බිස්නස් එකකට ආයෝජනයක් අවශ්යයි

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    තරහ වෙන්න එපා බං, මං එදත් කිව්වා උඹට business තේරෙන්නේ නෑ

    උඹේ proposition හරිම unreasonable, experienced businessman කෙනෙක් ඔහොම ඒවා suggest කරන්නේ නෑ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මොකෝ බන් 60,000-100,000 අතර ශුද්ධ ලාභ අරන් අද 20,000 පඩියට ජොබ් වලට යන්නේ? ලෝන් එකෙන්ද කෙල වුනේ? :sorry:

    within in 6 months you bankrupt .. what happened ??

    yako uba e tikata bankoloth unada :( invest kale nadda kauruth

    What happened Bro?

    තරහ වෙන්න එපා බං, මං එදත් කිව්වා උඹට business තේරෙන්නේ නෑ

    උඹේ proposition හරිම unreasonable, experienced businessman කෙනෙක් ඔහොම ඒවා suggest කරන්නේ නෑ

    මට කෙලවුනේ වාහනයක් නිසා. . ලීසින් ලක්ශ 19ක් ගෙව්වා. . තව ලක්ශ 21.70 ගෙවලා ලීස් එක ඉවරකරන්නවුනා. . අතට ආවේ ලක්ශයයි. . එතන ලක්ශ 18 පාඩුවුනා. .
     
    • Like
    Reactions: Dishta Didin