Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
බිස්නස් ලැප්ටොප් එකක් ගන්නකොට ( Consumer Grade vs Business Grade )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාවිච්චි කරන්න ඉන්න සොෆ්ට්වෙයාර් එකට රෙකමන්ඩ් කරලා තියෙන Hardware Requirements වලට ගැලපෙන එකක් නේ ඕනේ..

durability ,repair-ability,reliability බැලුවම ඉතින් බිස්නස් ග්‍රේඩ් තමයි රෙකමන්ඩ් කරන්න වෙන්නේ.හැබැයි පර්ෆෝමන්ස් ගත්තම අලුතින් එන කන්සියුමර් ග්‍රේඩ් ඒවා උඩින් ඉන්නවා.එහෙම වෙන්න ඕනේ නේ.

ඉන්ටෙල් 10th Gen වල මොබයිල් ප්‍රොසෙසර් වර්ග දෙකක් එනවා. Ice Lake සහ Comet Lake.

10th gen U series යනවා නම් Ice Lake ප්‍රොසෙසර් එකක් තියෙන ලැප් එකකට පලයන්. Comet Lake ඒවායේ තියෙන 7th 8th 9th Gen වල ආර්කිටෙක්චර් එකමයි.

8th Gen vs 10th Gen U සීරීස් මොබයිල් ප්‍රොසෙසර් ගත්තම පර්ෆෝමන්ස් අතර සැලකිය යුතු වෙනසක් නෑ කියනවා.

CPU ජෙනරේෂන් සංසන්දනය කලොත් නම්,අලුත් කන්සියුමර් ග්‍රේඩ් ලැප්ටොප් උඩින් ඉන්නවා අර පරණ බිස්නඩ් ග්‍රේඩ් ලැප්ටොප් වලට වඩා.මොකද ප්‍රොසෙසර් ගත්තම ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට පොඩි හරි ඉම්පෘමන්ට් එකක් තියෙනවා.

බිස්නස් ග්‍රේඩ් එකකට යනවා නම් ඉන්ටෙල් විතරක්ම බලන්නත් එපා.AMD ඒවාත් බලපන්.මොකද ඉන්ටෙල් එක්ක බලද්දී හොඳ මල්ටිකෝ ,ග්‍රැෆික් ස්කෝර් දෙන Ryzen pro CPUs තියෙනවා සමහර තින්ක්පෑඩ්වල එහෙම.

[QUOTE="Dr.Amdan, post: 30402808, member: 549909"] පාවිච්චි කරන්න ඉන්න සොෆ්ට්වෙයාර් එකට රෙකමන්ඩ් කරලා තියෙන [I]Hardware Requirements [/I]වලට ගැලපෙන එකක් නේ ඕනේ.. durability ,repair-ability,reliability බැලුවම ඉතින් බිස්නස් ග්‍රේඩ් තමයි රෙකමන්ඩ් කරන්න වෙන්නේ.හැබැයි පර්ෆෝමන්ස් ගත්තම අලුතින් එන කන්සියුමර් ග්‍රේඩ් ඒවා උඩින් ඉන්නවා.එහෙම වෙන්න ඕනේ නේ. ඉන්ටෙල් 10th Gen වල මොබයිල් ප්‍රොසෙසර් වර්ග දෙකක් එනවා. Ice Lake සහ Comet Lake. 10th gen U series යනවා නම් Ice Lake ප්‍රොසෙසර් එකක් තියෙන ලැප් එකකට පලයන්. Comet Lake ඒවායේ තියෙන 7th 8th 9th Gen වල ආර්කිටෙක්චර් එකමයි. 8th Gen vs 10th Gen U සීරීස් මොබයිල් ප්‍රොසෙසර් ගත්තම පර්ෆෝමන්ස් අතර සැලකිය යුතු වෙනසක් නෑ කියනවා. CPU ජෙනරේෂන් සංසන්දනය කලොත් නම්,අලුත් කන්සියුමර් ග්‍රේඩ් ලැප්ටොප් උඩින් ඉන්නවා අර පරණ බිස්නඩ් ග්‍රේඩ් ලැප්ටොප් වලට වඩා.මොකද ප්‍රොසෙසර් ගත්තම ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට පොඩි හරි ඉම්පෘමන්ට් එකක් තියෙනවා. බිස්නස් ග්‍රේඩ් එකකට යනවා නම් ඉන්ටෙල් විතරක්ම බලන්නත් එපා.[URL='https://www.notebookcheck.net/Lenovo-s-ThinkPad-T14-is-also-better-with-AMD-Ryzen.504559.0.html']AMD[/URL] ඒවාත් බලපන්.මොකද ඉන්ටෙල් එක්ක බලද්දී හොඳ මල්ටිකෝ ,ග්‍රැෆික් ස්කෝර් දෙන Ryzen pro CPUs තියෙනවා [URL='https://youtu.be/JwkdNsmnQ9s?si=knhp1C2_jQH9xFW4&t=399']සමහර තින්ක්පෑඩ්වල[/URL] එහෙම. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom