බිල් ගේට්ස් දික්කසාද වීමට තීරණය කරයි.

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Ai bn mechchara kal idala divorce wenne mun. Genita pina chance hoda ganak set wei

    ලෝකයේ ධනවතුන් අතර පස්වන ස්ථානයේ පසුවන බිල් ගේට්ස් යුවල සිය විවාහයෙන් වසර 27 කට පසුව දික්කසාද වීමට තීරණය කර තිබෙනවා. 1994 වසරේදී විවාහ වූ බිල් සහ මෙලින්ඩා මේ වන විට දරුවන් තිදෙනෙකුට මව්පියන් වෙනවා. 65 හැවිරිදි වියෙහි පසුවන බිල් සහ 56 හැවිරිදි මෙලින්ඩාගේ දරුවන් පිළිවෙලින් ජෙනිෆර්(25), රෝරි(21) සහ ෆෝබි(18) නම් වනවා.
    'අපගේ සම්බන්ධය පිළිබඳව සෑහෙන්න දුරට කල්පනා කිරීමෙන් පසුව අපි අපගේ විවාහය අවසන් කිරීමට තීරණය කලා' යනුවෙන් ඔවුන් විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුනා. අපට විවාහක යුවලක් ලෙස තව දුරටත් ජීවත් විය හැකි යැයි අප විශ්වාස නොකරන බව ඔවුන් තව දුරටත් ප්‍රකාශ කරනවා.
    බිල් සහ මෙලින්ඩා මුලින්ම මුණගැසෙන්නේ 1987 දී මෙලින්ඩා මයිකොසොෆ්ට් සමාගමේ නිෂ්පාදන කළමනාකාරවරයෙක් ලෙස සේවයට පැමිණිමෙන් පසුවය. එවකටත් මයිකොසොෆ්ට් සමාගමේ හිමිකරු වූ බිල්ගේට්ස් ධනපතියන් අතර ඉහලින්ම වැජඹුනා. වසර ගණනාවක් පැවති ප්‍රේම සම්බන්ධතාවයක් අවසානයේදී බිල් සහ මෙලින්ඩා යුවල 1994 දී හවායි දූපතෙහි ලනායි වලදී විවාහ වී තිබුනා. විවාහ උත්සවයට අනවශ්‍ය පිරිසක් පැමිණිම වැලැක්වීම සඳහා එවකට එහි තිබූ හෙලිකොප්ටර් යානා සියල්ල බිල් ගේට්ස් විසින් කුලියට ගත්බව පැවසෙනවා. කෙසේ වෙතත් යුවල විවාහයට පෙර දෙදෙනා විවාහ විය යුතුද යන්න සෑහෙන්න කල්පනා කල බවත් විවාහයේ වාසි අවාසි වයිට් බෝඩ් එකක ලියමින් සාකච්ඡා කල බවත් ඔවුන් පසුව මාධ්‍යයට හෙලිකර තිබුනා.
    ෆෝබ්ස් සඟරාවට අනුව ලොව ධනපතියන් අතර හතර වන ස්ථානයෙහි පසුවන බිල් ගේට්ස් සතු වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 124 ක් යැයි ගණන් බලා තිබෙනවා. විවාහයෙන් පසුව බිල් සහ මෙලින්ඩා එක්ව ආරම්භ කල සුභාසාධක පදනම මගින් රෝග නිවාරණ කටයතු ඇතුළු පුණ්‍ය කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වියදම් කර ඇති අතර ඩොලර් බිලියන 51 කට වඩා වත්කම් ඇති එම පදනම දික්කසාදයෙන් පසුවද එම පදනම පවත්වාගෙන යාමට දෙදෙනා තීරණය කර තිබෙනවා. 1970 වසරේ දී අරම්භ කරන ලද මයිකොසොෆ්ට් සමාගමෙන් ඉවත් වී ඇති බිල් ගේට්ස් මේ වන විට පූර්ණ කාලීනව සමාජ සේවා කටයුතු වල නිරත වී සිටිනවා.
    තිලාන් ජයසේකර
     
    HmNRazor

    Well-known member
  • Ai bn mechchara kal idala divorce wenne mun. Genita pina chance hoda ganak set wei

    හැට පැන්නට වඳුරා බිම යන්නේ නෑ නේ බම්? දික්කස්සද හේතුව ලපටි කිම්බක් වෙනන්න අැති අනිවාර්‍යෙන්. වෙන මොන කතාද ඉතින්.
     
    • Wow
    Reactions: sakuntha1996

    planner123

    Well-known member
  • May 22, 2018
    8,876
    15,270
    113
    හැට පැන්නට වඳුරා බිම යන්නේ නෑ නේ බම්? දික්කස්සද හේතුව ලපටි කිම්බක් වෙනන්න අැති අනිවාර්‍යෙන්. වෙන මොන කතාද ඉතින්.
    I feel like Melinda has asked for this.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    හැට පැන්නට වඳුරා බිම යන්නේ නෑ නේ බම්? දික්කස්සද හේතුව ලපටි කිම්බක් වෙනන්න අැති අනිවාර්‍යෙන්. වෙන මොන කතාද ඉතින්.
    ne ne bn..melinda akka katath horen macbook ekk use krddi bill lokkata athe maattu wela..ekai scene ek
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    :yes::yes::yes:
    .--- ඇමසන් එකාගේ ගෑණිට වැඩිය ලොකු ඩිවෝස් වන්දියක් දෙන්න වෙනවා ----
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    සුද්දාගෙන් කසාද නීති ඉගෙනගෙන සුද්දම ඒවා වෙනස් කරනකොට මෙතන කෑ ගහනවා උන්ට සංස්කෘතියක් නෑ කියල .. මෝඩ සිංහලු
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඕක තමයි කියන්නෙ සුද්දො "සල්ලි කියන්නෙ ජීවිතේ නෙමේ" කියලා.
     
    HmNRazor

    Well-known member
  • I feel like Melinda has asked for this.
    yeah may be, even i saw some other articles which mentioned "Melinda", either-way who knows which is which or what is what? අපි කලබල වෙන්න දෙයක් නෑ ඉතින්, උන්ගේ මගුල් උන් විසඳගනී නේ බම්! 🥴
    ne ne bn..melinda akka katath horen macbook ekk use krddi bill lokkata athe maattu wela..ekai scene ek

    අඩෝ අඩෝ අඩෝ!!

    memes-mood-funny-Favim.com-7668369.jpg