බි‍්‍රතාන්‍යයෙන් පිටුවහල් කල 50ක් අද මෙරටŝ
නීතීවිරෝධී ලෙස බි‍්‍රතාන්‍යයේ රැදී සිට පසුව සංක‍්‍රමණිකභාවය අහෝසි වූ දෙමල ජාතිකයින් පුද්ගලයින් 50 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ඔවුන් සරණාගතභාවය සදහා ඉදිරිපත්කල අයදුම්පත් ප‍්‍රතික්ෂෙප වීමෙන් අනතුරුව එරට දේශසීමා ආයතනය මෙම පියවර ගෙන තිබේ. ඔවුන් සරණාගතයින් ලෙස පිලිගත නොහැකි බව එරට බලධාරීන් ප‍්‍රකාශකර ඇත.
රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් මෙම පිරිස පිටුවහල් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පලකර ඇති අතර පසුගිය වසරේ දී ද බි‍්‍රතාන්‍යය විසින් නීතීවිරෝධීව එරට රැදී සිටි ශ‍්‍රී ලාංකිකයින් 555 දෙනෙකු පිටුවහල් කිරීමට කටයුතු කර තිබේ.

muhudata dammu