බිරියන් 39 : දරු මුණුපුරන් 141

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    බිරියන් 39 : දරු මුණුපුරන් 141

    තායිලන්තයේ ජිවත්වන ඉන්දියා ජාතිකයෙකූ වන ෂිඔනා ෂත්‍යාන්ගි(69) ලෝකයේ විශාලතම පවුල් සංස්ථාව ගොඩනගා ගනිමින් නව වර්ථාවකට හිමිකමි කියයි. චානා දිස්ත්‍රික්කයට අයත් බක්ටවුන් ග්‍රාමයේ ජිවත්වන ඔහුට බිරින්දෑවරු 39 දෙනෙක් සිටිති. දරුවෝ 94 දෙනෙක් සිටිති. මුනුබුරන් හා මිණිබිරියන් 33ක් ද සිටිති.

    0628.jpg


    0729.jpg


    විවාහා කරගත් කාන්තාවන්ගේ පෙර කසාදයන්ගෙන් උරුම වු දරුවන් 14 දෙනෙකූ ද සිටී. කාමර සියයක තටිටු හතරකින් යුත් මහල් නිවාසයක ඔවුන් සියලු දෙනා ඵකට ජිවත් වෙති. අපේ ගෙදර වීනය හමුදා වීනයට සමානයි. සෑම දෙනාම වැඩිමහල් තැනැත්තනට ගරුකල යුතයි. තාත්තා ගෙදර වීනය ගැන නිතරම අවධානයෙන් සිටින බව ෂිඔනාගේ චැඩිමහල් පුතා වන ෂිඔනා පර්ලියානා (50) කියයි. ඔහු දවසට අපි හත්අට දෙනකු සමග සතූටීන් කාලය ගතකරනවා. තෙල් ගාලා හිස මසාජජ් කරන රාජකාරිය වීතරයි මට පැවරි තියෙන්නේ. ඵ්කට මම වීශේෂයි කියලා ඔහු කියනවා. ඵසේ කියනුයේ ෂඔනාගේ බිරිදෑවරුන් අතර ලාබාලම බිරිද වන බට්සය්ම්කසයි(27) යි. මහල් හතරන නිවසේ වෙනම පාසලක් ක්‍රිඩාගාරයක් හා ලී වැඩපලක්ද පිහිටා තිබේ. මුළුතැන් ගේ සියලු කටයුතූ බාරව සිටීනුයේ ෂඔනාගේ වයස්ගතම බිරිදයි(77). ඵක් කෑම වෙලක් සදහා කූකූළු මස් කිලෝ 30ක් අර්තාපල් කිලෝ 65ක් සමග හාල් කිලෝ 100ක් අවශ්‍ය බව ඇය පවසන්නීය. ෂිඔනා ලෝකයේ වීශාලතම පවුලේ ප්‍රධානියා වශයෙන් කටයුතූ කරන අතර තූර බක්ටවුන් ග්‍රාමයේ ජිවත්වන හාර දහසක පිරිසකටද නායකත්වය සපයයි.

    0825.jpg


    0922.jpg


    1022.jpg


    1134.jpg
     
    Last edited:
    • Like
    Reactions: jisa