බිල නොගෙව්වොත් Power Cut!
Source
මේ මස 15 වෙනිදාට පෙර
හිඟ බිල්පත් නොගෙවන සියලු පුද්ගලයින්ගේ විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ පසුගිය සැප්තැම්බර් මාසය වන විට රාජ්‍ය පෞද්ගලික සහ ගෘහස්ථ විදුලි සැපයුම වෙනුවෙන් රුපියල් මිලියන 1,689ක මුදලක් ගෙවීම පාරිභෝගිකයින් විසින් පැහැර හරිනු ලැබ ඇති බවයි.
ඒ හේතුවෙන් මණ්ඩලයට විශාල මූල්‍ය සිදුව ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන්ව ඇත.
හිඟ බිල්පත් නොගෙවන සියලු පුද්ගලයින්ගේ විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ පසුගිය සැප්තැම්බර් මාසය වන විට රාජ්‍ය පෞද්ගලික සහ ගෘහස්ථ විදුලි සැපයුම වෙනුවෙන් රුපියල් මිලියන 1,689ක මුදලක් ගෙවීම පාරිභෝගිකයින් විසින් පැහැර හරිනු ලැබ ඇති බවයි.
ඒ හේතුවෙන් මණ්ඩලයට විශාල මූල්‍ය සිදුව ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන්ව ඇත.
Source




