බි‍්‍රතාන්‍ය කිරුළ හිමි හැරී කුමරුගෙයි හ

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    බි‍්‍රතාන්‍ය කිරුළ හිමි හැරී කුමරුගෙයි හ

    බි‍්‍රතාන්‍ය කිරුළ හිමි හැරී කුමරුගෙයි හොලිවුඞ් නිළි මේගන් මාකල්ගෙයි ඇයි හොඳයිය ගැන මේ වෙද්දි මුළු ලෝකෙම දන්නවා. ඒත් ඊයෙ පෙරේදා දවසක මේ දෙන්නා ගැන අලූත් කතාවක් පැතිරෙන්න පටන් ගත්තා. ඒ තමයි මුළු ලෝකෙටම හොරෙන් මේ දෙන්නා විවාහ ගිවිසගෙන කියන කතාව. මේ ගිවිස ගැනීම සිදුවෙලා තියෙන්නේ මීට මාස 6 කට විතර කලින්ලූ. රජ පවුලේ හිතවත්ම අය කීප දෙනෙක් හැරෙන්න කිසිවෙක් මේ ගැන දන්නේ නැහැලූ. මේ ගිවිස ගැනීම ඇමෙරිකාවේ පල්ලියක බොහොම රහසිගත ආකාරයෙන් සිදුවුණා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ ගැන ඇහුවාම මේගන් මාකල් කියලා තියෙන්නේ ‘‘ඒ ගැන හරි වෙලාවට කියන්නම්’’ කියලා විතරයි.