බිල්ලො මවනවා නෙවෙයි. ⛽

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    0 ට වැටිච්ච රටක්නේ හම්බුනේ ඉතින්.. දැන් මුල ඉදන්ම හදාගෙන තමයි කරන දෙයක් කරන්න වෙන්නේ අපේ ජනාදිපති තුමාට ..
    පචයක් දිගේ තෙල් ටිකක් යවන්න ක්‍රමයක් නැද්ද බන්..
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,240
    2,828
    113
    කොලඹ ~ නුවර රේල් පාර නුවර කොලඹ එක්xප්‍රස්වෙ එකට සමාන්තරව හදනවලු :P
     
    • Haha
    Reactions: windows_ubuntu