බිලි පූජාව නවත්වන්න බලයක් නෑ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බිලි පූජාව නවත්වන්න බලයක් නෑ

    හලාවත මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ බිලි පූජාව නතර කරන්නැයි නියෝග කිරීමට තමාට බලයක් නැතැයි හලාවත දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් ජගත් ඒ කහඳගමගේ මහතා බිලිපූජාව නතර කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම ඉවත දමමින් පැවසීය.

    තුන්හෙළ ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් ඕමාරේ කස්සප හිමියන් කාලි කෝවිලේ බිලිපූජා නතර කරන ලෙසට හලාවත පොලිසියට පැමිණිල්ලක් කරමින් ඉල්ලා තිබුණි.

    ඒ අනුව පොලිසිය මේ තහනම් නියෝගය ඉල්ලීය.

    http://www.lankadeepa.lk/index.php/articles/64030


    හරිනේ. දැන් බලමුකෝ මහින්ද සත්තු ටික බේරගන්න හැටි. මේවා ඔක්කොම හොඳට ප්ලෑන් කරලා කරන මගුල් තමයි. බලමු මර්වියා සියදිවි නසාගනිද කියලා?