Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
බිල්ඩින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ලියන්නේ ඔයාව ඩිසපොයින්ට් කරන්න නම් නෙමෙයි මිත්රයා..

පොඩි වෙනසක් කරන්න වෙයි

G ග්රවුන්ඩ් - කඩ කාමර තුනක් = 15000*3 = 45 000 උපරිම. (ඔයා දාපු මිල එක්ක දැම්මේ අඩු වැඩි වෙන්න පුළුවන්

1 මහල අනෙක්ස් දෙකක් එත් එකකට 15 000 කට වඩා ගන්න බෑ = 30 000 උපරිම

2 මහල = ඔයාලට ඉන්න ගෙදර

*(උඩ කාමර ගහලා ඉන්න කැමති අය හොයාගන්න අමාරුයි. කෝස්ට් එක වැඩියි රිකවර් කරගන්න අමාරුයි ), කාමර 10ක් කියන්නේ අඩුම කකුස්සි 5ක් ඕනි සතියෙන් සතිය ගලිය අදින්න වෙයි දවසට දෙසැරයක් බෙටි සෙට් 10ක් එක්ක ෆ්ලස් වතුරයි හුජ්ජ ලිටර් 10යි යනකොට තේරෙයි, හැමදාම හරියට සල්ලි ලැබෙන්නේ නෑ. මිට අමතරව මිනිස්සු 10 දෙනෙක් පාලනය ලේසි නෑ. බඩු පොට් එකක් වගේ වෙයිද දන්නෙත් නෑ. කාමර දෙන එකේ ආදායම බැංකුවට පෙන්නන්න ලෑන්ඩ් රෙජිස්ට්රි එකේ ඇග්රිමන්ට් රෙජිස්ටර් කරන්න ඕනි,අවම අවුරුදු 2ක් ඇග්රිමන්ට් තියෙන්න ඕනි. කවුද එහෙම ඒවාට එන්නේ ? බෝඩින් කාරයෝ එහෙම එන්නේ නෑ ලෝයර් ගාස්තු ගෙවාගෙන ඇග්රිමන්ට් ගගහා. ඒ වැඩේ අතැරලා දාන්න.

*මෙතනින් එහාට තට්ටු 3 ඩිවලොප්මන්ට් එකක් කරලා තේරුමක් නෑ ලිෆ්ට් එකක් නැතුව.

ඔයාගේ ක්රමේට ස්ට්රක්චර් එකට යාන්තම් ලක්ෂ 80ක්-100ක් වගේ යයි, අමතරව ඇනෙක්ස් ටික ගෙවල් නේ ඉතින් ඒවයි ඔයාලට ඉන්න ගෙටයි පැන්ට්රි,ටයිල්බා,බාතෘම්,ලීජනෙල්,වයරින්,ෆිටින්ග්ස් එහෙම එනකොට තවත් ලක්ෂ 20 කෑලි තුනක් විතර යයි.

සම්පුර්ණ කම්ප්ලීට් ප්රොජෙක්ට් එක ලක්ෂ 160 - 180 අතරේ.

ඇත්තට මාසෙකට ගන්න පුළුවන් 75,000.00 ත් 90 000.00 අතරේ ලාභයක්

ටැලි වෙන්නේ නම් නෑ.

හොදම ක්රමය තට්ටු 3ට සපෝට් වෙන්න ඉස්ට්රක්චර් එකේ කඩ තුනක් ගහලා රෙන්ට් කරලා ඉතිරිය පස්සේ හෙමින් හදන එක. නැත්නම් අතේ ලක්ෂ 100ක්වත් තියෙන්න ඕනි.

බැංකු ණයක් ගන්නවා නම් මම කිව විදිහට තට්ට්ටු 3ට සපෝර්ට් වෙන ඉස්ට්රක්චර් හදන්න ඉඩම ඇපේට තියලා, ප්රොජෙක්ට් ණය ගන්න පුළුවන් වෙයි හැබැයි කට්ටක්.

මේවගේ ප්රොජෙක්ට් ඒවාට ආයෝජකයෝ එන්නේ ඉඩමෙන් බාගයක් සහ ලාභයෙන් භාගයක් එයාට තියාගෙන හැබැයි ජිවිත කාලෙටම. නැත්නම් බිල්ඩිම ලාබයක් උපරිම තට්ටු ගානකට ගානකට හදලා එකෙන් බාගයක් ඉස්තිරවම අයිතිය යෝජකයා අරගෙන.

හැමදේම ලීවේ අවුරුදු ගානක ඉන්වෙස්ට්මන්ට් සහ බෑන්කින් එක්ස්පිරියන්ස් එකකින්.

[QUOTE="kukkupatiya, post: 23589782, member: 454459"] [SIZE="4"]මේක ලියන්නේ ඔයාව ඩිසපොයින්ට් කරන්න නම් නෙමෙයි මිත්රයා.. පොඩි වෙනසක් කරන්න වෙයි G ග්රවුන්ඩ් - කඩ කාමර තුනක් = 15000*3 = 45 000 උපරිම. (ඔයා දාපු මිල එක්ක දැම්මේ අඩු වැඩි වෙන්න පුළුවන් 1 මහල අනෙක්ස් දෙකක් එත් එකකට 15 000 කට වඩා ගන්න බෑ = 30 000 උපරිම 2 මහල = ඔයාලට ඉන්න ගෙදර *(උඩ කාමර ගහලා ඉන්න කැමති අය හොයාගන්න අමාරුයි. කෝස්ට් එක වැඩියි රිකවර් කරගන්න අමාරුයි ), කාමර 10ක් කියන්නේ අඩුම කකුස්සි 5ක් ඕනි සතියෙන් සතිය ගලිය අදින්න වෙයි දවසට දෙසැරයක් බෙටි සෙට් 10ක් එක්ක ෆ්ලස් වතුරයි හුජ්ජ ලිටර් 10යි යනකොට තේරෙයි, හැමදාම හරියට සල්ලි ලැබෙන්නේ නෑ. මිට අමතරව මිනිස්සු 10 දෙනෙක් පාලනය ලේසි නෑ. බඩු පොට් එකක් වගේ වෙයිද දන්නෙත් නෑ. කාමර දෙන එකේ ආදායම බැංකුවට පෙන්නන්න ලෑන්ඩ් රෙජිස්ට්රි එකේ ඇග්රිමන්ට් රෙජිස්ටර් කරන්න ඕනි,අවම අවුරුදු 2ක් ඇග්රිමන්ට් තියෙන්න ඕනි. කවුද එහෙම ඒවාට එන්නේ ? බෝඩින් කාරයෝ එහෙම එන්නේ නෑ ලෝයර් ගාස්තු ගෙවාගෙන ඇග්රිමන්ට් ගගහා. ඒ වැඩේ අතැරලා දාන්න. *මෙතනින් එහාට තට්ටු 3 ඩිවලොප්මන්ට් එකක් කරලා තේරුමක් නෑ ලිෆ්ට් එකක් නැතුව. ඔයාගේ ක්රමේට ස්ට්රක්චර් එකට යාන්තම් ලක්ෂ 80ක්-100ක් වගේ යයි, අමතරව ඇනෙක්ස් ටික ගෙවල් නේ ඉතින් ඒවයි ඔයාලට ඉන්න ගෙටයි පැන්ට්රි,ටයිල්බා,බාතෘම්,ලීජනෙල්,වයරින්,ෆිටින්ග්ස් එහෙම එනකොට තවත් ලක්ෂ 20 කෑලි තුනක් විතර යයි. සම්පුර්ණ කම්ප්ලීට් ප්රොජෙක්ට් එක ලක්ෂ 160 - 180 අතරේ. [B]ඇත්තට මාසෙකට ගන්න පුළුවන් 75,000.00 ත් 90 000.00 අතරේ ලාභයක් [/B] ටැලි වෙන්නේ නම් නෑ. :no::no: හොදම ක්රමය තට්ටු 3ට සපෝට් වෙන්න ඉස්ට්රක්චර් එකේ කඩ තුනක් ගහලා රෙන්ට් කරලා ඉතිරිය පස්සේ හෙමින් හදන එක. නැත්නම් අතේ ලක්ෂ 100ක්වත් තියෙන්න ඕනි. බැංකු ණයක් ගන්නවා නම් මම කිව විදිහට තට්ට්ටු 3ට සපෝර්ට් වෙන ඉස්ට්රක්චර් හදන්න ඉඩම ඇපේට තියලා, ප්රොජෙක්ට් ණය ගන්න පුළුවන් වෙයි හැබැයි කට්ටක්. මේවගේ ප්රොජෙක්ට් ඒවාට ආයෝජකයෝ එන්නේ ඉඩමෙන් බාගයක් සහ ලාභයෙන් භාගයක් එයාට තියාගෙන හැබැයි ජිවිත කාලෙටම. නැත්නම් බිල්ඩිම ලාබයක් උපරිම තට්ටු ගානකට ගානකට හදලා එකෙන් බාගයක් ඉස්තිරවම අයිතිය යෝජකයා අරගෙන. හැමදේම ලීවේ අවුරුදු ගානක ඉන්වෙස්ට්මන්ට් සහ බෑන්කින් එක්ස්පිරියන්ස් එකකින්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom