බිස්නස් මොටිවෙසන් එකක්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    මචන් මේ විඩියෝ එක පොඩ්ඩක් බලන්න. ඉස්සරහට අලුත් දෙයක් කරල අපිට ගොඩ යන්න පුලුවන්. බෑ බෑ කිය කියා නෙගිටිව් මයින්ඩ් එකේ ඉන්නෙ නැතිව අද ඉදලම ගොඩ යන්න පොඩියට දෙයක් පටන් ගමු. එහෙනම් අද 1 දා ඔක්කොටම ජය වෙවා කියල ප්‍රාර්තනා කරනව
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    ඔය මනුස්සයා මුලදිම ඕකෙ කියනව ලංකාවෙ බිස්නස් බිහිවෙන්න පරිසරයක් නෑ කියලා. ඇත්ත තමයි ඒක. සම්පූර්ණයෙන් පිළිගන්නවා. ඒක තමයි මමත් අත්දැකීමෙන් කියන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,391

    ඒක ඇත්ත එකත් එක්කම එක්ස්ප්ලේන් කරනව ඇයි අපි ලන්කාවෙම්ම පටන් ගන්න ඕනි කියන එක.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    ඒක ඇත්ත එකත් එක්කම එක්ස්ප්ලේන් කරනව ඇයි අපි ලන්කාවෙම්ම පටන් ගන්න ඕනි කියන එක.

    ඔව් එහෙමත් කියනවා. එතකොට දෙකේ contradiction එකක් තියෙනව. මම කියන්නෙ බහුතරයකට කෙළවෙන විදියේ පරිසරයක් තියෙන්නෙ. එයාම ආයෙත් කියනව මෙච්චර කල් ලංකාවේ හැදිච්ච business අහම්බයකින් වෙච්ච ඒවා කියලා. හරිම වචනෙ ඒක කියලා මම පිළිගන්නේ නෑ. නමුත් කියන්න හදපු දේ මම කියන එකම තමයි.
     
    • Like
    Reactions: jennt

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,391
    113
    ඔව් එහෙමත් කියනවා. එතකොට දෙකේ contradiction එකක් තියෙනව. මම කියන්නෙ බහුතරයකට කෙළවෙන විදියේ පරිසරයක් තියෙන්නෙ. එයාම ආයෙත් කියනව මෙච්චර කල් ලංකාවේ හැදිච්ච business අහම්බයකින් වෙච්ච ඒවා කියලා. හරිම වචනෙ ඒක කියලා මම පිළිගන්නේ නෑ. නමුත් කියන්න හදපු දේ මම කියන එකම තමයි.
    ක්‍රයිසිස් තමා බිස්නස් පටන් ගන්න හොදම. ෆැන්ට, සෝනි, lego, porsche, Nutela ඔය ඔක්කොම එහෙම හැදිච්ච තමා. තව ගොඩක් තියෙනව ඔය මතක ටික විතරයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    ක්‍රයිසිස් තමා බිස්නස් පටන් ගන්න හොදම. ෆැන්ට, සෝනි, lego, porsche ඔය ඔක්කොම එහෙම හැදිච්ච තමා. තව ගොඩක් තියෙනව ඔය මතක ටික විතරයි.

    ඕවා ලංකාවෙද?
    ලංකාවේ ඕවා හැදෙන්නෙ නැත්තෙ ඇයි කියන එකයි මම කියන්නෙ.

    හොඳම උදාහරණයක් දෙන්නං ඊයේ දැක්ක.
    අර laugh gas වෑගපිටිය ගෙ කතාව අහපන්. Thread එකක් තිබුන දාලා. කියන්නෙ ආණ්ඩුවට කියන්න මෙහෙම කරන්න කියලා. එතකොට මං gas දෙන්නම් කියලා. රටේ අවුලක් නෙවෙයි නං තියෙන්නෙ ඌ fail ව්‍යාපාරිකයෙක්.

    දැන් රටේ අවුලක් නෑ කියන ගොබ්බයොන්ට
    පුළුවන්ආණ්ඩුවෙන් මොනවා කරත්, රටේ මොන විදියේ system එකක්තිබුණත් කොහෙන් හරි ඩොලර් හොයාගෙන ගේන්න කියලා. 🤭

    GTRZ වත් tag කරා උත්තරයක් නං දුන්නෙ නෑ.
     
    • Like
    Reactions: jennt

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,391
    113
    ඕවා ලංකාවෙද?
    ලංකාවේ ඕවා හැදෙන්නෙ නැත්තෙ ඇයි කියන එකයි මම කියන්නෙ.

    හොඳම උදාහරණයක් දෙන්නං ඊයේ දැක්ක.
    අර laugh gas වෑගපිටිය ගෙ කතාව අහපන්. Thread එකක් තිබුන දාලා. කියන්නෙ ආණ්ඩුවට කියන්න මෙහෙම කරන්න කියලා. එතකොට මං gas දෙන්නම් කියලා. රටේ අවුලක් නෙවෙයි නං තියෙන්නෙ ඌ fail ව්‍යාපාරිකයෙක්.

    දැන් රටේ අවුලක් නෑ කියන ගොබ්බයොන්ට
    පුළුවන්ආණ්ඩුවෙන් මොනවා කරත්, රටේ මොන විදියේ system එකක්තිබුණත් කොහෙන් හරි ඩොලර් හොයාගෙන ගේන්න කියලා. 🤭

    GTRZ වත් tag කරා උත්තරයක් නං දුන්නෙ නෑ.
    ක්‍රයිසිස් එකක් කියන්නෙම බිස්නස් පටන් ගන්න හොදම ප්ලේස් එකක් ඉතින් මේ වෙලාවෙ ලන්කාවෙත් ක්‍රයිසිස් එකක් පටන් ගනිමින් ඉන්නෙ. බිස්නස් එකක් පටන් ගන්න ඕනිම කරන මූලද්‍රව්‍ය ටික එකතු වෙමින් තියෙන්නෙ.
    වැගපිටිය කියපු ඔය කොටස විතරයිනෙ ෆෝකස් කරේ. ඒකෙ ඉතුරු ටික. උන් ගෑස් රී එක්ස්පෝට් කරනව. පාවිච්චි කරන්නෙ අපි නෙවෙන්න පුළුවන් ඒත් උන් ගෑස් විකුණනවනෙ ඒකනෙ උන්ගෙ බිස්නස් එක. සමහරවිට උන් අපිට විකුණනටව වඩා ප්‍රොෆිට් ඇති ඩොලර් හොයනව ඇති.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ක්‍රයිසිස් එකක් කියන්නෙම බිස්නස් පටන් ගන්න හොදම ප්ලේස් එකක් ඉතින් මේ වෙලාවෙ ලන්කාවෙත් ක්‍රයිසිස් එකක් පටන් ගනිමින් ඉන්නෙ. බිස්නස් එකක් පටන් ගන්න ඕනිම කරන මූලද්‍රව්‍ය ටික එකතු වෙමින් තියෙන්නෙ.
    වැගපිටිය කියපු ඔය කොටස විතරයිනෙ ෆෝකස් කරේ. ඒකෙ ඉතුරු ටික. උන් ගෑස් රී එක්ස්පෝට් කරනව. පාවිච්චි කරන්නෙ අපි නෙවෙන්න පුළුවන් ඒත් උන් ගෑස් විකුණනවනෙ ඒකනෙ උන්ගෙ බිස්නස් එක. සමහරවිට උන් අපිට විකුණනටව වඩා ප්‍රොෆිට් ඇති ඩොලර් හොයනව ඇති.
    ඔය මාස්ටර් පොටර් කියන කතාව හරි.අපේ උන් හද අල්ලන්න, පරම්පරාවෙම නය ගෙවන්න හදන්නේ පලවෙනි ප්‍රොඩක්ට් එක විකුනලා..😂😂😂😂 එහෙම නෙමයි වෙන්න ඕන.. බිසනස් එක මුලින් රන් වෙන්න ඕනා.ඔකේ පැහැදිලිවම කියනවා කරන්න ඕන විදිය, වැඩක් ගන්න පුලුවන් එකාට ඔය කියන ටික හොදටම ඇති.ලංකාවේ මිනිහෙක්ට ගන්න පුලුවන් ගානට දෙයක් වෙලද පොලට දාන්න ඕන නැතුව වෙන රටවල් උන්ට ගන්න නෙමයි..
     
    • Like
    Reactions: jennt and P.E.K.K.A

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඕවා ලංකාවෙද?
    ලංකාවේ ඕවා හැදෙන්නෙ නැත්තෙ ඇයි කියන එකයි මම කියන්නෙ.

    හොඳම උදාහරණයක් දෙන්නං ඊයේ දැක්ක.
    අර laugh gas වෑගපිටිය ගෙ කතාව අහපන්. Thread එකක් තිබුන දාලා. කියන්නෙ ආණ්ඩුවට කියන්න මෙහෙම කරන්න කියලා. එතකොට මං gas දෙන්නම් කියලා. රටේ අවුලක් නෙවෙයි නං තියෙන්නෙ ඌ fail ව්‍යාපාරිකයෙක්.

    දැන් රටේ අවුලක් නෑ කියන ගොබ්බයොන්ට
    පුළුවන්ආණ්ඩුවෙන් මොනවා කරත්, රටේ මොන විදියේ system එකක්තිබුණත් කොහෙන් හරි ඩොලර් හොයාගෙන ගේන්න කියලා. 🤭

    GTRZ වත් tag කරා උත්තරයක් නං දුන්නෙ නෑ.
    වගපිටියට පිස්සුද බන් ආණ්ඩුවෙන් doller දෙන්නේ නැත්තන් උ තනියම doller හොයල ලංකාවේ මිනිසුන්ට අඩුවට ගෑස් බෙදන්න? :rofl:
    උ කරන්නේ සමාජ සේවය නෙමෙය්.
    මේවගේ කතා කියන්න ඉස්සෙල්ල අඩුගානේ business කියන්නේ මොකද්ද කියලවත් ඉගෙන ගනින්, මේවට reply කරන අපේ කාලය අපරාදේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    වගපිටියට පිස්සුද බන් ආණ්ඩුවෙන් doller දෙන්නේ නැත්තන් උ තනියම doller හොයල ලංකාවේ මිනිසුන්ට අඩුවට ගෑස් බෙදන්න? :rofl:
    උ කරන්නේ සමාජ සේවය නෙමෙය්.
    මේවගේ කතා කියන්න ඉස්සෙල්ල අඩුගානේ business කියන්නේ මොකද්ද කියලවත් ඉගෙන ගනින්, මේවට reply කරන අපේ කාලය අපරාදේ.

    ඔයාලගෙ ගොබ්බ තියරි වලින් තමයි ඔයාලටම දෙනව. 🤭 :ROFLMAO: :ROFLMAO:
    කවුද කිව්වෙ මිනිස්සුන්ට ගෑස් බෙදන්න කියල?

    මම කිව්වෙ ආණ්ඩුව මොනව කරත්, රටේ මොනව උනත් වැඩක් කරන්න පුලුවන් එකාට වැඩ කරන්න පුලුවන් කියන ගොබ්බ, මෝඩයන්ට තේරුම් ගන්නව නම් තේරුම් ගන්න. ආණ්ඩුව මොනව කරත්, රටේ මොන විදිය තිබුනත් එහෙම බිස්නස් කරන්න බෑ. ඒකට හොඳම උදාහරණෙ තමයි ඔය. මිනිහගෙ බිස්නස් නැවතිලා තියෙන්නෙ රටේ අවුල නිසා. ඒ අවුලම තමයි මම මෙච්චර දවස් කිව්වෙත්. හොරුන්ට එහෙම අවුල් නෑ. එවුන් තමා අර ගොබ්බ කතා කිය කිය කෑගහන්නෙ. 🤭:ROFLMAO:

    මේකෙ මම කිව්ව එක තේරෙන්නෙ නැතුව නෙවෙයි කියාගන්න දෙයක් නැතුව වටේ යනවා. :rofl:

    අපේ කාලයත් අපරාදෙ දෙයක් තේරුම් ගන්න බැරි ගොබ්බයන්ට කියල දෙන්න යන එක.
     
    • Haha
    • Like
    Reactions: jennt and Identity

    මගේ theory එකක් කොහෙද මේකට අදාළ?
    LC අරන් gas ඉම්පෝර්ට් කරන company එකට තමන් dollar හොයල gas ගෙනත් දෙන්නලු. OL එකකටත් තේරන දේ නොතේරෙන මෝඩයෝ. :rofl:
    නිකන් argue කරන්න ඕනවට මෝඩ කතා කියන්න එපා. වෙන උන කියවපුවට මාව mention කරන්න එපා. ඒගොල්ලෝ එක්ක බෙර ගන්න.
    මම කොහෙවත් කියල නැහැ ලංකාවේ ආණ්ඩුවේ තීරණ local business වලට බලපෑමක් නැහැ කියල.
     
    • Haha
    Reactions: Boole and kolavari

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,928
    21,161
    113
    වගපිටියට පිස්සුද බන් ආණ්ඩුවෙන් doller දෙන්නේ නැත්තන් උ තනියම doller හොයල ලංකාවේ මිනිසුන්ට අඩුවට ගෑස් බෙදන්න? :rofl:
    උ කරන්නේ සමාජ සේවය නෙමෙය්.
    මේවගේ කතා කියන්න ඉස්සෙල්ල අඩුගානේ business කියන්නේ මොකද්ද කියලවත් ඉගෙන ගනින්, මේවට reply කරන අපේ කාලය අපරාදේ.
    Siratwa meka therenne nathuwa mona business da lol :lol:
    hamadama ithing baa thama
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    Siratwa meka therenne nathuwa mona business da lol :lol:
    hamadama ithing baa thama

    අපේ කාලයත් අපරාදෙ දෙයක් තේරුම් ගන්න බැරි ගොබ්බයන්ට කියල දෙන්න යන එක.

    ආත්මේ මාරු කරගෙන ඊළඟ ආත්මේ වත් මොලයක් ඇතුව ඉපදීයං. 🤭
     
    • Love
    Reactions: jennt

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,928
    21,161
    113
    අපේ කාලයත් අපරාදෙ දෙයක් තේරුම් ගන්න බැරි ගොබ්බයන්ට කියල දෙන්න යන එක.

    ආත්මේ මාරු කරගෙන ඊළඟ ආත්මේ වත් මොලයක් ඇතුව ඉපදීයං. 🤭
    oya mentality ekeng nam inne agaharu lokayata giyath baha thama
    sorry.com
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    oya mentality ekeng nam inne agaharu lokayata giyath baha thama
    sorry.com
    මිනිස්සු ආණ්ඩුවක් පත්කරගෙන ඒ ආණ්ඩුවට බදු ගෙවන්නේ හේතුවක් ඇතුව .
    වියාපාරයක් කරන්න අවශ්‍ය පරිසර සාදක නැතුව කොච්චර ගට් එකක් තිබ්බත් business සාර්ථක කරගන්න බැහැ .