බි‍්‍රතාන්‍ය කැලඹෙයි...
ජිනීවා යෝජනාවට එකගත්වය පළකිරීමෙන් ඉවත් වන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විදේශ කටයුතු බලධාරීන්ට නියෝග කිරීම නිසා බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් රැසක් කලබලයට පත්වී ඇත.
මෙම ජිනීවා යෝජනාව අලූතින් කෙටුම්පත් වී මාර්තු 7 දා ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරේ.
2015 සැප්තැම්බර් මසදී මංගල සමරවීර ඇමැතිවරයා විසින් ජනාධිපති අනුමැතිය නොලබා ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය දීමෙන් ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බවට පිළිගනු ලැබීය.
මේ නිසා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 59 කට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය හමුවේ යුද අපරාධ චෝදනා එල්ලවී ඇත.
මේ අතර ශ‍්‍රී ලංකා රජය ජිනීවා යෝජනාවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට වාර්තාවීම නිසා කොටි ඩයස්පෝරාව දැඩි නොසන්සුන්තාවකට පත්ව ඇත.
LankaCnews