Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිරිඳට විඳවන්න වූ කථාව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොයුර,නිවැරදි දැකීම උදෙසා පමණක් මේ පිළිතුර ලබාදෙමි.විතර්ක ඉදිරිපත් කරන්නේ නම් ඊට තර්ක බැදීමට නොයෙමි.

අපි ශී ලංකාවේදී ආහාර කියන්නාවූ දෙයින් අදහස් වන දේ යුධ භූමියකදී ආහාර කියන දෙයින් අදහස් නොවේ.

අපි ශ්‍රී ලංකාවේදී ඇඳුමක් කියනා වූ දෙයින් අභ්‍යාවකාශයේදී ඇඳුමක් කියන අර්ථය අදහස් නොවේ.

සැබෑවටම මෙකී සියළු ස්ථානයන්හි ඇත්තේ යම් යෙදුමකට අදාල මානසික චිත්‍රයක් පමණි.එනම්,ඔබට ඇඳුමක් කියූ විට සිහිවන,මනසට මැවෙන හා ගතට දැනෙන හැඟීමක් වේ නම් අන්න එයයි.

සිත මිස කය නැති ලෝකයක වෙසෙන යම් ජීවියෙක් වේද ඔහුට හෝ ඇයටද ආහර/ඇඳුම් පැලඳුම්/ලිංගික සැපත යනාදී මේවා සම්බන්ධව ඇත්තේ මානසික හැඟීමක් පමණි.

හේ ආහාර ප්‍රාර්ථනා කරයි.හෙතෙම ආහාර යැයි ප්‍රාර්ථනා කල දෑ දකී.

නමුදු,හේ ඊට ලංවන විටම හේ දකින්නේ ඔහුගේ/ඇයගේ මානසික චිත්‍ර ගොන්නෙහි පිහිටි අසූචි යන මානසික චිත්‍රයට අදාල රූප දර්ශනයයි.

සරලව ඔබට වැටහෙන අයුරින් කියන්නේ නම්

මේ වෙබ් අඩවියේ ඔබ Front Gate එකෙන් පිවිසෙන විට දකින්නේ අපූරු ලක්ෂණ වෙබ් අඩවියකි.

නමුත් ඒ ඔබේ ඇස් රැවටූ සැබෑව නොවේ.

මෙකී වෙබ් අඩවිය නිර්මාණය කරන්නේ Back Gate එකෙන් පිවිසෙන විට දකින්නේ අකුරු හා ඉලක්කම් ගොඩක් පමණි.

නමුදු ඔබ දෙදෙනාම දකින්නේ එකම වෙබ් අඩවියයි.තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම ඇත්තා ඔහුගේ මානසික චිත්‍රය මවා ගන්නා අතර ඔබ ඔබේ මානසික චිත්‍රය මවාගනී..

තෙරුවන් සරණයි...!!!

[QUOTE="Z e u s, post: 19722351, member: 555732"] [SIZE=4][COLOR=DarkGreen]සොයුර,නිවැරදි දැකීම උදෙසා පමණක් මේ පිළිතුර ලබාදෙමි.විතර්ක ඉදිරිපත් කරන්නේ නම් ඊට තර්ක බැදීමට නොයෙමි. අපි ශී ලංකාවේදී ආහාර කියන්නාවූ දෙයින් අදහස් වන දේ යුධ භූමියකදී ආහාර කියන දෙයින් අදහස් නොවේ. අපි ශ්‍රී ලංකාවේදී ඇඳුමක් කියනා වූ දෙයින් අභ්‍යාවකාශයේදී ඇඳුමක් කියන අර්ථය අදහස් නොවේ. සැබෑවටම මෙකී සියළු ස්ථානයන්හි ඇත්තේ යම් යෙදුමකට අදාල මානසික චිත්‍රයක් පමණි.එනම්,ඔබට ඇඳුමක් කියූ විට සිහිවන,මනසට මැවෙන හා ගතට දැනෙන හැඟීමක් වේ නම් අන්න එයයි. සිත මිස කය නැති ලෝකයක වෙසෙන යම් ජීවියෙක් වේද ඔහුට හෝ ඇයටද ආහර/ඇඳුම් පැලඳුම්/ලිංගික සැපත යනාදී මේවා සම්බන්ධව ඇත්තේ මානසික හැඟීමක් පමණි. හේ ආහාර ප්‍රාර්ථනා කරයි.හෙතෙම ආහාර යැයි ප්‍රාර්ථනා කල දෑ දකී. නමුදු,හේ ඊට ලංවන විටම හේ දකින්නේ ඔහුගේ/ඇයගේ මානසික චිත්‍ර ගොන්නෙහි පිහිටි අසූචි යන මානසික චිත්‍රයට අදාල රූප දර්ශනයයි. සරලව ඔබට වැටහෙන අයුරින් කියන්නේ නම් මේ වෙබ් අඩවියේ ඔබ Front Gate එකෙන් පිවිසෙන විට දකින්නේ අපූරු ලක්ෂණ වෙබ් අඩවියකි. නමුත් ඒ ඔබේ ඇස් රැවටූ සැබෑව නොවේ. මෙකී වෙබ් අඩවිය නිර්මාණය කරන්නේ Back Gate එකෙන් පිවිසෙන විට දකින්නේ අකුරු හා ඉලක්කම් ගොඩක් පමණි. නමුදු ඔබ දෙදෙනාම දකින්නේ එකම වෙබ් අඩවියයි.තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම ඇත්තා ඔහුගේ මානසික චිත්‍රය මවා ගන්නා අතර ඔබ ඔබේ මානසික චිත්‍රය මවාගනී.. තෙරුවන් සරණයි...!!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom