බිස්නස් ෆේස්බුක් පේජ් එක ප්‍රොමෝට් කරන්න

mmahanama1

Active member
  • Apr 29, 2009
    381
    182
    43
    බිස්නස් ෆේස්බුක් පේජ් එක ප්‍රොමෝට් කරන්න

    මචන් මම රටින් පිට ඉන්නේ...මම මෙහෙ බිස්නස් එකක් පටන් ගත්තා...ග්‍රැෆික් ඩිසයිනින්, වෙබ් ඩිසයිනින් කොම්පැනි එකක්...කස්ටමර්ලා ටිකක් ඉන්නවා...ශේප් එකේ කරගන යනවා....මම ෆුල් ටයිම් වෙන කොම්පැනියක වැඩ කරනවා...මම හොයනවා කවුරුහරි මගෙ ඉන්ස්ටග්‍රෑම් එකයි ෆේස්බුක් එකයි ප්‍රොමොට් කරගන යන්න කවුරු හරි...ග්‍රැෆික් දන්න කවුරුහරි...පේඩ් ඇඩ් කැම්පේන් මැනේජ් කරගන යන්න ඕනෙ, හැමෝම එන්ගේජ් වෙන කන්ටෙන්ට් හදන්න ඕනෙ...දවසට මොකක් හරි පෝස්ට් එකක් පේජ් එකේ යන්න ඕනෙ, රීශෙයා, අලුත් කන්ටෙන්ට්, කෝට්කාඩ්ස්, ඕවා දවසට එක ගානෙ පෝස්ට් වෙන්න ඕනෙ....බැක්ලින්ක් හදන්න, සයිට් එකට ට්‍රැෆික් ගේන්න අන්තිමට ලීඩ්ස් ගන්න කරන්න පුලුවන් හැමදේම කරන්න ඕනෙ...මන් ගාව ගේම ගහන්න ඕනෙ ස්ට්‍රැටජි එක තියනවා...කරගන යන්න කවුරු හරි ඕනෙ....පේමන්ට් හැම සති දෙකටම සැරයක් එවන්න පුලුවන්...ගනන් හිලවු කතා කරගන්න මට කෝල් එකක් දෙන්න වට්සැප් +61449592113....මේකට රිප්ලයි කරන්න එපා මොකද මම එලකිරි බලන්නෙ හරිම අඩුවෙන්...නැත්තම් මේල් කරන්න[email protected]

    මම කීප දෙනෙක් එක්ක කතා කරා...ඒත් මට ඕනෙ වැඩේ කරන්න බැරි සීන් එකක් තියෙන්නෙ....පුලුවන් කෙනෙක් ඉන්නවනම් හරි දන්න කෙනෙක් ඉන්නවනම් හරි මට වට්සැප් කරන්න....;););)