Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිල් ගේට්ස් දික්කසාද වීමට තීරණය කරයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ai bn mechchara kal idala divorce wenne mun. Genita pina chance hoda ganak set wei

ලෝකයේ ධනවතුන් අතර පස්වන ස්ථානයේ පසුවන බිල් ගේට්ස් යුවල සිය විවාහයෙන් වසර 27 කට පසුව දික්කසාද වීමට තීරණය කර තිබෙනවා. 1994 වසරේදී විවාහ වූ බිල් සහ මෙලින්ඩා මේ වන විට දරුවන් තිදෙනෙකුට මව්පියන් වෙනවා. 65 හැවිරිදි වියෙහි පසුවන බිල් සහ 56 හැවිරිදි මෙලින්ඩාගේ දරුවන් පිළිවෙලින් ජෙනිෆර්(25), රෝරි(21) සහ ෆෝබි(18) නම් වනවා.

'අපගේ සම්බන්ධය පිළිබඳව සෑහෙන්න දුරට කල්පනා කිරීමෙන් පසුව අපි අපගේ විවාහය අවසන් කිරීමට තීරණය කලා' යනුවෙන් ඔවුන් විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුනා. අපට විවාහක යුවලක් ලෙස තව දුරටත් ජීවත් විය හැකි යැයි අප විශ්වාස නොකරන බව ඔවුන් තව දුරටත් ප්‍රකාශ කරනවා.

බිල් සහ මෙලින්ඩා මුලින්ම මුණගැසෙන්නේ 1987 දී මෙලින්ඩා මයිකොසොෆ්ට් සමාගමේ නිෂ්පාදන කළමනාකාරවරයෙක් ලෙස සේවයට පැමිණිමෙන් පසුවය. එවකටත් මයිකොසොෆ්ට් සමාගමේ හිමිකරු වූ බිල්ගේට්ස් ධනපතියන් අතර ඉහලින්ම වැජඹුනා. වසර ගණනාවක් පැවති ප්‍රේම සම්බන්ධතාවයක් අවසානයේදී බිල් සහ මෙලින්ඩා යුවල 1994 දී හවායි දූපතෙහි ලනායි වලදී විවාහ වී තිබුනා. විවාහ උත්සවයට අනවශ්‍ය පිරිසක් පැමිණිම වැලැක්වීම සඳහා එවකට එහි තිබූ හෙලිකොප්ටර් යානා සියල්ල බිල් ගේට්ස් විසින් කුලියට ගත්බව පැවසෙනවා. කෙසේ වෙතත් යුවල විවාහයට පෙර දෙදෙනා විවාහ විය යුතුද යන්න සෑහෙන්න කල්පනා කල බවත් විවාහයේ වාසි අවාසි වයිට් බෝඩ් එකක ලියමින් සාකච්ඡා කල බවත් ඔවුන් පසුව මාධ්‍යයට හෙලිකර තිබුනා.

ෆෝබ්ස් සඟරාවට අනුව ලොව ධනපතියන් අතර හතර වන ස්ථානයෙහි පසුවන බිල් ගේට්ස් සතු වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 124 ක් යැයි ගණන් බලා තිබෙනවා. විවාහයෙන් පසුව බිල් සහ මෙලින්ඩා එක්ව ආරම්භ කල සුභාසාධක පදනම මගින් රෝග නිවාරණ කටයතු ඇතුළු පුණ්‍ය කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වියදම් කර ඇති අතර ඩොලර් බිලියන 51 කට වඩා වත්කම් ඇති එම පදනම දික්කසාදයෙන් පසුවද එම පදනම පවත්වාගෙන යාමට දෙදෙනා තීරණය කර තිබෙනවා. 1970 වසරේ දී අරම්භ කරන ලද මයිකොසොෆ්ට් සමාගමෙන් ඉවත් වී ඇති බිල් ගේට්ස් මේ වන විට පූර්ණ කාලීනව සමාජ සේවා කටයුතු වල නිරත වී සිටිනවා.

තිලාන් ජයසේකර

[QUOTE="dilans, post: 26370764, member: 41386"] Ai bn mechchara kal idala divorce wenne mun. Genita pina chance hoda ganak set wei ලෝකයේ ධනවතුන් අතර පස්වන ස්ථානයේ පසුවන බිල් ගේට්ස් යුවල සිය විවාහයෙන් වසර 27 කට පසුව දික්කසාද වීමට තීරණය කර තිබෙනවා. 1994 වසරේදී විවාහ වූ බිල් සහ මෙලින්ඩා මේ වන විට දරුවන් තිදෙනෙකුට මව්පියන් වෙනවා. 65 හැවිරිදි වියෙහි පසුවන බිල් සහ 56 හැවිරිදි මෙලින්ඩාගේ දරුවන් පිළිවෙලින් ජෙනිෆර්(25), රෝරි(21) සහ ෆෝබි(18) නම් වනවා. 'අපගේ සම්බන්ධය පිළිබඳව සෑහෙන්න දුරට කල්පනා කිරීමෙන් පසුව අපි අපගේ විවාහය අවසන් කිරීමට තීරණය කලා' යනුවෙන් ඔවුන් විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුනා. අපට විවාහක යුවලක් ලෙස තව දුරටත් ජීවත් විය හැකි යැයි අප විශ්වාස නොකරන බව ඔවුන් තව දුරටත් ප්‍රකාශ කරනවා. බිල් සහ මෙලින්ඩා මුලින්ම මුණගැසෙන්නේ 1987 දී මෙලින්ඩා මයිකොසොෆ්ට් සමාගමේ නිෂ්පාදන කළමනාකාරවරයෙක් ලෙස සේවයට පැමිණිමෙන් පසුවය. එවකටත් මයිකොසොෆ්ට් සමාගමේ හිමිකරු වූ බිල්ගේට්ස් ධනපතියන් අතර ඉහලින්ම වැජඹුනා. වසර ගණනාවක් පැවති ප්‍රේම සම්බන්ධතාවයක් අවසානයේදී බිල් සහ මෙලින්ඩා යුවල 1994 දී හවායි දූපතෙහි ලනායි වලදී විවාහ වී තිබුනා. විවාහ උත්සවයට අනවශ්‍ය පිරිසක් පැමිණිම වැලැක්වීම සඳහා එවකට එහි තිබූ හෙලිකොප්ටර් යානා සියල්ල බිල් ගේට්ස් විසින් කුලියට ගත්බව පැවසෙනවා. කෙසේ වෙතත් යුවල විවාහයට පෙර දෙදෙනා විවාහ විය යුතුද යන්න සෑහෙන්න කල්පනා කල බවත් විවාහයේ වාසි අවාසි වයිට් බෝඩ් එකක ලියමින් සාකච්ඡා කල බවත් ඔවුන් පසුව මාධ්‍යයට හෙලිකර තිබුනා. ෆෝබ්ස් සඟරාවට අනුව ලොව ධනපතියන් අතර හතර වන ස්ථානයෙහි පසුවන බිල් ගේට්ස් සතු වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 124 ක් යැයි ගණන් බලා තිබෙනවා. විවාහයෙන් පසුව බිල් සහ මෙලින්ඩා එක්ව ආරම්භ කල සුභාසාධක පදනම මගින් රෝග නිවාරණ කටයතු ඇතුළු පුණ්‍ය කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වියදම් කර ඇති අතර ඩොලර් බිලියන 51 කට වඩා වත්කම් ඇති එම පදනම දික්කසාදයෙන් පසුවද එම පදනම පවත්වාගෙන යාමට දෙදෙනා තීරණය කර තිබෙනවා. 1970 වසරේ දී අරම්භ කරන ලද මයිකොසොෆ්ට් සමාගමෙන් ඉවත් වී ඇති බිල් ගේට්ස් මේ වන විට පූර්ණ කාලීනව සමාජ සේවා කටයුතු වල නිරත වී සිටිනවා. තිලාන් ජයසේකර [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom