බිව්වට පස්සේ driving

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    Biwwata passe vehicle eka aran yana chauffeur service monada thiyenne Colombo awata and Kurunegala.

    Drinkdrive kiyala ekak thiyenawa unge reviews awul.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    බොන්න එපා කොළ කැඳ බොන්න. @Gingy මහත්තයා වගේ. වැල් පෙනල එහෙම.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,532
    6,009
    113
    pick me thama labama wadey,,, nathnam bona thanama room ekak aran ehen nawithiyan.. ekath samahra welawata labai..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Bonne nethi yaluwo ne
    bona place eke vehicle eka dala taxi ekak aran palayan,
    mn issara ehema karanne, NCC eke bila ethanama car eka dala yanawa , ude office yaddi etanata awilla aran yanawa. mata lagai 15mins walin enna puluwan ethanata
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    yanneth, enneth pickme eke. yako pickme ekak danna bari tharam sihi nathi wenna bonawanam wena strangerslata wahane elawan yanna denne kohomada? thowa welakata atharala wahane issuwath danne nane.
    සිරාවටම. ගෑනි එක්ක එහෙම යන්නම එපා. අරූ ගෑනිට පුකෙත් ඇරල යයි මූ දන්නෙ නෑ.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484
    113
    Biwwata passe owa mathaka ne bn. Bonna kalin booking eka danna oni. Pickme waiting price wedi.
    beela iwara unaama.. wife ta call ekak deela kiyapan pickme ekak daalaa gedarata enavidiya pickme driver ta kiyanna kiyala..
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    බොන්න එපා කොළ කැඳ බොන්න. @Gingy මහත්තයා වගේ. වැල් පෙනල එහෙම.
    එළු මශ් සුපුයි, වැල් පෙනෙලයි තමයි ඔන්ද රට ඉඳි මඳුලකුත් කෑවා නං යාහ් අල්ලාහ් තමා. ඕවා බීලා ස්පා පලයල්ලා, අරක්කු බොන්න නාස්ති කරන සල්ලි වලින් ලිංගික තෘප්තියක් හරි ලැබෙනවනෙ.

    beela iwara unaama.. wife ta call ekak deela kiyapan pickme ekak daalaa gedarata enavidiya pickme driver ta kiyanna kiyala..
    අඩෝ වැල කතාවක් මතක් උනා හයර් එක කියලා, තාත්තයි අම්මයි දුවයි පාටියකට ගිහින් පික්මී එකක් දානවා. තාත්තා බීලා වැටිල ඉද්දි ඩ්‍රයිවර්ට කියලා අම්මයි දුවයි ඇර ගන්නවා පාරක් අයිනෙ.

    මචං එකට පයින් යන දුර නිසා දැන් වෙන තැන් වල බොන්නෙ නෑ, උඹලත් බොන තැනක ඉඳන් පයින් යන දුර ගෙයක් ගනිල්ලා, කිසි කරදරයක් නෑනෙ. බීලා එලවන්නෙ නැති එකට නම් හැට්ස් ඕෆ්, සමහර පොන්නයෝ හිතන්නෙ හෙන වැඩර් කියල බීලා එලවන එක. අවුරුදු 25 පැනල නම් කොහොමත් එපා සෙන්සරි ඩිලේ එකක් තියෙනවා වයස යද්දි.

    අනික දැන් හොඳ සින්දුවක් රිවීව් කර කර හරි ෆිල්ම් එකක් පොතක් ගැන සංවාදයක් අරන් යන ගමන් සිංගල් මෝල්ට් ග්ලාස් එකක් සිප් කරන්න පුළුවන් උන් මගේ සර්කල් එකේ ඉතිරි වෙලා නෑ. ඉතින් ගහන ගැහීල්ලක් තනියම තමයි. ඩ්‍රින්ක් ඩ්‍රයිව් එකේ උන් චාටර් බං. දත ගලවන සීන් එකක් තියෙනවා. හොඳම දේ පික්මී උබර්
    ------ Post added on Nov 11, 2024 at 11:45 AM

    අඩෝ කොල්ලුපිටියෙ වෙස්පා එක තාම තියෙද? අයිනක් අල්ලන් ලයිව් මියුසික් එක්ක ශේප් එකේ ගසපු කාලයක් මතක් උනා, අවුරුදු 10කින් විතර ගියෙ නෑ :(
    ------ Post added on Nov 11, 2024 at 11:55 AM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    අඩෝ වැල කතාවක් මතක් උනා හයර් එක කියලා, තාත්තයි අම්මයි දුවයි පාටියකට ගිහින් පික්මී එකක් දානවා. තාත්තා බීලා වැටිල ඉද්දි ඩ්‍රයිවර්ට කියලා අම්මයි දුවයි ඇර ගන්නවා පාරක් අයිනෙ.
    කොහෙන්ද බන් උඹට ඕවා හම්බෙන්නෙ? :lol:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    Biwwata passe owa mathaka ne bn. Bonna kalin booking eka danna oni. Pickme waiting price wedi.
    kohehari nawatin nattam limit ekakata bonna pick me ekak dan enna puluwan ganata. drive nokarana ekanm hodai. drink eka dala drive karanan epa. pick me nathi atha pati wala bila enna abri nam nobi inna eka tama lesi