බිරිය නිරුවත් කළ යූත් එෆ්.එම්. ලොක්කාට ඇප

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
බිරිය නිරුවත් කළ යූත් එෆ්.එම්. ලොක්කාට ඇප

vyi2X.gif


තම බිරිඳගේ නිරුවත් ජායාරූප අන්තර් ජාලයට එක් කළේ යැයි චෝදනා එල්ලව සිටි යූත් එෆ්එම් නාලිකාවේ ප‍්‍රධාන විධායක නිලධාරී නරේන්‍ද්‍ර දිවුලාන සීලානාථ මහතා රුපියල් දස ලක්‍ෂයක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මිය ඊයේ (07) නියෝග කළාය.

අදාළ
නියෝගය කරනු ලැබුවේ සැකකරු ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසුවය.

සැකකරුගේ
බිරිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නඩු ගොනුකර තිබේ.

අදාළ නඩුව ලබන ජූලි 12 වැනිදා යළි කැඳවීමට නියමිතය.


SLM
 

Ne@

Active member
  • Mar 11, 2011
    609
    81
    28
    මටත් අසයි ඕක විශ්ලේසනය කොරන්න. ලින්ක් එකක්වත් දාපන්කො...:D
     

    DK119

    Junior member
  • Nov 3, 2008
    221
    12
    18
    Colombo, Srilanka.
    චේතිකා කරුණාරත්න

    167t45h.jpg


    Me thami Wife, Me vage Ganiyaktane muta oya vade karanda hithuna. Mekith 1ka pare bahala yanda bari nam kamak na.
    :no::no::no: