බිල්ඩින්

Rama2017

Active member
  • Aug 25, 2017
    537
    106
    43
    යළුවනේ පෑලැන් එකක් තියේනවා මගේ ඉඩමේ බිල්ඩින් එකක් හදන්න :D

    බිල්ඩින් එකේ පල්ලේහා කඩ කාමර 2 අපිට ඉන්න ගේ කැල්ලයි

    2වැනි තට්ටුවේ කාමර 2යි සාලේයි,කුස්සියයි ,කෑම කැල්ලයි, බාත් රෑම් 1යි,

    ඒවගේ ඇනේක්ස් 2යි

    3වැනි තට්ටුවේ කමර 10යි එක කාමරයක ඩබල් ඇදවල් 2ක් දන්න පුලුවන්

    ඔක තමා පෑලැන් එක

    ඉඩම තියේන්නේ 120 පාර අයිනේ කහතුඩුව හයිවේ එකට ම්ටර් 500ක් වගේ

    සාමන්‍යයේන් මේ ගනන් වලට දුන්නෝත් බිල්ඩ්න් එක හදලා ඉවර උනාම මේ වගේ ගනක් ගන්න පුලුවන්

    කඩ කාමරයක් 15000 X 2=30000
    ඇනේක්ස් එකක් 25000 X 2= 50000

    උඩ කාමරයක් හතර දෙනෙකුට, එක්කෙනේකුට 3500-4000 වගේ

    මට බැංකුවකින් ලොන් එකක් ගන්න පුලුවන් වෙයිද මේක බිස්නස් පොපොසල් එකක් විදිහට පෙන්නලා

    නැත්නම් මට ඉන්වේස්ටර් කේනේක් හොයාගන්නවනම් කොහොමද
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,263
    13,150
    113
    33
    ෆින්ලන්ඩ්
    Hodata / hariyata haduwoth num oya ganun walta game 1k natuwa denna puluwan.

    hadana quality and anith aewa anuwa thma.. hoda decent llok 1a kata haduwoth detha haki..

    3 weni thatuwe num kamara 10k num hadanna bari wai.

    kamara 5k wage num hadanna puluwan wai.

    anika uba kiyana widiyata kamara 10 ta 40k awoth oka hena case 1k wenawa.

    ita wada hodai kamara 4k hadala 1a kamare 2 wage dala 1k gen 8000 k wage ganna 1a.

    aethkota paleha Anex 2ka unath ganakata detha haki..

    uda 40k inna kota yata anex wela inna aewun 10000 ta wath edi da bun..

    anika ubata 40k tiya 15k wath control karanna puluwun da..?

    Fixed income 1k penunna puluwn num ubata plan 1a anwa loan 1k ganna puluwan wai..
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    bohoma stuti yaluwa ow 40k kiyannenam wedi tama mama denata tikak hadala tiyenne
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,001
    3,819
    113
    permanent income ekak illanawa moka kiwwath.

    othana place eka hotspot ekak nam deepanko bank ekakata. e gollo building eka hadayi. rent ekakuth deyi. habayi fixed years gaanak e gollanta.

    hondama de thamayi athe thiyana keeyakin hari kada deka hadala passe hemin hemin ithuru tika karana eka.
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    permanent income ekak illanawa moka kiwwath.

    othana place eka hotspot ekak nam deepanko bank ekakata. e gollo building eka hadayi. rent ekakuth deyi. habayi fixed years gaanak e gollanta.

    hondama de thamayi athe thiyana keeyakin hari kada deka hadala passe hemin hemin ithuru tika karana eka.

    bank aekakata katha karaganna hoda adahasak yaluwa
    kada deka hadanna kiyanne tibba okkoma viyadam karala bagayak heduwa dan hmmm kiyaganna be ba ban
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    ඔක්කොම එක සැරේ හදන්න try කරන්න එපා මචන්,
    කොටසක් හදල එක rent කරලා හිටහන්,
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මේක ලියන්නේ ඔයාව ඩිසපොයින්ට් කරන්න නම් නෙමෙයි මිත්‍රයා..

    පොඩි වෙනසක් කරන්න වෙයි

    G ග්‍රවුන්ඩ් - කඩ කාමර තුනක් = 15000*3 = 45 000 උපරිම. (ඔයා දාපු මිල එක්ක දැම්මේ අඩු වැඩි වෙන්න පුළුවන්

    1 මහල අනෙක්ස් දෙකක් එත් එකකට 15 000 කට වඩා ගන්න බෑ = 30 000 උපරිම

    2 මහල = ඔයාලට ඉන්න ගෙදර

    *(උඩ කාමර ගහලා ඉන්න කැමති අය හොයාගන්න අමාරුයි. කෝස්ට් එක වැඩියි රිකවර් කරගන්න අමාරුයි ), කාමර 10ක් කියන්නේ අඩුම කකුස්සි 5ක් ඕනි සතියෙන් සතිය ගලිය අදින්න වෙයි දවසට දෙසැරයක් බෙටි සෙට් 10ක් එක්ක ෆ්ලස් වතුරයි හුජ්ජ ලිටර් 10යි යනකොට තේරෙයි, හැමදාම හරියට සල්ලි ලැබෙන්නේ නෑ. මිට අමතරව මිනිස්සු 10 දෙනෙක් පාලනය ලේසි නෑ. බඩු පොට් එකක් වගේ වෙයිද දන්නෙත් නෑ. කාමර දෙන එකේ ආදායම බැංකුවට පෙන්නන්න ලෑන්ඩ් රෙජිස්ට්රි එකේ ඇග්රිමන්ට් රෙජිස්ටර් කරන්න ඕනි,අවම අවුරුදු 2ක් ඇග්රිමන්ට් තියෙන්න ඕනි. කවුද එහෙම ඒවාට එන්නේ ? බෝඩින් කාරයෝ එහෙම එන්නේ නෑ ලෝයර් ගාස්තු ගෙවාගෙන ඇග්රිමන්ට් ගගහා. ඒ වැඩේ අතැරලා දාන්න.

    *මෙතනින් එහාට තට්ටු 3 ඩිවලොප්මන්ට් එකක් කරලා තේරුමක් නෑ ලිෆ්ට් එකක් නැතුව.

    ඔයාගේ ක්‍රමේට ස්ට්‍රක්චර් එකට යාන්තම් ලක්ෂ 80ක්-100ක් වගේ යයි, අමතරව ඇනෙක්ස් ටික ගෙවල් නේ ඉතින් ඒවයි ඔයාලට ඉන්න ගෙටයි පැන්ට්‍රි,ටයිල්බා,බාතෘම්,ලීජනෙල්,වයරින්,ෆිටින්ග්ස් එහෙම එනකොට තවත් ලක්ෂ 20 කෑලි තුනක් විතර යයි.

    සම්පුර්ණ කම්ප්ලීට් ප්‍රොජෙක්ට් එක ලක්ෂ 160 - 180 අතරේ.
    ඇත්තට මාසෙකට ගන්න පුළුවන් 75,000.00 ත් 90 000.00 අතරේ ලාභයක්

    ටැලි වෙන්නේ නම් නෑ. :no::no:

    හොදම ක්‍රමය තට්ටු 3ට සපෝට් වෙන්න ඉස්ට්‍රක්චර් එකේ කඩ තුනක් ගහලා රෙන්ට් කරලා ඉතිරිය පස්සේ හෙමින් හදන එක. නැත්නම් අතේ ලක්ෂ 100ක්වත් තියෙන්න ඕනි.

    බැංකු ණයක් ගන්නවා නම් මම කිව විදිහට තට්ට්ටු 3ට සපෝර්ට් වෙන ඉස්ට්‍රක්චර් හදන්න ඉඩම ඇපේට තියලා, ප්‍රොජෙක්ට් ණය ගන්න පුළුවන් වෙයි හැබැයි කට්ටක්.

    මේවගේ ප්‍රොජෙක්ට් ඒවාට ආයෝජකයෝ එන්නේ ඉඩමෙන් බාගයක් සහ ලාභයෙන් භාගයක් එයාට තියාගෙන හැබැයි ජිවිත කාලෙටම. නැත්නම් බිල්ඩිම ලාබයක් උපරිම තට්ටු ගානකට ගානකට හදලා එකෙන් බාගයක් ඉස්තිරවම අයිතිය යෝජකයා අරගෙන.

    හැමදේම ලීවේ අවුරුදු ගානක ඉන්වෙස්ට්මන්ට් සහ බෑන්කින් එක්ස්පිරියන්ස් එකකින්.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අනිත් ඒවනම් හරි 3 වෙනි තට්ටුව තමා අව්ල. .

    එක කාමරේක 4ක් ඉන්න පුලුවන්ද බන්? උබ එක්කෙනෙක්ගෙන් 3500ක් ගත්තත් එක කාමරේකට 14000ක් වෙනවා කාමර 10ට 140000ක්. . 14000ට ගෙයක්ම ගත්තැකි බන් 4කට ඉන්න. .
    අනික ඕක ප්‍රායොගිකව හෙන ප්‍රශ්න එන වැඩක්, කරන්ට් එක වතුර බෙදද්දි හෙනම අව්ලක් වෙනවා. .
    ඕක ඌරු කොටුවක් වෙන එක වෙන්නේ අනිත් තට්ටු දෙකටත් ඔය වැඩෙන් අව්ල් වෙනවා. .
    ඒ නිසා ඕක ගැන ටිකක් හිතපන්. . ගෙස්ට් එකක්, රෙස්ටුරන්ට් එකක් වගේ කරන්න පුලුවන්ද බලන්න ඔතන. .

    ලෝන් එකට බැන්ක් එකෙන්ම අහන්න වෙනවා. . ගොඩක් බැන්ක් වල දැන් ඉන්න තත්වය මත තමයි ලෝන් දෙන්නේ. . අනාගතේදි මන් මේ තැනට යන්නේ කිව්වට ලෝන් ගන්න ලේසි නෑ. .
    ලෝන් එක ගෙවන්න පුලුවන්ද කියලා තමයි බලන්නේ. .

    මුලින්ම හරියට වැඩේ ස්තීර කරගන්න කරන විදිය. . කරන්න කලින් අවට බිස්නස් එක යන විදිය හොදට හොයල බලන්න. . දෙද්දි පුලුවන් තරන් ජෙනුයින් මිනිස්සුන්ටම දෙන්න මොකද බදු ඔප්පු ලියලා පස්සේ උන් ගියේ නැත්තන් අවුරුදු ගනන් නඩු කියන්න වෙනවා. .
    එකදිගටම කුලියට හිටියම උන් අයිතිවාසිකම් කියන්නත් එනවා. . එහෙම උන්ට අයිතිය ලැබුන අවස්තාත් තියෙනවා. .
    වැඩේ කරද්දි ප්ලෑන් පාස් කරලා ලස්සනට වැඩේ කරගන්න. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    bank aekakata katha karaganna hoda adahasak yaluwa
    kada deka hadanna kiyanne tibba okkoma viyadam karala bagayak heduwa dan hmmm kiyaganna be ba ban

    උබ ප්ලෑනක් පාස් කරන්ද හදන්න ගත්තේ? :dull:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113

    යවාගන්න බැරි අයට නම් තෙල් තියනවා, බෝඩිමක් දැම්මත් මොකෙක්වත් අවුරුදු 2කට වඩා තියාගන්න එක ගොන් කමක්, ඒ වගේම කඩයක් උනත් ඇගිරිමන්ට් එකක් යටතේ එකම එකාට අවුරුදු 5කට වඩා දෙන්න හොද නෑ :no::no::no:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    යවාගන්න බැරි අයට නම් තෙල් තියනවා, බෝඩිමක් දැම්මත් මොකෙක්වත් අවුරුදු 2කට වඩා තියාගන්න එක ගොන් කමක්, ඒ වගේම කඩයක් උනත් ඇගිරිමන්ට් එකක් යටතේ එකම එකාට අවුරුදු 5කට වඩා දෙන්න හොද නෑ :no::no::no:

    :yes::yes::yes:

    මට පේන විදියට මූ මේ වැඩේ අනාගෙන වගේ. . වැඩේ පටන් අරන් තියෙන්නේ යට තට්ටුව ඉවර කරගන්න වත් අතේ සල්ලි තියාගෙන නෙමේ වගේ. . :baffled:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :yes::yes::yes:

    මට පේන විදියට මූ මේ වැඩේ අනාගෙන වගේ. . වැඩේ පටන් අරන් තියෙන්නේ යට තට්ටුව ඉවර කරගන්න වත් අතේ සල්ලි තියාගෙන නෙමේ වගේ. . :baffled:

    අතේ සල්ලි නැතුව මුකුත් කරන්න බෑ :no::no:
    25%ක් වත් ඕනි
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,001
    3,819
    113
    යවාගන්න බැරි අයට නම් තෙල් තියනවා, බෝඩිමක් දැම්මත් මොකෙක්වත් අවුරුදු 2කට වඩා තියාගන්න එක ගොන් කමක්, ඒ වගේම කඩයක් උනත් ඇගිරිමන්ට් එකක් යටතේ එකම එකාට අවුරුදු 5කට වඩා දෙන්න හොද නෑ :no::no::no:
    yawana eka newyi case eka. oya place eke hatiyata room ekata 4 gaane kattiya hoyanna ba. colombo nam easy.

    hamadama rooms pireyi kiyana eka nam wennema na.

    ekayi mamath kiwwe yata kada kamara deka hadagena eeta passe puluwan widihata karanna kiyala
    foundation damala, biththi hadala, eeta passe plans gana ahana eka nam therumak na.
     
    11.gif