ඇය මණිමේකලාව මුදා තබා පුරුෂයා සමඟ එක්වීමට සැරසෙන බව කියයි. මණිමේකලාව , මිණිමෙවුල පුරාණ තරුණ කාන්තාවන් ඉනට මදක් පහලින් පැළඳි ආභරණයකි. මගේ උගත් මිත්‍රයා කියන්නේ එය ” chastity belt” එක බවය.මධ්‍ය කාලීන යුරෝපයේ කාන්තාවන් බලාත්කාරයෙන් දූෂණයට ලක්වීම වැලැක්වීමට අඳින ලද තද සමෙන් හෝ ලෝහයෙන් නිමවු ඇඳුමකි chastitybelt එක.. පෙර රජ දවස කුමාරිකාවන් මණිමේකලාවක් පැළඳීමට ආසාවෙන් බලා සිටි බව සාහිත්‍ය කරුවෝ කියති.
එහෙත් ; “අවසර කල් රහස් තැන – ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන” කියා කියන්නේද එම කවියන්මය.
බෞද්ධ කතාවල , “ගර්භයේ සිට ලා රැක්ක වුවද යම් ඉසුබුවක් ලද සැණින් , ගැහැණිය පිරිමියා සොයා යන බව” කියැවේ.
එසේ බලන කල, මණි මේකලාව යනු chastity belt එක නම්,කොයි ගැහැණියද එම ස්තානය අගුලු දමා ගැනීමට ආසාවෙන් සිටින්නේ ?
මහා ගත් කරු වික්‍රමසිංහයන් කියන්නේ මණිමේකලාව යනු , ගැහැණුන්ගේ ඉඟටිය මඳක් හීන් කර පෙන්වීමට යොදා ගන්නා ” girdle ” එක බවය.
https://nihalw.wordpress.com/2011/09/08/ලස්සන- ගීයක්/
චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියගේ "කලිඳු ගංගා දෙනියේ වන තීරේ" කියන සින්දුවෙත් "ළඳකගේ මිණි මෙවුලේ මුතු කැට මේ " කියලා කියන්නෙත් මණි මේඛලාව ගැන වෙන්න ඕනි.

Last edited: