බිස්නස් වැඩක්

max33

Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    මචන්ලා,කෘමිනාශක කඩ තියෙන කවුරු හරි ඉන්නවද?නැත්තම් ලගපාතක කඩයක් තියෙනවද?
    ගානක් හොයාගන්න පුලුවන් වැඩක්.
    දන්න කෙනෙක් පි.එම් කරන්න.දන්නැත්තම් බම්ප් එකක් දාලා යන්න.:yes::yes::yes: