Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිලියන 16ක පාඩුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිලියන 16ක පාඩුවක්

බී.එම්.ඩබ්ලිව් වර්ගයේ වාහන 1675 ක් ගෙන්වීමේදී රජයට බිලියන 16ක පාඩුවක්

ඉකුත් රජය පැවති 2011 සිට 2014 දක්වා කාලය තුළඳී ව්‍යාජ වාහන බලපත්‍ර තොරතුරු ඉදිරිපත් කරමින් මෙරටට බී.එම්.ඩබ්ලිව් වර්ගයේ වාහන 1675 ක් ගෙන්වීමේදී රජයට බිලියන 16ක පාඩුවක් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස රේගු අධ්යක්ෂ ජනරාල්ට නියෝග කරන ලෙස ඉල්ලා හිටපු රේගු අධ්‍යක්ෂකවරයෙක් අභියාචනාධිකරණය හමුවේ අද (27) රිට් පෙත්සමක් ගොනු කළේය.

එකී වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් කරන ලද රේගු පරීක්ෂණ සටහන් සහ නිර්දේශ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

හිටපු රේගු අධ්‍යක්ෂකවරයෙකු වන මුරුගේසු තයාබරන් මහතා මෙම පෙත්සම කර තිබේ.

රේගු අධ්‍යක්ෂක ජනරාල් චූලානන්ද පෙරේරා ,අතිරේක රේගු අධ්‍යක්ෂක ටී.ඩබ්ලිව්.ඒ සේනානායක ,නියෝජ්‍ය අධ්‍යක්ෂක සමන් ද සිල්වා ,ප්‍රෙස්ටීජ් ඔටෝ මොබයිල් පෞද්ගලික සමාගමේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂකවරයා වන හෙයින්ස් ඇඩෝල්ෆ් රොයිටර් යන මහත්වරු සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මධ්‍යම විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකි.

එම කාලය තුළ රජයේ බලපත්‍රලාභීන් සඳහා බී.එම්.ඩබ්ලිව් වාහන ආනයනය කළ බව පෙත්සමේ දැක්වේ.මෙහිදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති අතර එමඟින් රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවත් පෙත්සමේ සඳහන් වෙයි.

හතරවැනි වගඋත්තරකරු විසින් සිදු කරන ලද මෙය රුපියල් බිලියන 16 කට වැඩි පාඩුවක් ලෙසින් ඇස්තමේන්තු කර ඇති බවද පෙත්සම්කරු කියා සිටී.

ඒ අනුව මේ දක්වා රජයට සිදුවූ ලොකුම පාඩුව වශයෙන් මෙය සැලකිය හැකි බවද පෙත්සම්කරු කියා කියයි.

එම මෝටර් රථ 1675 මෙරටට ගෙන්වීමේදී ව්‍යාජ වටිනාකම් පෙන්වමින් ආනයන බදු සහනයන් ලබා ගෙන ඇතැයිද පෙත්සමේ සඳහන් වේ.

වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් මේ සිද්ධිය සම්බන්ධයෙන් රේගු පරීක්ෂණ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරන ලෙසත් ඉල්ලන පෙත්සම්කරු හතරවැනි වගඋත්තරකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය බාරයට ගැනීමට නියෝග කරන ලෙසද ඉල්ලා තිබේ.

එසේම මේ සිද්ධිය පිළිබඳ ස්වාධීන පරීක්ෂණ නිලධාරියෙකු පත් කර අධිකරණය නියම කරන කාලයකදී කඩිනම් පරීක්ෂණ කිරීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරු ඉල්ලයි.

[QUOTE="lodbrok, post: 21871954, member: 558599"] [b]බිලියන 16ක පාඩුවක්[/b] [SIZE="7"][COLOR="Purple"]බී.එම්.ඩබ්ලිව් වර්ගයේ වාහන 1675 ක් ගෙන්වීමේදී රජයට බිලියන 16ක පාඩුවක්[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Indigo"]ඉකුත් රජය පැවති 2011 සිට 2014 දක්වා කාලය තුළඳී ව්‍යාජ වාහන බලපත්‍ර තොරතුරු ඉදිරිපත් කරමින් මෙරටට බී.එම්.ඩබ්ලිව් වර්ගයේ වාහන 1675 ක් ගෙන්වීමේදී රජයට බිලියන 16ක පාඩුවක් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස රේගු අධ්යක්ෂ ජනරාල්ට නියෝග කරන ලෙස ඉල්ලා හිටපු රේගු අධ්‍යක්ෂකවරයෙක් අභියාචනාධිකරණය හමුවේ අද (27) රිට් පෙත්සමක් ගොනු කළේය. එකී වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් කරන ලද රේගු පරීක්ෂණ සටහන් සහ නිර්දේශ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබේ. හිටපු රේගු අධ්‍යක්ෂකවරයෙකු වන මුරුගේසු තයාබරන් මහතා මෙම පෙත්සම කර තිබේ. රේගු අධ්‍යක්ෂක ජනරාල් චූලානන්ද පෙරේරා ,අතිරේක රේගු අධ්‍යක්ෂක ටී.ඩබ්ලිව්.ඒ සේනානායක ,නියෝජ්‍ය අධ්‍යක්ෂක සමන් ද සිල්වා ,ප්‍රෙස්ටීජ් ඔටෝ මොබයිල් පෞද්ගලික සමාගමේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂකවරයා වන හෙයින්ස් ඇඩෝල්ෆ් රොයිටර් යන මහත්වරු සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති. පෙත්සම්කරු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මධ්‍යම විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකි. එම කාලය තුළ රජයේ බලපත්‍රලාභීන් සඳහා බී.එම්.ඩබ්ලිව් වාහන ආනයනය කළ බව පෙත්සමේ දැක්වේ.මෙහිදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති අතර එමඟින් රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවත් පෙත්සමේ සඳහන් වෙයි. හතරවැනි වගඋත්තරකරු විසින් සිදු කරන ලද මෙය රුපියල් බිලියන 16 කට වැඩි පාඩුවක් ලෙසින් ඇස්තමේන්තු කර ඇති බවද පෙත්සම්කරු කියා සිටී. ඒ අනුව මේ දක්වා රජයට සිදුවූ ලොකුම පාඩුව වශයෙන් මෙය සැලකිය හැකි බවද පෙත්සම්කරු කියා කියයි. එම මෝටර් රථ 1675 මෙරටට ගෙන්වීමේදී ව්‍යාජ වටිනාකම් පෙන්වමින් ආනයන බදු සහනයන් ලබා ගෙන ඇතැයිද පෙත්සමේ සඳහන් වේ. වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් මේ සිද්ධිය සම්බන්ධයෙන් රේගු පරීක්ෂණ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරන ලෙසත් ඉල්ලන පෙත්සම්කරු හතරවැනි වගඋත්තරකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය බාරයට ගැනීමට නියෝග කරන ලෙසද ඉල්ලා තිබේ. එසේම මේ සිද්ධිය පිළිබඳ ස්වාධීන පරීක්ෂණ නිලධාරියෙකු පත් කර අධිකරණය නියම කරන කාලයකදී කඩිනම් පරීක්ෂණ කිරීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරු ඉල්ලයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom