බිලි පූජාව අත්හිටුවනු’ – අධිකරණ නියෝගයක්

bubu

Active member
  • May 23, 2008
    446
    53
    28
    UAE
    බිලි පූජාව අත්හිටුවනු’ – අධිකරණ නියෝගයක්

    ‘බිලි පූජාව අත්හිටුවනු’ – අධිකරණ නියෝගයක්

    Munneswaram-Kovil.jpg

    අද දිනයේ මුන්නේෂ්වරම් කාලි දේවාලයේ පැවැත්වීමට නියමිතව තිබූ බිලි පූජාව තාවකාලිකව අත්හිටුවන ලෙස හලාවත අතිරේක දිසාවිනිසුරු වරයා විසින් නියෝග කර ඇතැයි වාර්තා වේ.
    හලාවත පොලිස් බුද්ධි අංශය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය ලබාදී ඇත.
    මුන්නේෂ්වරම් කාලි දේවාලයේ සෑම වසරකම සතුන් බිලිදෙමින් බිලි පූජා පැවැත්වෙන අතර පසුගිය වසරේ සැප්තැම්බර් මස 26 වන දින ඊට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් ද පැවැත්විණි.

    SL BBC
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඈත්තටම හොද වෑඩක් එක නම් නවත්තපු එක....මගෙ සාමාන්ය දෑනුම අනුව කිසිම දෙවී කෙනෙක් ලෙ පුජා වලට කෑමති නෑහෑ...දෙවිවරු වඩින්නෙ මල්,,පලතුරු වගෙ ගොඩාක් සුවද දෙවල් තියෙන තෑන් වලට කියලයි මම නම් හිතන්නෙ...මෙවගෙ ලෙ පුජා වලින් සතුටු වෙන්නෙ දෙවීවරු නෙමේ...යක්ශයින් පමනයි...එක නිසා ගොඩාක් ස්තුති වන්තවෙනවා මෙ වගෙ "සත්තව ඝාතනයක්" නවත්තපු එකට නම්.....

    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල එල.
    ඔය වගේ බිලි පුජා කරන එවුන්ට හෙන 1000000000000000000000000000000000000000000000000000000000000000000000 ගහන්න ඕන.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඈත්තටම හොද වෑඩක් එක නම් නවත්තපු එක....මගෙ සාමාන්ය දෑනුම අනුව කිසිම දෙවී කෙනෙක් ලෙ පුජා වලට කෑමති නෑහෑ...දෙවිවරු වඩින්නෙ මල්,,පලතුරු වගෙ ගොඩාක් සුවද දෙවල් තියෙන තෑන් වලට කියලයි මම නම් හිතන්නෙ...මෙවගෙ ලෙ පුජා වලින් සතුටු වෙන්නෙ දෙවීවරු නෙමේ...යක්ශයින් පමනයි...එක නිසා ගොඩාක් ස්තුති වන්තවෙනවා මෙ වගෙ "සත්තව ඝාතනයක්" නවත්තපු එකට නම්.....
    කාලි කියන්නේ යක්ෂනියක් වගේ තමයි බං
    හිංසාවේ රැජින තමයි කාලි කියන්නේ
     
    SaLiTHaS77

    Well-known member
  • ඈත්තටම හොද වෑඩක් එක නම් නවත්තපු එක....මගෙ සාමාන්ය දෑනුම අනුව කිසිම දෙවී කෙනෙක් ලෙ පුජා වලට කෑමති නෑහෑ...දෙවිවරු වඩින්නෙ මල්,,පලතුරු වගෙ ගොඩාක් සුවද දෙවල් තියෙන තෑන් වලට කියලයි මම නම් හිතන්නෙ...මෙවගෙ ලෙ පුජා වලින් සතුටු වෙන්නෙ දෙවීවරු නෙමේ...යක්ශයින් පමනයි...එක නිසා ගොඩාක් ස්තුති වන්තවෙනවා මෙ වගෙ "සත්තව ඝාතනයක්" නවත්තපු එකට නම්.....
    :yes::yes::yes::yes: