කාලි කෝවිලේ බිලිපූජා - Damn Judge

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    කාලි කෝවිලේ බිලිපූජා - Damn Judge

    හලාවත මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ බිලි පූජාව නතර කරන්නැයි නියෝග කිරීමට තමාට බලයක් නැතැයි හලාවත දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් ජගත් ඒ කහඳගමගේ මහතා එය නවත්වන ලෙස පොලිසිය කළ ඉල්ලීම ඉවත දමමින් පැවසීය.

    තුන්හෙළ ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් ඕමාරේ කස්සප හිමියන් කාලි කෝවිලේ බිලිපූජා නතර කරන ලෙසට හලාවත පොලිසියට පැමිණිලි කරමින් ඉල්ලා සිටි බවද මෙහිදී හෙළි විය.

    එම පැමිණිල්ල ට අනුව පොලිසිය මේ තහනම් නියෝගය ඉල්ලා සිටියේය.


    source.. :: http: // srilankamirror. com/sinhala/news/1902-munneswaram-puja-2


    http://www.elakiri.com/forum/showthread.php?t=1484053
     

    Attachments

    • MUnneswaram_animal_410px.jpg
      MUnneswaram_animal_410px.jpg
      35.8 KB · Views: 40