බිස්නස් එකක් වැඩි කරන්න

senkadagala raja

Active member
  • Nov 1, 2025
    326
    192
    43
    ගායිස් එළකිරියේ ඉන්න පිරිසගෙන් උදවුවක් ඔනි..උපදෙසක්.දැනට අපි bedsheet බිස්නස් එකක් කරන් යනවා.pillow,bedsheet,baby sheets ඔය වගේ ඒවා.දැනට කරන්නේ රෙදි ඩිසයින් ටික පලවෙනියට කස්ටමස්ලට දෙනවා ඒවා පබ්ලිශ් කරන්නේ fb එකේ දාලා boost එකකුත් ගහනවා.ඊටපස්සේ කස්ටමර් එයාගේ බෙඩ් සයිස් එවුවම අපි ඒක මහලා එයාට deliver කරනවා.මාසෙකට සැලකිය යුතු ගානක් එනවා Profit විදිහට.මට මේකේ income එක වැඩි කරන්න,බිස්නස් එක expand කරන්න ඔනි කොහොමද කරන්නෙ..අයිඩියා ටිකක් දෙන්න
     
    • Like
    Reactions: Hasantha125 and Ldy

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    එක්ස්පෑන්ඩ් කරන්න නම් ඉතිං පොපිට් මාජින් එකයි.
    ඔයාලගෙ කැපෑසිටි එකයි දැන ගන්න වෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    Insta famous set ekakata free dunanan review karanna tiktok ekaka natanna hari.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ගායිස් එළකිරියේ ඉන්න පිරිසගෙන් උදවුවක් ඔනි..උපදෙසක්.දැනට අපි bedsheet බිස්නස් එකක් කරන් යනවා.pillow,bedsheet,baby sheets ඔය වගේ ඒවා.දැනට කරන්නේ රෙදි ඩිසයින් ටික පලවෙනියට කස්ටමස්ලට දෙනවා ඒවා පබ්ලිශ් කරන්නේ fb එකේ දාලා boost එකකුත් ගහනවා.ඊටපස්සේ කස්ටමර් එයාගේ බෙඩ් සයිස් එවුවම අපි ඒක මහලා එයාට deliver කරනවා.මාසෙකට සැලකිය යුතු ගානක් එනවා Profit විදිහට.මට මේකේ income එක වැඩි කරන්න,බිස්නස් එක expand කරන්න ඔනි කොහොමද කරන්නෙ..අයිඩියා ටිකක් දෙන්න
    වෙබ් සයිට් , seo, AEO
    etzy ගෝලබල් මාර්කට්
    හොද IG TikTok profile හොදට කැමරා කරන්න , ඔෆස් දෙන්න AI මාකටින් පොස්ට් දාල
    වෙබ් එකේ ඊමෙල් එකක් අරන් තව බිස්නස් වලට ඇප්‍රොච් කරන්න ඔහේ ඊමේල් දාන්න
    ඇඩ් කැම්පේන් ගූගල් fb ig තුනේම රන් කරන්න
    ලස්සන කෙල්ලෙක් දාල ෆොටෝ ශූට් එකක් විඩියෝග්‍රොපි එකක් කරලා ඒවා රීල්ස් දාන්න