත්‍රයා වසන තැනට නුදුරෙහි නිර්වස්ත්‍රව කුසට අහර නැති විරූපී ප්‍රේතියක්ව උපන්නාය. දුකට පත් ඇය ඒ රුක් දෙවියා සමීපයට පැමිණ ස්වාමීනී, මට කුසට අහරක් දෙන්න යැයි ඉල්ලීය. ඇය කෙරෙහි අනුකම්පා ඇති වූ ඒ දේව පුත්‍රයා ඈට දිව්‍යමය වූ ආහාර ද වස්ත්‍රද දුන්නේ ය. ඇය ඒ ආහාර පාන අත ගැසූ පමණින් මළ මුත්‍ර බවට, ලේ සැරව බවට පත්විය. දිව්‍යමය වස්ත්‍ර ඇඟේ දා ගත් පමණින් ගින්දර බවට පත් වී ඇගේ සිරුර දවන්නට විය. ඇයට මහත් දුක් දෙන්නට විය. ඇය මහත් ශබ්දයෙන් විලාප දෙන්නට විය.

ඒ සමයෙහිම එක්තරා භික්ෂුවක් පිටිසර පෙදෙසක වස් වැස නිමකොට බුදුරදුන් දකිනු පිණිස යනු කැැමත්තේ වින්ධ්‍යා කැලය මැදින් ඇති මාර්ගයෙන් වෙළෙඳ පිරිසක් සමඟ ගමන් ආරම්භ කළහ. වෙහෙසට පත් ව සිටි භික්ෂුව එහි මහත් සෙවණ ඇති ගසක් මුල දෙපට සිවුර එළා මදක් සැතපුණහ. නුදුරෙහි වූ වෙළෙඳ පිරිස ද මඳක් වෙහෙස නිවා නැවතත් ගමන් ආරම්භ කළ අතර ඒ භික්ෂුව එහි තනි විය.

භික්ෂුව අවදි වී බලන කල වෙළෙඳ පිරිස නැති බව දැන තමන්ට අවශ්‍ය ප්‍රත්‍ය කෙසේ ලබා ගන්නේ දැයි කල්පනා කරමින් සිටින කල ඒ වනයෙහි වූ පෙර කී රුක් දෙවියා පැමිණ උන්වහන්සේ තම භවනට වඩමවා දිව්‍යමය වූ ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීමට සූදානම් විය. ඒ අවස්ථාවේ ද අර ප්‍රේතිය පැමිණ නැවතත් ආහාර පාන ඉල්ලීය. දිව්‍ය පුත්‍රයා ද නැවතත් ඇයට පෙර පරිදිම ආහාරපාන හා වස්ත්‍ර පිළිගැන්වීය. එහෙත් ඒ සියල්ල පෙර පරිදිම විය. ආහාර මළමුත්‍ර බවටත්, පාන ලේ සැරව බවටත්, ඇඳුම් ගිනිදැල් බවටත් පත්විය. මෙය දුටු භික්ෂුව කම්පාවට පත් වූ අතර දිව්‍ය පුත්‍රයාගෙන් ඈ මෙසේ වීමට පෙර කළ අකුශල කර්මය කුමක් දැයි විමසීය.

අසූචි මළ මුත්‍ර හා සැරව අනුභව කරන, කෘෂ වූ, ලේ වැකී ගිය දැකීමට අපි‍්‍රය වූ ගිය ශරීර ඇති, නව වස්ත්‍රයක් පැළඳීමට දුන් විට ගිනි දැල් බවට පත් වන මේ ස්ත්‍රිය කවරෙක් ද? ඈ විසින් කවර නම් අකුශල කර්මයක් කරන ලදද? එවිට ඒ දිව්‍ය පුත්‍රයා භික්ෂූන් වහන්සේට පිළිතුරු දෙමින් මෙසේ පවසයි.

"ස්වාමීනී, මේ තැනැත්තිය පෙර ආත්මයේ මාගේ බිරිඳ විය. ලෝභි වූ ඇය මා විසින් භික්ෂූන් දන් දෙන කල්හි ආක්‍රෝශ, පරිභව කළාය. භික්ෂූන් වහන්සේලාට මා විසින් දෙන ඒ දානය මළ මුත්‍ර බවටත්, පාන වර්ග ලේ සැරව බවටත්, වස්ත්‍ර ගිනිදැල් බවටත් පත් වේවායි ඇය ශාප කළා ය. එසේ දුෂ්ට සිතින් කළ ඒ පාපී ක්රියාවේ ප්‍රතිඵල දැන් ඈ විසින්ම විඳවන්නීය"

වශයෙන් පැහැදිලි කළේ ය.

ඉන් පසු දිව්‍ය පුත්‍රයා එම භික්ෂූන් වහන්සේගෙන් මෙසේ ඇසීය.

‘ස්වාමීනි, මේ ස්ත්‍රිය අපමණ දුකට පත් වෙමින් කාලය ගෙවන්නේ ය. මේ අකුසල කර්මයෙන් මැය මුදවා ගැනීමට යම් ක්‍රමයක් ඇද්දැයි විමසීය. එවිට භික්ෂූන් වහන්සේ ක්‍රමයක් ඇත දේව පුත්‍රය’

යනුවෙන් පැවසූහ.

එසේ නම් පවසන්න ස්වාමීනි, යනුවෙන් දේව පුත්‍රයා කීය. එවිට භික්ෂූන් වහන්සේ පවසන්නේ ‘දේව පුත්‍රය’ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ එක් ආර්ය ශ්‍රාවක නමක් හෝ උදෙසා දානයක් දී ඇය වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න’ යනුවෙන් පැවසීය.

එයින් සතුටට පත් දිව්‍ය පුත්‍රයා ඒ භික්ෂූන් වහන්සේටම දිව්‍යමය වූ ආහාර පානාදිය සැදැහැ සිතින් ගෞරව පෙරටුව පිළිගන්වා ඇයට පින් අනුමෝදන් කළා ය. ඒ ප්‍රේතියගේ අතෙහිම තබා දිව්‍යමය වූ වස්ත්‍ර යුගළක් ද භික්ෂූන් වහන්සේට පිළිගැන් වූවා ය. ඒ පින් අනුමෝදන් වූ ඇය ඒ දුක්ඛිත ප්‍රේත ආත්මයෙන් මිදි, දිව්‍යමය වූ ශරීරයක් ද දිව්‍යමය වූ ආහාර පාන ද දිව්‍යමය වූ වස්ත්‍ර ලැබ අතිශය සතුටට පත් වූවා ය.

ඔබ සැමට තෙරුවන් සරණයි.

[QUOTE="Z e u s, post: 19721295, member: 555732"] [LEFT][B][SIZE=4][COLOR=DarkRed]මේ කථා පුවත වැඩි දුර කියවන්නට කැමති සැදැහැවතුන් වෙනුවෙන්..[/COLOR][/SIZE] [/B] [SIZE=5][COLOR=Navy] මහාපේසකාර පේතවත්ථුව[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [LEFT] [SIZE=4][COLOR=DarkGreen]අපගේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි වැඩ වාසය කරන සමයක එක්තර භික්ෂූන් වහන්සේ දොළොස් නමක් බුදුරදුන්ගෙන් කමටහන් ගෙන වස් විසීම පිණිස සුදුසු සෙනසුනක් සොයමින් යන අතරතුර රමණීය වූ මහත් ගස් සහ ජලය ඇති කැලයක් දැක එහි වස් විසීම පිණිස සිත් අලවා අසල වූ පේසකාර ගමට පිණ්ඩපාතය පිණිස වැඩියහ. එහි පේසකාර පවුල් එකොළහක් වූ අතර ඒ සියලු දෙනාම භික්ෂූන් වහන්සේලාට මනා ලෙස දන් පැන් ආදියෙන් සංග්‍රහ කළහ. දානය වැළඳීමෙන් පසුව භික්ෂූන් සමඟ කතා කළ ඒ පිරිස උන්වහන්සේලා වස් විසීමට වඩින බව දැන ඔවුන්ගේ ගමෙහි වස් වසන ලෙස ඉල්ලා සිටියහ. භික්ෂූන් වහන්සේලා ද ඔවුන්ගේ ඉල්ලීම ඉවසූහ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]එම ගමෙහි ප්‍රධානියා භික්ෂූන් වහන්සේලා දෙනමක් බාරගත් අතර අනෙක් පිරිස එක නම බැගින් බාර ගත්හ. භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය කුටි ආදිය ඔවුන් කර දුන් අතර මනා ලෙස සිව්පසයෙන් උපස්ථාන කරන්නට වූහ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] එහිදී ප්‍රධාන පේෂාකාරයා භික්ෂූන් වහන්සේලා දෙනමක් තබාගෙන දෙනමට ශ්‍රද්ධාවෙන් ඇප උපස්ථාන කිරීමට බලාපොරොත්තු වූවත් ඔහුගේ බිරිඳ ශ්‍රද්ධාවක් නැති, නොපැහැදුණු, ලෝභී, මිත්‍යාදෘෂ්ටික කාන්තාවක් වූවා ය. ඇය මනා ලෙස භික්ෂූන් කෙරෙහි නොපිළිපැදීම නිසා ප්‍රධාන පේසකාරයා ඇගේම කනිටු සොහොයුරිය රැගෙන අවුත් නිවසෙහි ප්‍රධානත්වය දුන්නේ ය. ඇය බොහෝ සෙයින් ශ්‍රද්ධා සම්පන්න වූ බැවින් භික්ෂූන් කෙරෙහි මනාව පිළිපැද්දාය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]මෙසේ වස් කාලය නිමා වූ කල්හි බොහෝ පින් රැස් කරගත් ඒ පේසකාර ගමෙහි පිරිස භික්ෂූන් වහන්සේලාට සිවුරු පිණිස වස්ත්‍ර ද පිළිගැන්වූහ. තම ස්වාමියා පින්කරන කල්හි ඔහුගේ ශ්‍රද්ධාවක් නැති ලෝභී බිරිඳ ඔහුට මෙසේ ශාප කළා ය. එනම් [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]“ඔබ ශ්‍රමණයන්ට දෙන ඔය ආහාර මළමුත්‍ර වේවා! පාන වර්ග ලේ සැරව වේවා! වස්ත්‍ර ගිනි වස්ත්‍ර වේවා ! " [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]යනුවෙනි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] කලක් ගතවීමෙන් ඒ පේසකාර ප්‍රධානියා මිය ගොස් වින්ධ්‍යා කැලයෙහි මහත් ආනුභාව ඇති රුක් දෙවියෙක්ව උපන්නේ ය. ටික කලකින් ම ඔහුගේ ලෝභි බිරිඳ ද මියගොස් ඒ දේවපුත්‍රයා වසන තැනට නුදුරෙහි නිර්වස්ත්‍රව කුසට අහර නැති විරූපී ප්‍රේතියක්ව උපන්නාය. දුකට පත් ඇය ඒ රුක් දෙවියා සමීපයට පැමිණ ස්වාමීනී, මට කුසට අහරක් දෙන්න යැයි ඉල්ලීය. ඇය කෙරෙහි අනුකම්පා ඇති වූ ඒ දේව පුත්‍රයා ඈට දිව්‍යමය වූ ආහාර ද වස්ත්‍රද දුන්නේ ය. ඇය ඒ ආහාර පාන අත ගැසූ පමණින් මළ මුත්‍ර බවට, ලේ සැරව බවට පත්විය. දිව්‍යමය වස්ත්‍ර ඇඟේ දා ගත් පමණින් ගින්දර බවට පත් වී ඇගේ සිරුර දවන්නට විය. ඇයට මහත් දුක් දෙන්නට විය. ඇය මහත් ශබ්දයෙන් විලාප දෙන්නට විය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] ඒ සමයෙහිම එක්තරා භික්ෂුවක් පිටිසර පෙදෙසක වස් වැස නිමකොට බුදුරදුන් දකිනු පිණිස යනු කැැමත්තේ වින්ධ්‍යා කැලය මැදින් ඇති මාර්ගයෙන් වෙළෙඳ පිරිසක් සමඟ ගමන් ආරම්භ කළහ. වෙහෙසට පත් ව සිටි භික්ෂුව එහි මහත් සෙවණ ඇති ගසක් මුල දෙපට සිවුර එළා මදක් සැතපුණහ. නුදුරෙහි වූ වෙළෙඳ පිරිස ද මඳක් වෙහෙස නිවා නැවතත් ගමන් ආරම්භ කළ අතර ඒ භික්ෂුව එහි තනි විය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]භික්ෂුව අවදි වී බලන කල වෙළෙඳ පිරිස නැති බව දැන තමන්ට අවශ්‍ය ප්‍රත්‍ය කෙසේ ලබා ගන්නේ දැයි කල්පනා කරමින් සිටින කල ඒ වනයෙහි වූ පෙර කී රුක් දෙවියා පැමිණ උන්වහන්සේ තම භවනට වඩමවා දිව්‍යමය වූ ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීමට සූදානම් විය. ඒ අවස්ථාවේ ද අර ප්‍රේතිය පැමිණ නැවතත් ආහාර පාන ඉල්ලීය. දිව්‍ය පුත්‍රයා ද නැවතත් ඇයට පෙර පරිදිම ආහාරපාන හා වස්ත්‍ර පිළිගැන්වීය. එහෙත් ඒ සියල්ල පෙර පරිදිම විය. ආහාර මළමුත්‍ර බවටත්, පාන ලේ සැරව බවටත්, ඇඳුම් ගිනිදැල් බවටත් පත්විය. මෙය දුටු භික්ෂුව කම්පාවට පත් වූ අතර දිව්‍ය පුත්‍රයාගෙන් ඈ මෙසේ වීමට පෙර කළ අකුශල කර්මය කුමක් දැයි විමසීය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] අසූචි මළ මුත්‍ර හා සැරව අනුභව කරන, කෘෂ වූ, ලේ වැකී ගිය දැකීමට අපි‍්‍රය වූ ගිය ශරීර ඇති, නව වස්ත්‍රයක් පැළඳීමට දුන් විට ගිනි දැල් බවට පත් වන මේ ස්ත්‍රිය කවරෙක් ද? ඈ විසින් කවර නම් අකුශල කර්මයක් කරන ලදද? එවිට ඒ දිව්‍ය පුත්‍රයා භික්ෂූන් වහන්සේට පිළිතුරු දෙමින් මෙසේ පවසයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] "ස්වාමීනී, මේ තැනැත්තිය පෙර ආත්මයේ මාගේ බිරිඳ විය. ලෝභි වූ ඇය මා විසින් භික්ෂූන් දන් දෙන කල්හි ආක්‍රෝශ, පරිභව කළාය. භික්ෂූන් වහන්සේලාට මා විසින් දෙන ඒ දානය මළ මුත්‍ර බවටත්, පාන වර්ග ලේ සැරව බවටත්, වස්ත්‍ර ගිනිදැල් බවටත් පත් වේවායි ඇය ශාප කළා ය. එසේ දුෂ්ට සිතින් කළ ඒ පාපී ක්රියාවේ ප්‍රතිඵල දැන් ඈ විසින්ම විඳවන්නීය"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] වශයෙන් පැහැදිලි කළේ ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] ඉන් පසු දිව්‍ය පුත්‍රයා එම භික්ෂූන් වහන්සේගෙන් මෙසේ ඇසීය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]‘ස්වාමීනි, මේ ස්ත්‍රිය අපමණ දුකට පත් වෙමින් කාලය ගෙවන්නේ ය. මේ අකුසල කර්මයෙන් මැය මුදවා ගැනීමට යම් ක්‍රමයක් ඇද්දැයි විමසීය. එවිට භික්ෂූන් වහන්සේ ක්‍රමයක් ඇත දේව පුත්‍රය’ [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]යනුවෙන් පැවසූහ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]එසේ නම් පවසන්න ස්වාමීනි, යනුවෙන් දේව පුත්‍රයා කීය. එවිට භික්ෂූන් වහන්සේ පවසන්නේ ‘දේව පුත්‍රය’ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ එක් ආර්ය ශ්‍රාවක නමක් හෝ උදෙසා දානයක් දී ඇය වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න’ යනුවෙන් පැවසීය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] එයින් සතුටට පත් දිව්‍ය පුත්‍රයා ඒ භික්ෂූන් වහන්සේටම දිව්‍යමය වූ ආහාර පානාදිය සැදැහැ සිතින් ගෞරව පෙරටුව පිළිගන්වා ඇයට පින් අනුමෝදන් කළා ය. ඒ ප්‍රේතියගේ අතෙහිම තබා දිව්‍යමය වූ වස්ත්‍ර යුගළක් ද භික්ෂූන් වහන්සේට පිළිගැන් වූවා ය. ඒ පින් අනුමෝදන් වූ ඇය ඒ දුක්ඛිත ප්‍රේත ආත්මයෙන් මිදි, දිව්‍යමය වූ ශරීරයක් ද දිව්‍යමය වූ ආහාර පාන ද දිව්‍යමය වූ වස්ත්‍ර ලැබ අතිශය සතුටට පත් වූවා ය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] ඔබ සැමට තෙරුවන් සරණයි.[/COLOR][/SIZE] [/LEFT] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom