බිස්නස් ලැප්ටොප් එකක් ගන්නකොට ( Consumer Grade vs Business Grade )

Erzo

Well-known member
  • Aug 4, 2018
    5,761
    6,946
    113
    Heaven :p
    මචන් දැන් එන ඕනම බ්‍රෑන්ඩ් එකක කන්සියුමර් ග්‍රේඩ් i5 10th or above 8GB/16GB ලැප් එකක් එක්ක,,

    පරණ ආපු බිස්නස් සිරිස් එකෙ,,

    Lenovo T Series
    HP Pro Book / Elite Book
    Dell Latitude

    සිරිස් වල,

    1. i5 7th 8GB/ 16GB
    2. i5 8th 8GB/ 16GB
    3. i7 7th 8GB/ 16GB,,,

    ලැප් කම්පෙයාර් කලොත් හොඳ පර්ෆොමන්ස් දෙන්නෙ අර මුලින්ම කීව, දැන් එන කන්සියුමර් ග්‍රේඩ් New Gen ලැප් ද, නැත්නම් පරණ බිස්නස් සිරිස් එකෙ 7th , 8th gen ද?

    මට ඕන ඔෆිස් වැඩ වලට ලැපක් ගන්න. IT / Engineering නෙවේ Industry එක.

    SAP වගෙ ERP System එකක් දුවන එක, Ms Office විතරයිනෙ ගොඩක් වෙලාවට වෙන්නෙ අනික් ඉන්ඩස්ට්‍රි වල.

    Brandnew කන්සියුමර් ග්‍රේඩ් lap එකක් ගන්න අඩුම 1.5ක් වත් වියදම් කරන්න ඕන.
    ඒත් පරණ බිස්නස් සිරිස් එකක් 90k ට අඩුවෙන් ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Nidarshana_k

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,053
    14,628
    113
    ගේම් ගහන්නේ නැත්නම් macbook තමයි. macbook air එකක් වගේ බලපන්
    ගෙවන ගානට වටිනවා.

    පාලි : දැන් තමයි budget එක දැක්කේ. lenovo thinkpad එකක් ගනින්
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,030
    3,964
    113
    බිස්නස් සිරිස් එකෙ 8th gen උඩ එකක් ගන්න බලන්න
     
    • Like
    Reactions: TechnWeb

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    5,354
    3,794
    113
    Lenovo T Series - kethai but very very reliable. tama server ekakata gahapu lapak 15yrs nonstop running
    probook - used g3 , g5 , g8 - used with external mouse and keyboard and monitor. waradak kianna ba. good performance
    dell latitude - had a d610 pentium - used for 15yrs and died few yrs ago.

    oya 3ma hard use aulak na. use carefully
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    24,248
    45,354
    113
    මචන් දැන් එන ඕනම බ්‍රෑන්ඩ් එකක කන්සියුමර් ග්‍රේඩ් i5 10th or above 8GB/16GB ලැප් එකක් එක්ක,,

    පරණ ආපු බිස්නස් සිරිස් එකෙ,,

    Lenovo T Series
    HP Pro Book / Elite Book
    Dell Latitude

    සිරිස් වල,

    1. i5 7th 8GB/ 16GB
    2. i5 8th 8GB/ 16GB
    3. i7 7th 8GB/ 16GB,,,

    ලැප් කම්පෙයාර් කලොත් හොඳ පර්ෆොමන්ස් දෙන්නෙ අර මුලින්ම කීව, දැන් එන කන්සියුමර් ග්‍රේඩ් New Gen ලැප් ද, නැත්නම් පරණ බිස්නස් සිරිස් එකෙ 7th , 8th gen ද?

    මට ඕන ඔෆිස් වැඩ වලට ලැපක් ගන්න. IT / Engineering නෙවේ Industry එක.

    SAP වගෙ ERP System එකක් දුවන එක, Ms Office විතරයිනෙ ගොඩක් වෙලාවට වෙන්නෙ අනික් ඉන්ඩස්ට්‍රි වල.

    Brandnew කන්සියුමර් ග්‍රේඩ් lap එකක් ගන්න අඩුම 1.5ක් වත් වියදම් කරන්න ඕන.
    ඒත් පරණ බිස්නස් සිරිස් එකක් 90k ට අඩුවෙන් ගන්න පුලුවන්.
    අපේ ඔෆිස් ලැප ලෙනොවො T සීරිස්. ආයි සුපිරි බඩු.
     
    • Like
    Reactions: gnilukshi

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,462
    113
    පාවිච්චි කරන්න ඉන්න සොෆ්ට්වෙයාර් එකට රෙකමන්ඩ් කරලා තියෙන Hardware Requirements වලට ගැලපෙන එකක් නේ ඕනේ..


    durability ,repair-ability,reliability බැලුවම ඉතින් බිස්නස් ග්‍රේඩ් තමයි රෙකමන්ඩ් කරන්න වෙන්නේ.හැබැයි පර්ෆෝමන්ස් ගත්තම අලුතින් එන කන්සියුමර් ග්‍රේඩ් ඒවා උඩින් ඉන්නවා.එහෙම වෙන්න ඕනේ නේ.

    ඉන්ටෙල් 10th Gen වල මොබයිල් ප්‍රොසෙසර් වර්ග දෙකක් එනවා. Ice Lake සහ Comet Lake.

    10th gen U series යනවා නම් Ice Lake ප්‍රොසෙසර් එකක් තියෙන ලැප් එකකට පලයන්. Comet Lake ඒවායේ තියෙන 7th 8th 9th Gen වල ආර්කිටෙක්චර් එකමයි.

    8th Gen vs 10th Gen U සීරීස් මොබයිල් ප්‍රොසෙසර් ගත්තම පර්ෆෝමන්ස් අතර සැලකිය යුතු වෙනසක් නෑ කියනවා.

    CPU ජෙනරේෂන් සංසන්දනය කලොත් නම්,අලුත් කන්සියුමර් ග්‍රේඩ් ලැප්ටොප් උඩින් ඉන්නවා අර පරණ බිස්නඩ් ග්‍රේඩ් ලැප්ටොප් වලට වඩා.මොකද ප්‍රොසෙසර් ගත්තම ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට පොඩි හරි ඉම්පෘමන්ට් එකක් තියෙනවා.

    බිස්නස් ග්‍රේඩ් එකකට යනවා නම් ඉන්ටෙල් විතරක්ම බලන්නත් එපා.AMD ඒවාත් බලපන්.මොකද ඉන්ටෙල් එක්ක බලද්දී හොඳ මල්ටිකෝ ,ග්‍රැෆික් ස්කෝර් දෙන Ryzen pro CPUs තියෙනවා සමහර තින්ක්පෑඩ්වල එහෙම.
     
    • Love
    Reactions: -333-

    netnet

    Well-known member
  • Oct 6, 2016
    5,467
    4,220
    113
    Lenavo RAM eka motherboard ekata solder karala enne godak eka balapan.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    9,596
    12,388
    113
    32
    ෆින්ලන්ඩ්
    පාවිච්චි කරන්න ඉන්න සොෆ්ට්වෙයාර් එකට රෙකමන්ඩ් කරලා තියෙන Hardware Requirements වලට ගැලපෙන එකක් නේ ඕනේ..


    durability ,repair-ability,reliability බැලුවම ඉතින් බිස්නස් ග්‍රේඩ් තමයි රෙකමන්ඩ් කරන්න වෙන්නේ.හැබැයි පර්ෆෝමන්ස් ගත්තම අලුතින් එන කන්සියුමර් ග්‍රේඩ් ඒවා උඩින් ඉන්නවා.එහෙම වෙන්න ඕනේ නේ.

    ඉන්ටෙල් 10th Gen වල මොබයිල් ප්‍රොසෙසර් වර්ග දෙකක් එනවා. Ice Lake සහ Comet Lake.

    10th gen U series යනවා නම් Ice Lake ප්‍රොසෙසර් එකක් තියෙන ලැප් එකකට පලයන්. Comet Lake ඒවායේ තියෙන 7th 8th 9th Gen වල ආර්කිටෙක්චර් එකමයි.

    8th Gen vs 10th Gen U සීරීස් මොබයිල් ප්‍රොසෙසර් ගත්තම පර්ෆෝමන්ස් අතර සැලකිය යුතු වෙනසක් නෑ කියනවා.

    CPU ජෙනරේෂන් සංසන්දනය කලොත් නම්,අලුත් කන්සියුමර් ග්‍රේඩ් ලැප්ටොප් උඩින් ඉන්නවා අර පරණ බිස්නඩ් ග්‍රේඩ් ලැප්ටොප් වලට වඩා.මොකද ප්‍රොසෙසර් ගත්තම ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට පොඩි හරි ඉම්පෘමන්ට් එකක් තියෙනවා.

    බිස්නස් ග්‍රේඩ් එකකට යනවා නම් ඉන්ටෙල් විතරක්ම බලන්නත් එපා.AMD ඒවාත් බලපන්.මොකද ඉන්ටෙල් එක්ක බලද්දී හොඳ මල්ටිකෝ ,ග්‍රැෆික් ස්කෝර් දෙන Ryzen pro CPUs තියෙනවා සමහර තින්ක්පෑඩ්වල එහෙම.
    Old HP gannakota HP pro book walta wada HP Elite Book Hodai kiyanne aei?
    Old nisa Pro book patta gahala nisa da..?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,462
    113
    Old HP gannakota HP pro book walta wada HP Elite Book Hodai kiyanne aei?
    Old nisa Pro book patta gahala nisa da..?
    Elite book kiyanne unge Business grade "premium" series eka.

    Probook series eka ita pahalin inne.

    පරණ මොඩල්වල කීබෝඩ් එක විතරක් රිප්ලේස් කරන්න පුලුවන්,හරියට තින්ක්පෑඩ් වල වගේ.
     
    • Like
    Reactions: -333- and Amith0424