බිල් තියෙනව නම් ගෙවපල්ල

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    ලයිට් බිල් වතුර බිල් තීයෙනව නම් ගෙවපල්ල Genie app එකෙන් MasterCard එකක් දාලා
    Pay-CEBWaterLECO-bills-of-Rs.1000-800x600-1.jpg

    • Minimum transaction value LKR 1000.
    • Discount Percentage:
      • genie Debit Mastercard: 50%
      • Any other Mastercard: 25%
    • Maximum discount value: LKR 1000

    අද හවස 3වෙනකම් පමනි, ගියපාර දාගත්ත අයට මේපාර නෑලු :P
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    1000ක්‌ නේ ලැබුනේ එක බිලකට විතරයි
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ලයිට් බිල් වතුර බිල් තීයෙනව නම් ගෙවපල්ල Genie app එකෙන් MasterCard එකක් දාලා
    Pay-CEBWaterLECO-bills-of-Rs.1000-800x600-1.jpg

    • Minimum transaction value LKR 1000.
    • Discount Percentage:
      • genie Debit Mastercard: 50%
      • Any other Mastercard: 25%
    • Maximum discount value: LKR 1000

    අද හවස 3වෙනකම් පමනි, ගියපාර දාගත්ත අයට මේපාර නෑලු :P
    Genie master card ekak ganne khmd bn?
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,571
    1
    3,589
    113
    Earth
    Genie master card ekak ganne khmd bn?


    Genie Master Card එකක් ඕන නෑ. දැනට Master Card එකක් තියෙනම් (Virtual / Physical), Genie App එකට ගිහිල්ලා ඒක Add කරගන්න පුලුවන්. Bill එක Pay කරද්දි, Add කරගත්ත Master Card එකෙන් ගෙවන්න

    ඕනම බැංකුවක ඕනම Master Card එකක් ලිංක් කරලා වැඩේ කරන්න පුලුවන්
     
    • Like
    Reactions: Ashan052

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ලයිට් බිල් වතුර බිල් තීයෙනව නම් ගෙවපල්ල Genie app එකෙන් MasterCard එකක් දාලා
    Pay-CEBWaterLECO-bills-of-Rs.1000-800x600-1.jpg

    • Minimum transaction value LKR 1000.
    • Discount Percentage:
      • genie Debit Mastercard: 50%
      • Any other Mastercard: 25%
    • Maximum discount value: LKR 1000

    අද හවස 3වෙනකම් පමනි, ගියපාර දාගත්ත අයට මේපාර නෑලු :P
    dtv offer ekakuth 31 thiyenawalu.
    max offer value- 2000
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    Genie Master Card එකක් ඕන නෑ. දැනට Master Card එකක් තියෙනම් (Virtual / Physical), Genie App එකට ගිහිල්ලා ඒක Add කරගන්න පුලුවන්. Bill එක Pay කරද්දි, Add කරගත්ත Master Card එකෙන් ගෙවන්න

    ඕනම බැංකුවක ඕනම Master Card එකක් ලිංක් කරලා වැඩේ කරන්න පුලුවන්
    Master card ekak na bn mata ekai. Okkoma visa tynne 😓
     
    • Sad
    Reactions: Kavindu1221