Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිස්නස් මොටිවෙසන් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය වගේම අවුල් නිසා තමයි අපිටත් කෙළ උනේ. තනිකරම financial reasons. නීතියක් නැති කම. අලුතෙන් දෙයක් පටන් ගන්න එකෙක්ට කෙළවන්න reasons දාහක් තියෙනව. ඒ නිසා අපිත් රට ගියේ වැඩේ එපා වෙලා. මුල ඉඳන්ම යන්න හිටියේ නැති නිසා ඒක goal එකක් කරන් වැඩ කරේ නැති නිසා එතනත් අවුල්. අන්න ඒක නොවෙන්න තමයි මේවා කියන්නෙ මුල ඉඳන්ම ලංකාවේ ගු business environment එකට එන්න එපා කියලා.

මම කොහොමත් කිව්වේ ඔක්කොටම කියලා නෙවෙයිනේ. මම කිව්වේ බහුතරයකට රටේ තියෙන විදිය හොඳ නෑ කියලා. දැන් සමහරුන්ට අවුලක් නෑ වගේ පෙනුනට ඉවසලා බලන් ඉන්නකො. තමන්ට වෙනකන් තේරෙන්නෙ නෑ ගොඩක් අයට IQ අඩු නිසා.

උදාහරණයක් විදිහට දැන් අවුරුදු 2 කට විතර කලින් මේක කියනකොට තව අය හිටියා මට against. මට හොඳට මතකයි වාහන import කරන අය, වෙන දේවල් import කරන අය එහෙම. කෝ අද??

එදා laugh gas අයිතිකාරයා elakiri හිටියා නං බුවා මොනවා නොකියයිද ? අද මිනිහට කියන්න වෙලා තියෙනව "රටේ මෙන්න මේක හැදෙනව නං මට මේක කරන්න පුළුවන් කියලා"

අන්න ඒකයි කියන්නෙ කොයි වෙලාව හරි එනවා මම කියන එක හැමෝටම වගේ අත්දැකීමෙන් දැනගන්න වෙන. දැන් ඒගොල්ලන්ට කියන්නෙ නැද්ද රටේ අවුල් කියලා බලන් ඉන්නෙ නැතුව වාහන ගෙන්වන අයට වාහන ගෙන්වන්නයි, gas ගෙන්වන අයට gas ගේන්නයි?? පුළුවන්ද එහෙම කරන්න? එහෙම බැරිනම් ඒ මම කියන එක තමයි වෙලා තියෙන්නෙ.

Laugh ල වගේ අය මේ වෙනකොට stable වෙලා ඉන්න නිසා අවුලක් නැතුව ඉන්නවා. Laugh පටන් ගත්ත කාලෙම උනා නං එහෙම ඉඳියි ද? තනි තනියම වාහන import business කරපු අයට මොකක්ද දැන් වෙලා තියෙන්නෙ?

ඒ වගේ අලුතෙන් එන අයට වෙන්න ගොඩක් ඉඩ තියෙන දේවල් මම කියන්නේ.

මම කරපු වැඩේට imports වල අවුල් බලපාන්නෙ අඩුවෙන්. එහෙම කියලා මට උන්ට

කියන්න බෑ උබලා ආණ්ඩුවෙන් LC දෙනකම් බලන් ඉන්නේ නැතුව කොහොම හරි කරපල්ලා කියලා. මේකෙ ඉන්න සමහර මෝඩ online cheap Labour සිපයියලා වගේ. මොකද මට ඔලුවක් තියෙන නිසා.

වෙලාවට Corona variants වල අමාරු ටික ඉවර වෙලා දැන්. එහෙම නොවී තිබුණ නං බලන්න තිබුනා තව අයට වෙන දේ.

[QUOTE="shenat, post: 27245399, member: 30790"] ඔය වගේම අවුල් නිසා තමයි අපිටත් කෙළ උනේ. තනිකරම financial reasons. නීතියක් නැති කම. අලුතෙන් දෙයක් පටන් ගන්න එකෙක්ට කෙළවන්න reasons දාහක් තියෙනව. ඒ නිසා අපිත් රට ගියේ වැඩේ එපා වෙලා. මුල ඉඳන්ම යන්න හිටියේ නැති නිසා ඒක goal එකක් කරන් වැඩ කරේ නැති නිසා එතනත් අවුල්. අන්න ඒක නොවෙන්න තමයි මේවා කියන්නෙ මුල ඉඳන්ම ලංකාවේ ගු business environment එකට එන්න එපා කියලා. මම කොහොමත් කිව්වේ ඔක්කොටම කියලා නෙවෙයිනේ. මම කිව්වේ බහුතරයකට රටේ තියෙන විදිය හොඳ නෑ කියලා. දැන් සමහරුන්ට අවුලක් නෑ වගේ පෙනුනට ඉවසලා බලන් ඉන්නකො. තමන්ට වෙනකන් තේරෙන්නෙ නෑ ගොඩක් අයට IQ අඩු නිසා. උදාහරණයක් විදිහට දැන් අවුරුදු 2 කට විතර කලින් මේක කියනකොට තව අය හිටියා මට against. මට හොඳට මතකයි වාහන import කරන අය, වෙන දේවල් import කරන අය එහෙම. කෝ අද?? එදා laugh gas අයිතිකාරයා elakiri හිටියා නං බුවා මොනවා නොකියයිද ? අද මිනිහට කියන්න වෙලා තියෙනව "රටේ මෙන්න මේක හැදෙනව නං මට මේක කරන්න පුළුවන් කියලා" අන්න ඒකයි කියන්නෙ කොයි වෙලාව හරි එනවා මම කියන එක හැමෝටම වගේ අත්දැකීමෙන් දැනගන්න වෙන. දැන් ඒගොල්ලන්ට කියන්නෙ නැද්ද රටේ අවුල් කියලා බලන් ඉන්නෙ නැතුව වාහන ගෙන්වන අයට වාහන ගෙන්වන්නයි, gas ගෙන්වන අයට gas ගේන්නයි?? පුළුවන්ද එහෙම කරන්න? එහෙම බැරිනම් ඒ මම කියන එක තමයි වෙලා තියෙන්නෙ. Laugh ල වගේ අය මේ වෙනකොට stable වෙලා ඉන්න නිසා අවුලක් නැතුව ඉන්නවා. Laugh පටන් ගත්ත කාලෙම උනා නං එහෙම ඉඳියි ද? තනි තනියම වාහන import business කරපු අයට මොකක්ද දැන් වෙලා තියෙන්නෙ? ඒ වගේ අලුතෙන් එන අයට වෙන්න ගොඩක් ඉඩ තියෙන දේවල් මම කියන්නේ. මම කරපු වැඩේට imports වල අවුල් බලපාන්නෙ අඩුවෙන්. එහෙම කියලා මට උන්ට කියන්න බෑ උබලා ආණ්ඩුවෙන් LC දෙනකම් බලන් ඉන්නේ නැතුව කොහොම හරි කරපල්ලා කියලා. මේකෙ ඉන්න සමහර මෝඩ online cheap Labour සිපයියලා වගේ. මොකද මට ඔලුවක් තියෙන නිසා. වෙලාවට Corona variants වල අමාරු ටික ඉවර වෙලා දැන්. එහෙම නොවී තිබුණ නං බලන්න තිබුනා තව අයට වෙන දේ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom