බිස්නස් එකකට ආයෝජනයක් අවශ්යයි

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කවුද බන් එහෙම උඹට ලක්ෂ 50ක් දෙන්නේ.ගිනි පොලියට දෙයි ඒ වගේ වටිනාකම දෙගුනයක් තියෙන ඉඩමක් වගේ එකක් ඇපේට ගනී.නිකන් නොදන්න එකෙක්ට ලක්ෂ 50ක් විසික් කරලා යනවනම් මරුනේ.:lol:

    නොදන්න එකෙක්ට නම් සල්ලි දෙන එකක් නෑ කොහොමත්. .
    මෙතන සල්ලි යොදවලා බාන්ඩයි යොදවන්නේ. . මගේ තැන, බාන්ඩ සල්ලි යොදවන කෙනාගේ. . ලාබෙන් 50% ගානේ සමව බෙදෙනවා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    බිස්නස් එකේ අයිතීන් සීයට කීයක් දෙනවද සල්ලි දාන එකාට?

    ලාබයෙන් 50% දෙනව ගිවිසුම් කාලය අවසන් වෙනකන්. .
    ගිවිසුම් කාලය දිගු කරනවනම් දෙදෙනාගේ කැමෙත්තෙන් කලහැකියි. . ලාබ ප්‍රතිශත වෙනස් නොකල යුතුයි. .
    යොදවන බාන්ඩවල 100% අයිතිය මුදල් යොදවන
    ආයෝජකයා සතුයි. .
    ගිවිසුම අවසානයේදි ගිවිසුම දීර්ග නොකරන්නේ නම් ආයෝජකයා යෙදවු මුදල ආයෝජකයාට වයාපාරයේ හිමිකරුවා ගෙවිය යුතුයි. .

    ඕක තමයි ඇග්‍රිමන්ට් එක. .
    හවුල් වයාපාරයකට හෝ පුද්ගලික සමාගමකට යන්න අදහසක් නෑ. .
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    leebau hadala vikunanawada ? nethnam wena kenekgen aran vikunanawada ?

    අපි හදන්නේ නෑ. . වඩුමඩු වලින් අරන් ෆිනිශ් කරනවා. .

    යහපාලන ආණ්ඩුවෙන් businessවලට ණය දෙනවා බ්‍රෝ. උබත් ඒ දවස්වල යහපාලනේට කඩේ ගියානේ. උබටත් දෙයි. apply කරලා බලපන්.

    අපෝ ආන්ඩුවේ නයනම් එපා. . :(
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    මම දැනට ගෘහබාන්ඩ වෙලදාමක් කරනවා. . ඒ සදහා යොදවලා තියෙන්නේ වර්ග අඩි 1200කුත් රු. ලක්ශ 5කුත් වගේ මුදලක්. . දැනට මගේ ලී බඩු විකුනන්නේ තවත් ලී බඩු ශොප්ස් කීපයකට විතරයි. . මාසික ශුද්ද ලාබය 60000 - 100000 අතර තියෙන්නේ. .

    මේ තියෙන්නේ ෆේස්බුක් පේජ් එක. . (දැනට ෆේස්බුක් හරහා වෙලදාමක් සිදුනොකරයි)

    https://www.facebook.com/nipunfurnituremoratuwa/

    මම දැන් කරන්න හදන්නේ මගේ වයාපාරික ස්තානය වර්ග අඩි 4000 දක්වා ලොකු කරන්න (එවිට ගොඩනැගිල්ලේ වටිනාකම මිලියන 12ක් පමන වෙනවා. . ලක්ශ 25ක බැන්ක් ලෝන් එකක් දාන්නත් වෙනවා. .) එහෙම කරලා තව ලී බඩු ශොප්ස් කීපයකට ලී බඩු දෙන්නත් නිවාස වලින් එන අයට, ෆේස්බුක් ඔස්සේ එන අයටත් ලීබඩු දෙන්න අදහසක් තියෙනවා. .
    ප්‍රදානවම අන්ක එකේ ලීබඩුත් අන්ක දෙකේ ලීබඩුත් කියන කොලිටි දෙකෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා. .
    වර්ග අඩි 4000ක් තුල මිලියන 10ක පමන ලීබඩු දාන්න ඉඩ තියෙනවා. .

    දැන් මම ගොඩනැගිල්ල හැදුවම මට ලීබඩු ගන්න මුදලක් ඉතිරි වෙන්නේ නෑ. . මට සම්පූර්න කරන ලද ගොඩනැගිල්ල, මගේ දැනුම සහ ශ්‍රමය යොදවන්න පුලුවන්. . අවම ලීබඩු දාන්න ලක්ශ 50ක මුදලක් අවශ්ය වෙනවා. . එම මුදල යොදවන්න පුලුවන් කෙනෙක්ව අවශ්ය වෙලා තියෙනවා. . මාසිකව ලැබෙන ශුද්ද ලාබයෙන් 50% ආයෝජකයට ලබාදෙන්න පුලුවන්. .

    මේ සදහා උනන්දු කෙනෙක් ඉන්නවනම් කියන්න. .

    Do please tell me...

    you currently have a space of 1200 sqft with an investment of 5 lacks...you need to move into a place with 4000 sqft.. but require 12 million for it... which you are going to fun 2.5 million from a bank loan... then you are asking for a capital infusion of 5 million from an investor..

    * so where's the balance 4.5 million is coming from?
    * if the balance is also coming from you, that means your total investment is 7 million, in which 50% profit split to an investor with 5 million doesn't make sense to me.
    * and you plan to display 10 million worth of furniture... which even if you manufacture/buy at a 40% margin means you have a in-hand stock expenditure of nearly 6 million.
    *then you say the total stock will be owned by the investor with a 5 million infusion, yet you claim you will stock around 10 million worth.

    Bro... by the rough looks of it, you already "should" have in your hand or asset value of atleast 2.5 bank loan + 4.5 your investment + 6 in stock + 5 on future balance stock = 18 million floating around.

    I dont like your numbers bro ! There's something that doesnt make proper investor sense to me.

    Make proper sense with your numbers and I will consider.
     
    • Like
    Reactions: XibitZ

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    ලාබයෙන් 50% දෙනව ගිවිසුම් කාලය අවසන් වෙනකන්. .
    ගිවිසුම් කාලය දිගු කරනවනම් දෙදෙනාගේ කැමෙත්තෙන් කලහැකියි. . ලාබ ප්‍රතිශත වෙනස් නොකල යුතුයි. .
    යොදවන බාන්ඩවල 100% අයිතිය මුදල් යොදවන
    ආයෝජකයා සතුයි. .
    ගිවිසුම අවසානයේදි ගිවිසුම දීර්ග නොකරන්නේ නම් ආයෝජකයා යෙදවු මුදල ආයෝජකයාට වයාපාරයේ හිමිකරුවා ගෙවිය යුතුයි. .

    ඕක තමයි ඇග්‍රිමන්ට් එක. .
    හවුල් වයාපාරයකට හෝ පුද්ගලික සමාගමකට යන්න අදහසක් නෑ. .

    කිව්වට තරහ වෙන්න එපා මචන්

    උඹට එකෙක් සල්ලි දාන්නත් ඕනේ ඌ උඹත් එක්ක බිස්නස් රිස්ක් එක බෙදා ගන්නත් ඕනේ (පොලියක් නෙවෙයි ලාබෙන් කොටසක් නේ දෙන්නේ) හැබැයි බිස්නස් එක දියුණු උනාට ඌට කැපිටල් ගේන් එකක් නැහැ. උගේ 5 million වැඩක් නැති උනාම උඹ ඌව නිකන්ම අයින් කරනවා.

    බේසිකලි උඹට ණයක් දෙනවා ලාබ තියන හැටියට පොලි ගෙවන්න
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Do please tell me...

    you currently have a space of 1200 sqft with an investment of 5 lacks...you need to move into a place with 4000 sqft.. but require 12 million for it... which you are going to fun 2.5 million from a bank loan... then you are asking for a capital infusion of 5 million from an investor..

    * so where's the balance 4.5 million is coming from?
    * if the balance is also coming from you, that means your total investment is 7 million, in which 50% profit split to an investor with 5 million doesn't make sense to me.
    * and you plan to display 10 million worth of furniture... which even if you manufacture/buy at a 40% margin means you have a in-hand stock expenditure of nearly 6 million.
    *then you say the total stock will be owned by the investor with a 5 million infusion, yet you claim you will stock around 10 million worth.

    Bro... by the rough looks of it, you already "should" have in your hand or asset value of atleast 2.5 bank loan + 4.5 your investment + 6 in stock + 5 on future balance stock = 18 million floating around.

    I dont like your numbers bro ! There's something that doesnt make proper investor sense to me.

    Make proper sense with your numbers and I will consider.

    ඔයා ඕක තේරුම් අරන් තියෙනවා වැරදී. . දැනටත් ඉඩමයි බිල්ඩින්ග් එකයි තියෙනවා. . ඒකේ වටිනාකම මිලියන 10ක් වෙනවා. . තව ලක්ශ 25ක් යෙදෙව්වම වටිනාකම මිලියන 12ක් පමන වෙනවා වර්ග අඩි 40000ක් ලැබෙනවා. .

    දැනට තිබෙන වර්ග අඩි 1200 සම්පුර්නයෙන්ම පවිච්චි වෙන්නේ නෑ බිස්නස් එකට මොකද ගොඩක්ම ඕඩර්ස් කෙරෙන්නේ කම්ප්ලීට් කරන කරන එක ඒ ඒ ශොප්ස් වලට ගිහින් දානවා වර්ග අඩි 1200 පාවිච්චි වෙන්නෙම නෑ කිව්වත් නිවැරදී. .

    මේක මුල ඉදන්ම ආරම්බ වෙන්න ඕන වයාපාරයක් නෙවේ දැනටමත් වයාපාර කරන ශොප්ස් තියෙනවා. .
    ලක්ශ 10ක බාන්ඩ දානවා නෙවේ ලක්ශ 50කම බාන්ඩ දානවා. .
    ඒ කරලා එන කස්ටමර්ට බාන්ඩ විවිදත්වයක් ලබාදෙනවා. .

    ගාන මම මෙහෙම හදාලා පෙන්නන්නම්. .
    මම ගොඩනැගිල්ලට යොදවන මුදල කල්ශ 120. . ඕක රෙන්ට් කරත් 70000ක් ලේසියෙන්ම ගත්තැකි. .
    ආයෝජකයා යොදවන මුදල ලක්ශ 50යි. . අපි හිතමුකෝ 15% රේට් එකකට බැන්ක් ෆික්ස් කලා කියලා එතකොට 5000000X0.15/12 = 62500. . ඒ කියන්නේ මාසික ආදායම 62500 කියන එකනේ. .
    දැන් මේකට මේ මුදල යෙදෙව්වොත් විකුනුම් ලක්ශ 20ක් තිබිලා 10% ලාබය තිබ්බත් ලාබය 200000 ඕක දෙකට බෙදුවම එක්කෙනෙක්ට ලක්ශයයි. .
    මම මේ අවමයෙන්ම කිව්වේ. . ඕක මාස 6ක් වගේ යද්දි ලක්ශ 3 පනින්න ඕනා මේ තියෙන විදියට. .
    අවුරුදු 5කට ගිවිසුම ගැහුවොත් කොච්චර හොයන්න පුලුවන්ද කියලා හිතලා බලන්න. .
    ඒකයි මන් විශ්වාසෙන් කිව්වේ ගිවිසුම දිගු කරන්නේ නැත්තන් යොදවන මුදල ගිවිසුම අවසානයේදි දෙන්න පුලුවන් කියලා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කිව්වට තරහ වෙන්න එපා මචන්

    උඹට එකෙක් සල්ලි දාන්නත් ඕනේ ඌ උඹත් එක්ක බිස්නස් රිස්ක් එක බෙදා ගන්නත් ඕනේ (පොලියක් නෙවෙයි ලාබෙන් කොටසක් නේ දෙන්නේ) හැබැයි බිස්නස් එක දියුණු උනාට ඌට කැපිටල් ගේන් එකක් නැහැ. උගේ 5 million වැඩක් නැති උනාම උඹ ඌව නිකන්ම අයින් කරනවා.

    බේසිකලි උඹට ණයක් දෙනවා ලාබ තියන හැටියට පොලි ගෙවන්න

    දැනටත් ලාබයක් තියෙන බිස්නස් එකටනේ සල්ලි දාන්නේ. .
    ඔය ලක්ශ 50 ෆික්ස් කලත් මාසෙට 65000 පොලිය 15% ෆික්ස් කලත්. .

    මම දැනටත් ලක්ශ 5ක බඩු වලින් ලක්ශයක් කිට්ටු වෙන්න හොයන එකේ ලක්ශ 50ක් යෙදෙව්වොත් ආදයම ගැන දල අදහසක් ගන්න බැරිද?
    අවුරුද්දක් යද්දි ලක්ශ 5 පනින්න ඕනා ශුද්ද ලාබේ විතරක්. .

    හරි සරලව කිව්වොත් ලක්ශ 50 ෆික්ස් කලා අවුරුදු 5 අවසානෙදි මුලු මුදල ලක්ශ 87.50. .
    මේකේ මාසික ලාබේ ලක්ශේ ගානේ ෆික්ස්ව ලැබුනත් අවුරුදු 5 අවසානේ මුලු මුදල ලක්ශ 110යි. . එහෙම වුනත් ලක්ශ 22.5 ලාබයි. .

    invest karana kenata loss me business eka.

    විස්තර කරලා කියන්න බලන්න. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    business bump.

    ගොඩනැගිල්ලෙ වැඩ කොයි කාලෙද ඉවර වෙන්නෙ?

    යටම මහල සම්පුර්නයි තින්ත ගාලා ලයිට් ටික දාන්න තියෙන්නේ. .
    දෙවෙනි එකෙ බිත්ති බැදලා කනු දාලා තියෙන්නේ ස්ලැබ් එක දාන්න ඕනා. .
    ඉතිරිටිකට නම් අව්ලක් නෑ හිමීට හැදුවැකි. .

    දෙසැම්බර් වෙද්දි කම්ප්ලීට් වෙන්න ඕනා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    if you are looking for 5million you are in the wrong place.meke inna evun lakzayakvath dakala naha:rofl:

    නෑ එහෙම අව්ලක් නෑ. .
    මගේ අදහස මන් කිව්වේ කෙනෙක් සෙට් වුනොත් එහෙමයි නැතත් අව්ලක් නෑ. . ;)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    දැනටත් ලාබයක් තියෙන බිස්නස් එකටනේ සල්ලි දාන්නේ. .
    ඔය ලක්ශ 50 ෆික්ස් කලත් මාසෙට 65000 පොලිය 15% ෆික්ස් කලත්. .

    මම දැනටත් ලක්ශ 5ක බඩු වලින් ලක්ශයක් කිට්ටු වෙන්න හොයන එකේ ලක්ශ 50ක් යෙදෙව්වොත් ආදයම ගැන දල අදහසක් ගන්න බැරිද?
    අවුරුද්දක් යද්දි ලක්ශ 5 පනින්න ඕනා ශුද්ද ලාබේ විතරක්. .

    හරි සරලව කිව්වොත් ලක්ශ 50 ෆික්ස් කලා අවුරුදු 5 අවසානෙදි මුලු මුදල ලක්ශ 87.50. .
    මේකේ මාසික ලාබේ ලක්ශේ ගානේ ෆික්ස්ව ලැබුනත් අවුරුදු 5 අවසානේ මුලු මුදල ලක්ශ 110යි. . එහෙම වුනත් ලක්ශ 22.5 ලාබයි. .

    විස්තර කරලා කියන්න බලන්න. .

    ෆික්ස් කියන නමේම තියනවනේ බං කතාව......කිසිම සැකයක් නෑ කියපු පොලිය ෂුවර් එකටම ලැබෙනවා වෙන බලන්න දෙයක් නෑ.

    බිස්නස් කියන ජාතිය එහෙම නෙවෙයිනේ කොහොම කිව්වත් රිසක් එකක් තියනවනේ ඒකනේ බිස්නස් කියන්නේ, එතකොට බිස්නස් එකකකට සල්ලි යොදවන එකාට ඒ බිස්නස් එකේ දියුණුවත් එක්ක කැපිටල් ගේන් එකක් නැත්තම් තේරුමක් නෑ. එතකොට ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් නෙවෙයිනේ බං.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    :lol::lol::lol: දැන් අර රෙඩ් ෆ්‍රේම් කියන එකෞන්ට් එකෙන් එන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ෆික්ස් කියන නමේම තියනවනේ බං කතාව......කිසිම සැකයක් නෑ කියපු පොලිය ෂුවර් එකටම ලැබෙනවා වෙන බලන්න දෙයක් නෑ.

    බිස්නස් කියන ජාතිය එහෙම නෙවෙයිනේ කොහොම කිව්වත් රිසක් එකක් තියනවනේ ඒකනේ බිස්නස් කියන්නේ, එතකොට බිස්නස් එකකකට සල්ලි යොදවන එකාට ඒ බිස්නස් එකේ දියුණුවත් එක්ක කැපිටල් ගේන් එකක් නැත්තම් තේරුමක් නෑ. එතකොට ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් නෙවෙයිනේ බං.

    මට ලාබයිනේ මගේ බිස්නස් එකට ලක්ශ 50ක් ඕනා අවුරුදු 5කට මාසෙට මන් පොලිය ලක්ශයක් දෙනවා කිව්වනම්. .
     
    • Like
    Reactions: aggregate

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    :lol::lol::lol: දැන් අර රෙඩ් ෆ්‍රේම් කියන එකෞන්ට් එකෙන් එන්නෙ නැද්ද?

    ඌවනම් මන් දන්නේ නෑ. . ඌ දීපු නම්බර්ස් සේරම බොරු. .
    හැබැයි කිරියේ ඌව හම්බුනා කියපු කීපදෙනෙක්ම හිටියා. .
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මොකෝ බන් 60,000-100,000 අතර ශුද්ධ ලාභ අරන් අද 20,000 පඩියට ජොබ් වලට යන්නේ? ලෝන් එකෙන්ද කෙල වුනේ? :sorry: