drive license උදව්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    මචන්ලා මන් ලන්කාවෙන් එන්න දවසකට කලින් පර්ස් එක නැති උනා. ඒකත් එක්ක ලයිසන් එකත් නැති උනා.
    මට ලයිසන් එකෙ නම්බර් එක මතක නැ, ෆොටො එකත්වත් නැ බන්. මන් එන්න කලින් පොලිසියට පැමිනිල්ලක් දාලා ආව. මන් බැලුවෙ අගොස්තු ලන්කාවට ආවහම ලයිසන් එක හදාගන්න.

    මට මේකට ලේසියෙන් කරගන්න පුලුවන් කිව්වා ලයිස්සන් එකෙ ෆොටෝ එකක් හරි නම්බර් එකක් හරි තියෙනවනම්. මට අයිඩි කාරඩ් එකෙ නම්බර් එකෙන් බැරි වෙයිද? ලයිසන් එකෙ නම්බර් එක හොයාගන්න.

    උදව් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න.