Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිස්නස් මොටිවෙසන් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

personal loan ගත්තෙ නැත්තෙ මම තව එකෙක් එක්ක මේ වැඩේ කරේ. රටේ නීතිය අනුව කොම්පැනියක් හදන් ඒවට වෙනම ගෙවලා කරන්නෙ අහවල් ලබ්බටද මගේ නමට ලෝන් ගන්නව නම්? මගේ නමට loan ගත්තෙ නැති එක ගැන 1000 වාරයක් සතුටු වෙනව දැන්. එහෙම ගත්තනම් තව බරක් මට ඒක. මගේම විතරක් නම් එහෙම උනත් ට්‍රයි කරන්න තිබුණා නමුත් ඕන නෑ. බය නැතුව රටකට යන්නත් පුලුවන් උනා වෙන ලෝන් නැති නිසා. ඕන කෙනෙකුට පුලුවන් මම කරපු එකෙන් තව ස්ටෙප් එකක් උඩට ගිහින් ලෝන් එකක් අරන් මටත් වඩා හොඳම එකෙන් කෙළෝ ගන්න. මට ප්රශ්න්යක් නෑ. මම ඉල්ලන්නෙ හරිගියා නම් හරිගියා කියලයි වැරදුනා නම් වැරදුනා කියලයි මේ වගේ දාපල්ලා කියලා වෙන අයට දැනගන්න. උබ කොච්චර කිව්වත් පටන් ගන්න 100 කින් 90 කට වත් ඔය වගේ හේතු නිසා කෙළවෙනව කියන එක මට බුදු ෂුවර්. ඕනම් රටක පටන් ගන්න හැමෝම හරියන්නෙ නෑ. නමුත් අපේ වරදවල් නොවෙන දේවල් කෙළවෙනව නම් ඒක කියන්න ඕන.

මේ ප්‍රශ්න ටිකට උත්තර දීපන් පුලුවන් නං.

1. උබ ඔය ලෝන් ගත්තෙ මොන කාලෙද?

මට මතකයි කලින් ආණ්ඩුවෙන් හරි, මේ ආණ්ඩුවෙන් හරි අලුත් SME ලෝන් ස්කීම් එකක් පටන් ගත්ත කියල කිව්ව. එතකොට අපි මේ වැඩේ නවත්තල දාන්න වෙලත් ගොඩක් කල්. ඒකට කමක් නෑ දැන් හරි තියෙනව නං.

2. උපරිම ඕකෙන් කීයක් දෙනවද?

3. ඕනම නීතිවිරෝධී නොවන බිස්නස් එකකට ඔය විදියට ණය දෙනවද?

4. මොනවද කොන්දේසි?

ගැරන්ටර්ස්ල ඕන, ප්‍රොපටීස් ඕන කිව්වට දෙන්න නෑ. එක චෙක් කරාට ප්‍රශ්නයක් නෑ.

5. සතියක් දෙකක් ඇතුලත වත් ගන්න පුලුවන්ද?

ණය ඕන වෙලාවට නැතුව වැඩක් නෑනෙ.

ආගියු කරලා දිනන්න දෙයක් නෑ. මම කියන එක කොහොමත් ඇත්ත තමා. උබ කියන එක හරි නම් ලංකාවෙ බිස්නස් ඔච්චර වැටෙන්න දෙයක් නෑනෙ අනිත් රටවලට සාපේක්ෂව. ලංකාවත් එහෙනම් first world රටක් ඔය කියන විදියට උනා නං.  මට උබ පිළිගත්තත් එකයි, නැතත් එකයි. වෙන කෙනෙක් පිළිගත්තත් එකයි නැතත් එකයි. පිළිගන්න එකෙකුට හොයල බලල පිළිගන්න තමා මේව දාන්නෙ. පිළිගත්තෙ නෑ කියල මට ප්‍රශ්නයක් නෑ. මොකද කෙළවෙන්නෙ මට නෙවෙයි. වරදින අය මේව දාන්නෙ නෑ. සමහරුන්ට මේව දදා ඉන්න තියා එදාවේල හොයාගන්න බැරුව කෙළවෙලත් ඇති.

[QUOTE="shenat, post: 27265532, member: 30790"] personal loan ගත්තෙ නැත්තෙ මම තව එකෙක් එක්ක මේ වැඩේ කරේ. රටේ නීතිය අනුව කොම්පැනියක් හදන් ඒවට වෙනම ගෙවලා කරන්නෙ අහවල් ලබ්බටද මගේ නමට ලෝන් ගන්නව නම්? මගේ නමට loan ගත්තෙ නැති එක ගැන 1000 වාරයක් සතුටු වෙනව දැන්. එහෙම ගත්තනම් තව බරක් මට ඒක. මගේම විතරක් නම් එහෙම උනත් ට්‍රයි කරන්න තිබුණා නමුත් ඕන නෑ. බය නැතුව රටකට යන්නත් පුලුවන් උනා වෙන ලෝන් නැති නිසා. ඕන කෙනෙකුට පුලුවන් මම කරපු එකෙන් තව ස්ටෙප් එකක් උඩට ගිහින් ලෝන් එකක් අරන් මටත් වඩා හොඳම එකෙන් කෙළෝ ගන්න. මට ප්රශ්න්යක් නෑ. මම ඉල්ලන්නෙ හරිගියා නම් හරිගියා කියලයි වැරදුනා නම් වැරදුනා කියලයි මේ වගේ දාපල්ලා කියලා වෙන අයට දැනගන්න. උබ කොච්චර කිව්වත් පටන් ගන්න 100 කින් 90 කට වත් ඔය වගේ හේතු නිසා කෙළවෙනව කියන එක මට බුදු ෂුවර්. ඕනම් රටක පටන් ගන්න හැමෝම හරියන්නෙ නෑ. නමුත් අපේ වරදවල් නොවෙන දේවල් කෙළවෙනව නම් ඒක කියන්න ඕන. මේ ප්‍රශ්න ටිකට උත්තර දීපන් පුලුවන් නං. 1. උබ ඔය ලෝන් ගත්තෙ මොන කාලෙද? මට මතකයි කලින් ආණ්ඩුවෙන් හරි, මේ ආණ්ඩුවෙන් හරි අලුත් SME ලෝන් ස්කීම් එකක් පටන් ගත්ත කියල කිව්ව. එතකොට අපි මේ වැඩේ නවත්තල දාන්න වෙලත් ගොඩක් කල්. ඒකට කමක් නෑ දැන් හරි තියෙනව නං. 2. උපරිම ඕකෙන් කීයක් දෙනවද? 3. ඕනම නීතිවිරෝධී නොවන බිස්නස් එකකට ඔය විදියට ණය දෙනවද? 4. මොනවද කොන්දේසි? ගැරන්ටර්ස්ල ඕන, ප්‍රොපටීස් ඕන කිව්වට දෙන්න නෑ. එක චෙක් කරාට ප්‍රශ්නයක් නෑ. 5. සතියක් දෙකක් ඇතුලත වත් ගන්න පුලුවන්ද? ණය ඕන වෙලාවට නැතුව වැඩක් නෑනෙ. ආගියු කරලා දිනන්න දෙයක් නෑ. මම කියන එක කොහොමත් ඇත්ත තමා. උබ කියන එක හරි නම් ලංකාවෙ බිස්නස් ඔච්චර වැටෙන්න දෙයක් නෑනෙ අනිත් රටවලට සාපේක්ෂව. ලංකාවත් එහෙනම් first world රටක් ඔය කියන විදියට උනා නං. :lol: මට උබ පිළිගත්තත් එකයි, නැතත් එකයි. වෙන කෙනෙක් පිළිගත්තත් එකයි නැතත් එකයි. පිළිගන්න එකෙකුට හොයල බලල පිළිගන්න තමා මේව දාන්නෙ. පිළිගත්තෙ නෑ කියල මට ප්‍රශ්නයක් නෑ. මොකද කෙළවෙන්නෙ මට නෙවෙයි. වරදින අය මේව දාන්නෙ නෑ. සමහරුන්ට මේව දදා ඉන්න තියා එදාවේල හොයාගන්න බැරුව කෙළවෙලත් ඇති. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom