බිව්වහම ජීවිතේ විඳිනවද විඳවනවද?☹️🍻

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,189
    46,967
    113
    අහම්බෙන් සෙට් වෙලා නිකමට බැලුවේ මේක.. ප්‍රසිද්ධ කෙනෙක් නිසා රටේම මිනිස්සු උදව් කරල කෝටි ගාණක් වියදම් කරලා ජීවිතේ බේරගත්තා.දන්නවනේ liver transplant වලට යන වියදම.කෝටි 2කටත් වැඩියි.අපිට ඔය වගේ දෙයක් වුනා නම් මොකෙක්වත් නෑ.ඵහෙනම් වල පල්ලේ...ඒ ගැනත් හිතල ජීවිතේ විඳිමු..🍻

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,025
    1
    61,159
    113
    Mother Earth
    @Heshan Daminda 🙂

    ටිකක් බිව්වට කමක් නෑ බන්. මාත් ඉඳලා හිටලා බොනවා. බේබදු ටයිප් එකට නෙමෙයි. බොන උන්ගේ හිත හොඳයි කියලා අහල තියෙනවද? 🙂
    ------ Post added on Jul 6, 2024 at 7:51 PM
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    @Heshan Daminda 🙂

    ටිකක් බිව්වට කමක් නෑ බන්. මාත් ඉඳලා හිටලා බොනවා. බේබදු ටයිප් එකට නෙමෙයි. බොන උන්ගේ හිත හොඳයි කියලා අහල තියෙනවද? 🙂
    ------ Post added on Jul 6, 2024 at 7:51 PM
    උඹල හේසාං කොලුවව බීල වැඩි වෙලා කබරය දාගෙන කානුවෙ වැටිල ඉඳිද්දි බල්ලො ඇවිල්ල මූන සුද්ද කරන අමු බේබද්දෙක්ගෙ මට්ටමට දාලනෙ? :eek:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගායකයො හැමෝම වගේ ඔහොම තමා, රෑට නින්ද යන නිසයි ආතල් එකටයි බොනව ඇති, ග්‍රේෂන් ආනන්ද වගේ සුපිරි ගායකයො බීලම අකාලයේ නැතිවුනා..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,604
    125,057
    113
    දෙහිවල
    @Kalegana @Walter White @NRTG

    කෝටි දෙක නතින් කියල දන්නවා. ඔටෝ මෙන්සන් උනේ :rolleyes::rolleyes:
    ගානට බොන්න දන්න උන්ට අසෝක විදුරුව ගැන කියලා දෙන්න ඕන නැහැ බන්..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,483
    75,227
    113
    අහම්බෙන් සෙට් වෙලා නිකමට බැලුවේ මේක.. ප්‍රසිද්ධ කෙනෙක් නිසා රටේම මිනිස්සු උදව් කරල කෝටි ගාණක් වියදම් කරලා ජීවිතේ බේරගත්තා.දන්නවනේ liver transplant වලට යන වියදම.කෝටි 2කටත් වැඩියි.අපිට ඔය වගේ දෙයක් වුනා නම් මොකෙක්වත් නෑ.ඵහෙනම් වල පල්ලේ...ඒ ගැනත් හිතල ජීවිතේ විඳිමු..🍻

    බොන කොට ලිමිට් එකකට බීපන්. වෙලාව අරන් බීපන්, ලඟ නවන්න එපා. බොනකොට හොඳ යාලුවොත් එක්ක බීපන්. අඩු කුලේ පොවන්න බලන් ඉන්න උන් එක්ක බොන්න එපා. හොඳ බයිට් එකක් එක්ක, හොඳය යලුවො සෙට් එකක් එක්ක, ලාවට play වෙන සින්දු ටිකක් එක්ක බොනවා කියන්නෙ සුපිරි ෆීලින් එකක්.

    මම ඉස්සර පෙරෙතයා වගේ බිව්වා. එත් දැන් ඕන එකක 50ml ශොට් 2ක් හරි 3ක් හරි max. ඒක බොන්නෙත් පැය 2 3ක් ඇතුලත. ගෙදරත් අවුලක් නැතුව drive කරන් එනවා. :yes: :yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    හොඳට මතක තියාගන්න.. ඔය liver transplant කරාට හැමෝටම ඒක 100%ක්ම හරියන්නේ නෑ..ඒක කරලා අවුරුද්දෙන්, දෙකෙන් මැරෙන අය ඕනතරම් ඉන්නවා..මම දන්න කෙනෙකුත් මැරුණා ඒ වගේ.හොඳට සල්ලි තියෙන කෙනෙක්.liver transplant ඵකකදී කරන්නේ ඒ liver ඵක රෝගී කෙනාට ගැලපෙන liver ඵකක් තියෙන නිරෝගී කෙනෙක් හොයල ඵයාගේ liver ඵකෙන් කෑල්ලක් අර රෝගී කෙනාගේ නරක් වුන liver ඵක අයින් කරලා ඒකට බද්ධ ඵක..ඒක කාලයක් යද්දි වැඩෙනවා..ඒත් ඒක හැමෝටම ඵහෙම වෙන්නේ නෑ.ඒක වැඩෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.ඵහෙම වෙන්න ඒ කෙනාගේ හැසිරීමත් බලපානවා..ඩොක්ට කියන විදියටම කෑම බීම ගන්න ඕන..බෙහෙත් බොන්න ඕන වෙලාවටම..ඒ කොහොම කරත් වාසනාවත් බලපානවා...ඵහෙම කරලත් ඒක වැඩෙන්නේ නැති අය මැරෙනවා..ඵතකොට අර වියදම් කරපු සල්ලි,කාලය ඔක්කොම අපතේ...නාමල් ඒ අතින් lucky..මිනිහ බේරුණා..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,604
    125,057
    113
    දෙහිවල
    අඩු කුලේ පොවන්න බලන් ඉන්න උන් එක්ක බොන්න එපා. හොඳ බයිට් එකක් එක්ක, හොඳය යලුවො සෙට් එකක් එක්ක, ලාවට play වෙන සින්දු ටිකක් එක්ක බොනවා කියන්නෙ සුපිරි ෆීලින් එකක්.
    Sporting Kc Love GIF by Major League Soccer
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දිට්ඨධම්මවේදනීය කර්මය කියා දෙයක් පවතින බව ! මැරෙන්නට ගිය තමන්ට අක්මාව පරිත්‍යාග කල අසරනයා ! පසුපස මැරයන් රහස් පොලීසිය යවමින් බිය ගැන්වූවාට ...තමන්ගේම හොඳම රසිකයාට අම්මා මතක්කර කුනුහරුප වැපිරුවාට.....තමන්ගේම සහෝදරයාගේ ගමනට වල කැපුවාට ! තමන්ව කලාලොවට හඳුන්වාදුන් උපුල් ජයසිංහලාට නාමල් ප්‍රනාන්දුලාට මදිපුංචිකම් කලාට මේ අදුර්ෂමාන බලවේගයෙන් කාටවත් බේරීමට නොහැකිබව..' (උපුල් ජයසිංහගේ ෆේස්බුක් සටහනක්!)
     
    • Like
    Reactions: Bitter Truth

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,025
    1
    61,159
    113
    Mother Earth
    උඹල හේසාං කොලුවව බීල වැඩි වෙලා කබරය දාගෙන කානුවෙ වැටිල ඉඳිද්දි බල්ලො ඇවිල්ල මූන සුද්ද කරන අමු බේබද්දෙක්ගෙ මට්ටමට දාලනෙ? :eek:
    නෑ නෑ බන් ඌ බීල ෆොටෝ දානවනේ. ඒකයි.

    "කන බොන උන්ගේ හිත හොඳයි" - කියන එක මට හිතෙන විදිහට පැහැදිලි කරන්නම්. බොන්නැති උන් හෙන ආත්මාර්ථකාමීයි සහ කපටියි. තමුන්ගේ වැඩේ විතරයි. අනික හෙනම කුහකයි ඉරිසියයි. බොන එකා ඕනම යාලුවෙක්ගෙ දුකකදී ළඟ ඉන්නවා. බොන්නේ නැති එකා එහෙම ඇවිල්ලා උදවු කරන්නේ නෑ. බොන්නේ නැති උන් හෙන ලෝබයි. මේ ටික කිව්වේ මගේ බොන සහ නොබොන යාලුවෝ ටික උදාහරණෙට අරන්. 🙂
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හොඳට මතක තියාගන්න.. ඔය liver transplant කරාට හැමෝටම ඒක 100%ක්ම හරියන්නේ නෑ..ඒක කරලා අවුරුද්දෙන්, දෙකෙන් මැරෙන අය ඕනතරම් ඉන්නවා..මම දන්න කෙනෙකුත් මැරුණා ඒ වගේ.හොඳට සල්ලි තියෙන කෙනෙක්.liver transplant ඵකකදී කරන්නේ ඒ liver ඵක රෝගී කෙනාට ගැලපෙන liver ඵකක් තියෙන නිරෝගී කෙනෙක් හොයල ඵයාගේ liver ඵකෙන් කෑල්ලක් අර රෝගී කෙනාගේ නරක් වුන liver ඵක අයින් කරලා ඒකට බද්ධ ඵක..ඒක කාලයක් යද්දි වැඩෙනවා..ඒත් ඒක හැමෝටම ඵහෙම වෙන්නේ නෑ.ඒක වැඩෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.ඵහෙම වෙන්න ඒ කෙනාගේ හැසිරීමත් බලපානවා..ඩොක්ට කියන විදියටම කෑම බීම ගන්න ඕන..බෙහෙත් බොන්න ඕන වෙලාවටම..ඒ කොහොම කරත් වාසනාවත් බලපානවා...ඵහෙම කරලත් ඒක වැඩෙන්නේ නැති අය මැරෙනවා..ඵතකොට අර වියදම් කරපු සල්ලි,කාලය ඔක්කොම අපතේ...නාමල් ඒ අතින් lucky..මිනිහ බේරුණා..
    Imune system එකෙන්ම transplant කරන liver එකට attack කරනවා. වාසනාවට තමයි එහෙම නොවී තියෙන්නේ