Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිස්නස් මොටිවෙසන් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. Internal business දියුණු උනා කියල රටක් දියුණු වෙන්නෙ නෑ. සරලව කියනවා නම් තමන්ගෙ පවුලෙ අය එකතුවෙලා අම්ම පුතාට බිස්නස් කරනව. පුතා තාත්තට බිස්නස් කරනව අම්මයි තාත්තයි බිස්නස් ඒ දෙන්නට කරගත්ත කියල පවුලක් විදියට පවුල තුල තිබ්බ මුලු සල්ලි ප්‍රමාණය ඉහල යන්නෙ නෑ. ඕක රටකට ගැලපුවාමත් එහෙමයි. රටේ උන් එකතු වෙලා උන් උන් බිස්නස් කලා කියල විවෘත ආර්තික රටක් දියුණු වෙන්නෙ නෑ. Internal business දියුණු උනා කියල first world රටක් වෙන්නෙ නෑ.

2. කොම්පැනියක් හදන් තමුන්ගෙ නමට අහවල් ලබ්බට ණය ගන්නවද කියල අහනවා නම් පොළී මුදලාලිගෙන් මාසෙට 8% පොළියට ණයක් ගත්තා කිව්වෙ කාගෙ ලබ්බටද?

3. පොළී මුදලාලිගෙන් ණයක් අරනුත් කෙලා උනා කිව්ව නම්, බය නැතුව රටකට ගියා කියන්නෙ රට පැන්නේ පොළී මුදලාලිට පොලු තියලද? එහෙම පොලු තිබ්බෙ නැතුව රටකට ගියා කියන්නෙ සියලු මුදල් පොළිය සමඟ ගෙව්වා නම් ඊට වඩා මාසිකව ~6% අඩු පොළියට තමන්ගෙ නමට ගන්නා ණය මුදලක් ගෙවාගැනීමට නොහැකි වෙන්නෙ කොහොමද?

ඔයා අංක ගණිතය හදා ගන්න. numbers never lie

4.ඔය ටික ටික එලිවෙන්නෙ මුලින් කිව්වෙ තමන් බිස්නස් කරන් කෙල උනා කියල දැන් දැන් හවුල් වියාපරයක් ලු. මම කලින් කිව්ව වගේ වෙන එකෙක්ගෙ බිස්නස් එකක් උබ මේ කියවන්නෙ

1. SME Loan Circular එක හැදුවෙ 2015 ආන්ඩුවෙන් නෙමේ ඒක ඊට කලින් ඉදන් තිබ්බ. SMELoc 11%-14% පොළියට තිබ්බෙ. කුඩා හා මධ්‍ය ප්‍රමාණ ණය. (2015 ආන්ඩුවෙන් හැදුවෙ Enterprise Sri Lanka)

2. 50,000,000

3. ඔවු. ණය Category වෙනම තියෙනව. ස්වයං ව්‍යාපාර, දිරිය කාන්තාව වගේ අයට වෙනම ණය යෝජනා ක්‍රම තියෙන නිසා SMELoc ඉල්ලුම් කරන්න දෙන්නෙ නෑ. එයාල ගැලපෙන ණය යෝජනා ක්‍රමයෙන් ඉල්ලුම් කරන්න ඕනෙ.

4. https://www.google.com/search?q=sme+loan+schemes+in+sri+lanka&newwindow=1&client=firefox-b-d&sxsrf=AOaemvIBQLhjBDRJNjTq-JXFnQpunzUSEQ:1641712923009&ei=Go3aYdf0PKOC4t4P3KGDuAo&oq=sme&gs_lcp=Cgdnd3Mtd2l6EAMYADIECCMQJzIICAAQgAQQsQMyBQgAEIAEMgUIABCABDIFCAAQgAQyBQgAEIAEMgUIABCABDIFCC4QgAQyBQgAEIAEMgUIABCABDoHCAAQRxCwAzoHCAAQsAMQQzoQCC4QxwEQrwEQyAMQsAMQQzoQCC4QxwEQowIQyAMQsAMQQzoICAAQsQMQgwE6CwgAEIAEELEDEIMBOggILhCABBCxAzoLCC4QgAQQsQMQgwE6CwguELEDEMcBENEDOgQIABADOgUILhCxA0oECEEYAEoECEYYAFDtBFi1CGDNF2gBcAJ4AIAB8gKIAcsFkgEHMC4yLjAuMZgBAKABAcgBC8ABAQ&sclient=gws-wiz

කොන්දේසි මේ සර්ච් එකෙන් බලන්න. සියලුම බැන්කු වල SMELoc තියෙනව.

ගෙවීම් හැකියාව මත තාම ණය දෙන්නෙ. නැතුව 4 මිලියන් transaction වෙලා 2 මිලියන් ලෝන් දෙන්න බැන්කු මැනේජර්ල ගන්ජ ගහල නෑනෙ. 4M වෙනව නම් 1M වගේ උපරිම දෙයි. Most banks 0.5M

5. සති 1ක් - මාසයක් වගෙ යනව. මම සතියෙන් ගත්තු ණය තියෙනව.

[QUOTE="MihiCherub, post: 27266061, member: 238676"] 1. Internal business දියුණු උනා කියල රටක් දියුණු වෙන්නෙ නෑ. සරලව කියනවා නම් තමන්ගෙ පවුලෙ අය එකතුවෙලා අම්ම පුතාට බිස්නස් කරනව. පුතා තාත්තට බිස්නස් කරනව අම්මයි තාත්තයි බිස්නස් ඒ දෙන්නට කරගත්ත කියල පවුලක් විදියට පවුල තුල තිබ්බ මුලු සල්ලි ප්‍රමාණය ඉහල යන්නෙ නෑ. ඕක රටකට ගැලපුවාමත් එහෙමයි. රටේ උන් එකතු වෙලා උන් උන් බිස්නස් කලා කියල විවෘත ආර්තික රටක් දියුණු වෙන්නෙ නෑ. Internal business දියුණු උනා කියල first world රටක් වෙන්නෙ නෑ. 2. කොම්පැනියක් හදන් තමුන්ගෙ නමට අහවල් ලබ්බට ණය ගන්නවද කියල අහනවා නම් පොළී මුදලාලිගෙන් මාසෙට 8% පොළියට ණයක් ගත්තා කිව්වෙ කාගෙ ලබ්බටද? 3. පොළී මුදලාලිගෙන් ණයක් අරනුත් කෙලා උනා කිව්ව නම්, බය නැතුව රටකට ගියා කියන්නෙ රට පැන්නේ පොළී මුදලාලිට පොලු තියලද? එහෙම පොලු තිබ්බෙ නැතුව රටකට ගියා කියන්නෙ සියලු මුදල් පොළිය සමඟ ගෙව්වා නම් ඊට වඩා මාසිකව ~6% අඩු පොළියට තමන්ගෙ නමට ගන්නා ණය මුදලක් ගෙවාගැනීමට නොහැකි වෙන්නෙ කොහොමද? ඔයා අංක ගණිතය හදා ගන්න. numbers never lie 4.ඔය ටික ටික එලිවෙන්නෙ මුලින් කිව්වෙ තමන් බිස්නස් කරන් කෙල උනා කියල දැන් දැන් හවුල් වියාපරයක් ලු. මම කලින් කිව්ව වගේ වෙන එකෙක්ගෙ බිස්නස් එකක් උබ මේ කියවන්නෙ --------------- 1. SME Loan Circular එක හැදුවෙ 2015 ආන්ඩුවෙන් නෙමේ ඒක ඊට කලින් ඉදන් තිබ්බ. SMELoc 11%-14% පොළියට තිබ්බෙ. කුඩා හා මධ්‍ය ප්‍රමාණ ණය. (2015 ආන්ඩුවෙන් හැදුවෙ Enterprise Sri Lanka) 2. 50,000,000 3. ඔවු. ණය Category වෙනම තියෙනව. ස්වයං ව්‍යාපාර, දිරිය කාන්තාව වගේ අයට වෙනම ණය යෝජනා ක්‍රම තියෙන නිසා SMELoc ඉල්ලුම් කරන්න දෙන්නෙ නෑ. එයාල ගැලපෙන ණය යෝජනා ක්‍රමයෙන් ඉල්ලුම් කරන්න ඕනෙ. 4. [URL='https://www.google.com/search?q=sme+loan+schemes+in+sri+lanka&newwindow=1&client=firefox-b-d&sxsrf=AOaemvIBQLhjBDRJNjTq-JXFnQpunzUSEQ%3A1641712923009&ei=Go3aYdf0PKOC4t4P3KGDuAo&oq=sme&gs_lcp=Cgdnd3Mtd2l6EAMYADIECCMQJzIICAAQgAQQsQMyBQgAEIAEMgUIABCABDIFCAAQgAQyBQgAEIAEMgUIABCABDIFCC4QgAQyBQgAEIAEMgUIABCABDoHCAAQRxCwAzoHCAAQsAMQQzoQCC4QxwEQrwEQyAMQsAMQQzoQCC4QxwEQowIQyAMQsAMQQzoICAAQsQMQgwE6CwgAEIAEELEDEIMBOggILhCABBCxAzoLCC4QgAQQsQMQgwE6CwguELEDEMcBENEDOgQIABADOgUILhCxA0oECEEYAEoECEYYAFDtBFi1CGDNF2gBcAJ4AIAB8gKIAcsFkgEHMC4yLjAuMZgBAKABAcgBC8ABAQ&sclient=gws-wiz']https://www.google.com/search?q=sme+loan+schemes+in+sri+lanka&newwindow=1&client=firefox-b-d&sxsrf=AOaemvIBQLhjBDRJNjTq-JXFnQpunzUSEQ:1641712923009&ei=Go3aYdf0PKOC4t4P3KGDuAo&oq=sme&gs_lcp=Cgdnd3Mtd2l6EAMYADIECCMQJzIICAAQgAQQsQMyBQgAEIAEMgUIABCABDIFCAAQgAQyBQgAEIAEMgUIABCABDIFCC4QgAQyBQgAEIAEMgUIABCABDoHCAAQRxCwAzoHCAAQsAMQQzoQCC4QxwEQrwEQyAMQsAMQQzoQCC4QxwEQowIQyAMQsAMQQzoICAAQsQMQgwE6CwgAEIAEELEDEIMBOggILhCABBCxAzoLCC4QgAQQsQMQgwE6CwguELEDEMcBENEDOgQIABADOgUILhCxA0oECEEYAEoECEYYAFDtBFi1CGDNF2gBcAJ4AIAB8gKIAcsFkgEHMC4yLjAuMZgBAKABAcgBC8ABAQ&sclient=gws-wiz[/URL] කොන්දේසි මේ සර්ච් එකෙන් බලන්න. සියලුම බැන්කු වල SMELoc තියෙනව. ගෙවීම් හැකියාව මත තාම ණය දෙන්නෙ. නැතුව 4 මිලියන් transaction වෙලා 2 මිලියන් ලෝන් දෙන්න බැන්කු මැනේජර්ල ගන්ජ ගහල නෑනෙ. 4M වෙනව නම් 1M වගේ උපරිම දෙයි. Most banks 0.5M 5. සති 1ක් - මාසයක් වගෙ යනව. මම සතියෙන් ගත්තු ණය තියෙනව. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom