බි.ක. අශේන්ගේ පක - ගල්කිස්ස (තොපිට කොහෙන්ද මේවා)

Antare 4.1

Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    biththara thambala denne nee hari place ekakin gatta nam.... biththara thambala poddak aai thelata dala bedala tamai denne ranwan patin..... kohomath ashen dannawa adu kule sinhalunta kema denna ona widiya.... :yes: :yes: uuth nobara eke adukule mitta ne... 2019 gu welaa yt channel ekath wahala ratin penna maha kalu sinhalaya :rofl::lol:
     
    අනේ බන් බලපන් ලොකු කඩවල බිත්තරේ ට්ගම්බලා බදින්නේ නෑ.උබ දන්න පුකක් නෑ බන්.
    මීට වඩා හොඳට මට හදන්න පුලුවන් :lol:
    ම්ට පුකද
    ඉන්දරේ අදත් බඩ එලිය කරගන්න වගේ
    මේව පිරිසිදුවට හදලා තියෙන්නේ බන්
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    IMG-20230822-WA0007.jpg
     
    • Like
    Reactions: PHBhagya

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ඕක ඇතුලෙ මැට්ටො. චිකන් රෝස්ට් කරල උඩින් දාන සිරිතක් නෑ.:P
    අනෙ උබ දන්න පුක බන්.චිකන් වෙනමත් දෙනවා.
    දැක්කම කන්න හිතෙන්නෙ නෑ, බිරියානි කාලා නැති උන්ට නම් සුපිරි ඇති.
    කාලා බලපන්කෝ ඉස්සෙල්ලා ගෝතයා
    ඕකේ විතරයි තලප්පකට්ටි එකේ බලපන්.නිකන් බිත්තරේ දෙන්නේ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,435
    113
    Chater wage bn...biriyani walata fried chicken hati yanne na...bath eketh biriyani look ekak na
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දාපු දවසෙම ගත්තා පොන්නයෝ.ම්ම් පට්ට රහයි.හොදට බිරියානි ෆෙලේවර් එක තියනවා.මාර රහයි පොන්නයෝ.View attachment 212856
    බාස්මතී හාල් නෙමෙයි නෙ පොන්ස්