තමන් කන්න ආස කුකුල් මස් බිත්තර,කරවල,මාලු කන එක හුඟක් සාදුලාට සහ බිලි පූජා වලට එරෙහිවෙන දෙපිට කාට්ටු අයට ප්රශ්නයක් නෑ.සත්ව කරුණාව හැම සතාටම පොදු වෙන්න ඕන. එතකොට හරකා බැඳගෙන ඌව මරවා මරවා වැඩ ගන්න එක,ඌව කුඹුරේ දාගෙන හාන එක වගේම කරත්තවල බැඳගෙන බඩු ප්රවාහනය කරන එකත් පවක්නේ.පන්සල් වල අලි තියාගෙන උන්ට කියලා කොටන් අද්දවාගෙන සල්ලි හම්බ කරන එකත් පවක්.මේවත් නවත්තන්න ඕන
.වැස්සිට බොන්න තියෙන කිරි ටික අපි ගන්න එකත් පවක්.කිරි බීමත් නවත්වමුකො.
නවත්තපන්කෝ ඉතින් කියකිය ඉන්නේ