බිල් ගේට්ස් තමා ජීවිතයේ පසුතැවෙන දෙය කියය
ලෝක ප්‍රසිද්ධ මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ සහ බිල් & මිලින්ඩා ගේට්ස් සම නිර්මාතෘ බිල් ගේට්ස් 2015.01.28 දින රෙඩ්ඩිට් ෆෝරමයේදී යමෙක් ඇසූ "ඔබ ජීවිතයේ නොකලා යැයි පසුතැවෙනම දෙය කුමක්ද?" යැයි විමසූ විට ඔහු කියා තිබුනේ වෙනත් භාශාවක් ඉගෙන නොගැනීම ඔහු ජීවිතයේ නොකළා යැයි පසුතැවෙන දේවල් අතරින් ප්‍රධාන වන බවයි.
උපුටා ගැනීම:- www.pattakatha.com
තවත් කතා,
ලොව ඇති මිල අධිකම ඔරලෝසු 9ක්.
පට්ට ෆේස්බුක් ටයිම් ලයින් ෆොටෝස් 15ක්.
P.S: භාශාවක් ඉගෙන නොගැනීම ගැන ඔය තරන් සල්ලි කාරයෙක් වෙච්ච එයත් පසු තැවෙනවනන් මචන්ලා මේ අපේ ජීවිත ගැන ආයෙම හැරිල බලන්න ඕන දවසක්. අපිට තව කොච්චර දේවල් ළගා කරගන්න ඉගෙන ගන්න ඇත්ද...? ඒ නිසා පොඩි හරි වෙලාවක් අරන් ජීවිතේට අවශ්‍යයි කියල හිතෙන දෙයක් ඉගෙන ගත්තනන් වටිනවා නේද?

Last edited: