Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බීගල්~Beagle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මම ත්‍රේඩ් එක අරන් එන්නේ ගොඩක් හුරතල් පාට,විසේකාර,දගකාර,හොදට මොලේ තියන බල්ලෝ බ්‍රීඩ් එකක් වන බීගල් උන් ගැන.

මෙයාලගේ හුරතලේ සහ සුපිරි ඉව කිරිමේ හැකියාව නිසා ගොඩක් රටවල් වල මෙයාව ෆේමස් වෙනවා.

හුරතල් පාට උනාට මෙයාලා හුරතල් කියලා විතරක් හිතන්න එපා.

මෙයාලා හුරතල් පාට උනාට දඩයම් බල්ලෝ ජාතියක්.

බීගල් උන්ගේ නහයට අනිත් බල්ලන්ට වඩා ගොඩක් දේවල් දැනෙනවා හොදට.

සමහර එයාර්පෝර්ට් වල මෙයාලව යොදා ගන්නවා හොර බඩු එහෙම මිනිස්සු අරන් යනවද කියලා ඉව කරලා බලන්න.

බීගල් උන්ගේ නහයේ සුපිරි බලයක් තියනවා වගේ දැනෙනවා මෙයාලා ඉව කරන විදිය අපි බලන් ඉන්නකොට.

ඒ තරමට මෙයාලාගේ ඉව ගොඩක් පවර්ෆුල්.

හොදම ඉවක් තියන බල්ලන් අතුරින් එකෙක් තමා බීගල් කියන්නේ.

මෙයාගේ අතීතය පැත්තට අපි ගිහින් බලලා එමු දැන්.

සිද්දිය මම මෙහෙම කියන්නම්කෝ.

බීගල්ගේ ඉතිහාසයේ අපිට තාම මිස් වෙච්ච තැන් ගොඩක් තියනවා.

ග්‍රීක් ලියකියවිලි වල බීගල් වගේ බල්ලෝ බ්‍රීඩ් එකක් ගැන සදහන් වෙනවා.

ගොඩක් අය කියන්නේ මෙයා පැවත එන්නේ දැනට ලෝකෙන් වද වෙලා ගියා ටැල්බොට් හවුන්ඩ් කියන බල්ලෝ බ්‍රීඩ් එකෙන් කියලයි.

ටැල්බොට් හවුන්ඩ් බල්ලෝ වෙන බල්ලෝ කීපයක් සමග එකතු වෙලා බීගල් උන්ව හැදුනා කියලා තමා කියන්නේ ගොඩක් අය.

ටැල්බොට් හවුන්ඩ්,ස්ටැග් හවුන්ඩ්ස්,සදර්න් හවුන්ඩ්ස්,ග්‍රේ හවුන්ඩ්ස් කියන බ්‍රීඩ්ස් එකතු වෙලා බීගල් උන්ව හැදුනා කියලා තමා ගොඩක් අය කියන්නේ.

ඒත් තාම හරියටම දන්නේ නෑ බීගල් උන් හරියටම හැදුනු කතන්දරේ කවුරුවත්.

ඒකයි කිව්වේ බීගල් උන්ගේ ඉතිහාසයේ මිස් වෙච්ච තැන් තියනවා කියලා.

ටැල්බොට් හවුන්ඩ්ස්.

(Talbot Hound.)

ස්ටැග් හවුන්ඩ්ස්.

(Stag Hounds.)

සදර්න් හවුන්ඩ්ස්.

(Southern Hounds.)

ග්‍රේ හවුන්ඩ්ස්.

(Grey Hounds.)

ටැල්බොට් හවුන්ඩ්ස් ඇන්ඩ් සදර්න් හවුන්ඩ්ස් කියන බ්‍රීඩ්ස් දැන් මේ ලෝකේ නෑ.

මේ ලෝකෙන් තුරන් වෙච්ච බ්‍රීඩ් දෙකක් තමා ඔය බ්‍රීඩ්ස් දෙකම.

එක්දාස් අටසිය මැද ගනන් වල එන්ගලන්තයේදි කිතුනු ආගමික නායකයෙක් වන ෆිලිප් හනිවුඩ්(Reverend Phillip Honeywood.) සහ තෝමස් ජෝන්ස්(Thomas Johnson.) විසින් බීගල් බ්‍රීඩ් එක ඇති කරා කියලා තමා කියන්නේ ඉහත මම සදහන් කරපු බල්ලෝ බ්‍රීඩ්ස් මික්ස් කරලා.

එන්ගලන්තයෙන් බීගල්ස් උන්ව ඇමරිකාවට ගෙනත් හාවෝ දඩයම් කරන්න බීගල් උන්ව යොදාගෙන තියනවා.

පොඩි කාලේ බලපු කැට්ස් ඇන්ඩ් ඩෝග්ස් මතකයිනේ අපේ අයට?

ඒ ෆිල්ම් එකේ හිටපු දගකාරයාව මතකද?

ලූ(Lou) කියලා එකෙක් හිටියේ.

අන්න ඒ දගකාර වැඩකාරයා බීගල් එකෙක්.

බීගල් උන්ව ට්‍රේන් කරන්න නම් ගොඩක් අමාරුයි.

සමහර අය කියනවා බීගල් එකෙක්ව හරියට ට්‍රේන් කරන්න අවුරුද්දක්වත් යනවා කියලා.

බීගල් කියන්නේ ඕනෑම කෙනෙක් එක්ක තියන්න පුලුවන් අපිව හිනස්සන්න පුලුවන්,අපිත් එක්ක පිස්සු නටන්න කැමති,සෙල්ලමට ගොඩාක් කැමති,එක විදියකට ඉන්න බැරි බ්‍රීඩ් එකක්.

මෙයාලා කම්මැලි උනාම උඩුබුරන්න,පොලොවේ වලවල් හාරන්න,කොටු කරලා ඉන්නවානම් ඉන්න තැනින් පැනලා යන්න හදන ජාතියක්.

පොඩි ලමයි එක්ක උනත් බය නැතුව බීගල් උන්ව තියන්න පුලුවන්.

පොඩි අයට හරිම ආදරේ බල්ලෝ බ්‍රීඩ් එකක්.

මෙයලව ගොඩක්ම ගෙවල් වල හදන්නේ ආදරේට,හුරතලේට.

මෙයාලගේ ෆර් එක ශෝර්ට් ෆර් එකක් නිසා ගොඩක් වෙලාවට රස්නේ කාලගුණයක පවා හදන්න පුලුවන්.

හිතලා වැඩ කරන්න පුලුවන් , මොලේ තියන බ්‍රීඩ් එකක් උනාට දඩයම් බල්ලෙක් කියන දේ මෙයාගේ ජාන වල තියන නිසා තමා මෙයාලව ට්‍රේන් කරන්න අමාරු.

ගොඩක් වෙලාවට බීගල් උන්ව එක එක ජාතියේ හොරු විසින් පැහැර ගෙන මෙයාලව විවිධ රසායනික පරීක්ශන වලට යොදා ගන්නවා කියලා පිටරටවල් වල වාර්තා වෙනවා.

පිටරටවල් වල ගොඩක් වෙලාවට බීගල් එකෙක්ව හදනවානම් ඉස්සෙල්ලාම කරන්නේ සතාට මයික්‍රො චිප් එකක් දාන එක ඉන්න තැන දැනගන්න අයිතිකාරයින්ට.

බීගල් කියන්නේ ගොඩක් රටවල් වල අයිතිකාරයාගෙන් තව කෙනෙක් අතට පාස් වෙන බ්‍රීඩ් එකක් මොකද කිව්වොත් බීගල් උන්ව ට්‍රේන් කරගන්න බැරි උනාම උන්ගේ පිස්සු වැඩ දරාගන්න බැරි වෙලා අයිතිකාරයා වෙන කෙනෙක්ට දෙනවා.

බීගල් කෙනෙක්ට ඌගේ හිතට වදින සුවදක් දැනුනොත් ඒ වෙලාවට ලෝකේ තියන ඔක්කෝම වැඩ අමතක කරලා ඒ සුවද හොයන් යන්න පෙලඹෙනවා.

අදුරන්නේ නැති කෙනෙක් එක්ක පවා මෙයාලා හැසිරෙන්නේ ඒ මනුස්සයාව ගොඩක් කාලේක ඉදන් අදුරනවා වගේ.

බීගල් පොඩි පැටියෙක්ව රු.25000.00 - රු. 35000.00 අතර ගානකට ගන්න පුලුවන් KASL රෙජිස්ටර් කරපු.

පැටියා කාලේ ඉදන්ම බීගල් එකෙක්ව වෙන බල්ලෝ එක්ක සෝශල් කරන එක බීගල් එකෙක්ව හදාගන්න ලේසි වෙනවා.

කොහොමත් බීගල් කියන්නේ සෝශල් පැත්තට බර බ්‍රීඩ් එකක් නිසා වෙන බල්ලෙක් දැක්කාට හපන්න පනින්නේ නෑ.

පොඩි කාලේ මෙයාලා අපේ ඇටෙන්ශන් එක ගොඩක් හොදට ගන්න දන්නවා අපිව හිනස්සලා මෙයාලා කරන පිස්සු වැඩ වලින්.

ෆර් එක ගැන ගොඩක් වද වෙන්න ඕන නෑ ෆර් එක ශෝර්ට් ෆර් එකක් නිසා.

බීගල් උන්ගේ පාටවල් ගොඩක් ඉන්නවා.

තේරුම් ගන්න ලේසි වෙන්න මේ ඉමේජ් එක බලන්නකෝ.

මේ බීගල් උන්ගේ බර චාර්ට් එකක්.

පොඩි කාලේ ඉදන්ම ලේන්නු වගේ පොඩි පොඩි සත්තු පස්සේ එලවන් යන්න ගොඩක් කැමැත්තක් දක්වනවා මෙයාලා.

ඒ නිසා බීගල් කෙනෙක් හදනවානම් ගෙදර වත්ත හොදට වට කරලා හදලා තියනවානම් ගොඩක් හොදයි.

බීගල් උන්ට පොඩි කාලේ ඉදන්ම හැමදාම එක්සර්සයිස් නම් අනිවාර්යෙන් දෙන්න වෙනවා.

එහෙම නැත්තම් සතා කෑම කාලා මහත් වෙන්න ගත්තොත් උන්ගේ අස්ථි වලට ඒක බලපාන්න පුලුවන්.

ඒ නිසා බීගල් කෙනෙක්ට හොදට කන්න දීලා දිනපතාම එක්සර්සයිස් කරවනවානම් කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ.

ඔන්න ඔහොමයි බීගල් උන්ගේ ත්‍රේඩ් එක මම ඉවර කරන්නේ.

බල්ලන් හදලා එක්ස්පිරියන්ස් තියන කෙනෙක් නම් අනිවා බීගල් කෙනෙක්ව හදලා බලන්න චැලේන්ජ් එකකට.

පලවෙනි පාර බල්ලෝ හදන කෙනෙක්ට නම් බීගල් කෙනෙක්ව හදන්න ටිකක් අමාරු වෙයි මොකද කිව්වොතින් මෙයාලව ට්‍රේන් කරන්න අමාරු නිසා.

සෝ ඒ නිසා ජිවිතේට බල්ලෝ හදලා නැති කෙනෙක්ට පලවෙනි පාර හදන බල්ලා බීගල් කෙනෙක් කරගන්න එක මම නම් අනුමත කරන්නේ නෑ.

මම මේ ත්‍රේඩ් එක දැම්මේ කිරියේ සාමාජිකයෝ ගොඩක් මගේ කලින් ත්‍රේඩ් වල බීගල් බ්‍රීඩ් එක ගැන ත්‍රේඩ් එකක් දාන්න කිව්ව නිසයි.

ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්‍රේඩ් එකක් දැම්මා.

මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්.

කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න.

උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්‍රේඩ්ස් දාන්නේ.

කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.

ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.

දරුණු වෝනින් එකක් දෙන්නේ මම.

එහෙනම් ජය වේවා.

කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.

ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.

වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.

දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.

ත්‍රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්‍රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා.

මෙන්න ඒ අය වෙනුවෙන්.

ජර්මන්~ශෙපර්ඩ්~GSD

http://www.elakiri.com/forum/showthread.php?t=1751792

Siberian~හස්කි

http://www.elakiri.com/forum/showthread.php?t=1752550

ලැබ්රඩෝර්~රිට්රීවර්

http://www.elakiri.com/forum/showthread.php?t=1752224

රොට්වයලර්~Rottweiler

http://www.elakiri.com/forum/showthread.php?t=1752872

German Shepherd~මම

http://www.elakiri.com/forum/showthread.php?t=1747894

බල්ලන්ගේ~ලෝම

http://www.elakiri.com/forum/showthread.php?t=1749600

බල්ලට~බෙහෙත්

http://www.elakiri.com/forum/showthread.php?t=1750772

හපන~බල්ලෝ.

http://www.elakiri.com/forum/showthread.php?t=1751116

[QUOTE="akilar25, post: 20458103, member: 167921"] [CENTER][SIZE=3][IMG]http://netstorage.discovery.com/feeds/brightcove/asset-stills/apl/1405106713345B029HH_12670801101197_Beagle.jpg[/IMG] අද මම ත්‍රේඩ් එක අරන් එන්නේ ගොඩක් හුරතල් පාට,විසේකාර,දගකාර,හොදට මොලේ තියන බල්ලෝ බ්‍රීඩ් එකක් වන බීගල් උන් ගැන. මෙයාලගේ හුරතලේ සහ සුපිරි ඉව කිරිමේ හැකියාව නිසා ගොඩක් රටවල් වල මෙයාව ෆේමස් වෙනවා. හුරතල් පාට උනාට මෙයාලා හුරතල් කියලා විතරක් හිතන්න එපා. මෙයාලා හුරතල් පාට උනාට දඩයම් බල්ලෝ ජාතියක්. බීගල් උන්ගේ නහයට අනිත් බල්ලන්ට වඩා ගොඩක් දේවල් දැනෙනවා හොදට. සමහර එයාර්පෝර්ට් වල මෙයාලව යොදා ගන්නවා හොර බඩු එහෙම මිනිස්සු අරන් යනවද කියලා ඉව කරලා බලන්න. බීගල් උන්ගේ නහයේ සුපිරි බලයක් තියනවා වගේ දැනෙනවා මෙයාලා ඉව කරන විදිය අපි බලන් ඉන්නකොට. ඒ තරමට මෙයාලාගේ ඉව ගොඩක් පවර්ෆුල්. හොදම ඉවක් තියන බල්ලන් අතුරින් එකෙක් තමා බීගල් කියන්නේ. [IMG]http://www.bbc.co.uk/staticarchive/692edbc6da28af95981bb9eb97aed1f36373e4f1.gif[/IMG] මෙයාගේ අතීතය පැත්තට අපි ගිහින් බලලා එමු දැන්. සිද්දිය මම මෙහෙම කියන්නම්කෝ. බීගල්ගේ ඉතිහාසයේ අපිට තාම මිස් වෙච්ච තැන් ගොඩක් තියනවා. ග්‍රීක් ලියකියවිලි වල බීගල් වගේ බල්ලෝ බ්‍රීඩ් එකක් ගැන සදහන් වෙනවා. ගොඩක් අය කියන්නේ මෙයා පැවත එන්නේ දැනට ලෝකෙන් වද වෙලා ගියා ටැල්බොට් හවුන්ඩ් කියන බල්ලෝ බ්‍රීඩ් එකෙන් කියලයි. ටැල්බොට් හවුන්ඩ් බල්ලෝ වෙන බල්ලෝ කීපයක් සමග එකතු වෙලා බීගල් උන්ව හැදුනා කියලා තමා කියන්නේ ගොඩක් අය. ටැල්බොට් හවුන්ඩ්,[/SIZE][SIZE=3][SIZE=3]ස්ටැග් හවුන්ඩ්ස්[/SIZE],සදර්න් හවුන්ඩ්ස්,ග්‍රේ හවුන්ඩ්ස් කියන බ්‍රීඩ්ස් එකතු වෙලා බීගල් උන්ව හැදුනා කියලා තමා ගොඩක් අය කියන්නේ. ඒත් තාම හරියටම දන්නේ නෑ බීගල් උන් හරියටම හැදුනු කතන්දරේ කවුරුවත්. ඒකයි කිව්වේ බීගල් උන්ගේ ඉතිහාසයේ මිස් වෙච්ච තැන් තියනවා කියලා. ටැල්බොට් හවුන්ඩ්ස්. ([/SIZE][SIZE=3]Talbot Hound.) [IMG]http://render.fineartamerica.com/images/rendered/default/print/images-medium/talbot-hound-david-burkart.jpg[/IMG] ස්ටැග් හවුන්ඩ්ස්. (Stag Hounds.) [IMG]http://www.dogbreedinfo.com/images7/staghoundCRUISER1.jpg[/IMG] සදර්න් හවුන්ඩ්ස්. (Southern Hounds.) [IMG]http://clubs.akc.org/ohca/photos-snaps/Southern-Hound-Willis.jpg[/IMG] ග්‍රේ හවුන්ඩ්ස්. (Grey Hounds.) [IMG]http://www.dog-learn.com/dog-breeds/greyhound/images/greyhound.jpg[/IMG] ටැල්බොට් හවුන්ඩ්ස් ඇන්ඩ් සදර්න් හවුන්ඩ්ස් කියන බ්‍රීඩ්ස් දැන් මේ ලෝකේ නෑ. මේ ලෝකෙන් තුරන් වෙච්ච බ්‍රීඩ් දෙකක් තමා ඔය බ්‍රීඩ්ස් දෙකම. එක්දාස් අටසිය මැද ගනන් වල එන්ගලන්තයේදි කිතුනු ආගමික නායකයෙක් වන ෆිලිප් හනිවුඩ්(Reverend Phillip Honeywood.) සහ තෝමස් ජෝන්ස්(Thomas Johnson.) විසින් බීගල් බ්‍රීඩ් එක ඇති කරා කියලා තමා කියන්නේ ඉහත මම සදහන් කරපු බල්ලෝ බ්‍රීඩ්ස් මික්ස් කරලා. එන්ගලන්තයෙන් බීගල්ස් උන්ව ඇමරිකාවට ගෙනත් හාවෝ දඩයම් කරන්න බීගල් උන්ව යොදාගෙන තියනවා. [IMG]https://upload.wikimedia.org/wikipedia/en/f/fc/Cats_%26_Dogs_film.jpg[/IMG] පොඩි කාලේ බලපු කැට්ස් ඇන්ඩ් ඩෝග්ස් මතකයිනේ අපේ අයට? ඒ ෆිල්ම් එකේ හිටපු දගකාරයාව මතකද? ලූ(Lou) කියලා එකෙක් හිටියේ. අන්න ඒ දගකාර වැඩකාරයා බීගල් එකෙක්. බීගල් උන්ව ට්‍රේන් කරන්න නම් ගොඩක් අමාරුයි. සමහර අය කියනවා බීගල් එකෙක්ව හරියට ට්‍රේන් කරන්න අවුරුද්දක්වත් යනවා කියලා. බීගල් කියන්නේ ඕනෑම කෙනෙක් එක්ක තියන්න පුලුවන් අපිව හිනස්සන්න පුලුවන්,අපිත් එක්ක පිස්සු නටන්න කැමති,සෙල්ලමට ගොඩාක් කැමති,එක විදියකට ඉන්න බැරි බ්‍රීඩ් එකක්. මෙයාලා කම්මැලි උනාම උඩුබුරන්න,පොලොවේ වලවල් හාරන්න,කොටු කරලා ඉන්නවානම් ඉන්න තැනින් පැනලා යන්න හදන ජාතියක්. පොඩි ලමයි එක්ක උනත් බය නැතුව බීගල් උන්ව තියන්න පුලුවන්. පොඩි අයට හරිම ආදරේ බල්ලෝ බ්‍රීඩ් එකක්. මෙයලව ගොඩක්ම ගෙවල් වල හදන්නේ ආදරේට,හුරතලේට. මෙයාලගේ ෆර් එක ශෝර්ට් ෆර් එකක් නිසා ගොඩක් වෙලාවට රස්නේ කාලගුණයක පවා හදන්න පුලුවන්. හිතලා වැඩ කරන්න පුලුවන් , මොලේ තියන බ්‍රීඩ් එකක් උනාට දඩයම් බල්ලෙක් කියන දේ මෙයාගේ ජාන වල තියන නිසා තමා මෙයාලව ට්‍රේන් කරන්න අමාරු. ගොඩක් වෙලාවට බීගල් උන්ව එක එක ජාතියේ හොරු විසින් පැහැර ගෙන මෙයාලව විවිධ රසායනික පරීක්ශන වලට යොදා ගන්නවා කියලා පිටරටවල් වල වාර්තා වෙනවා. පිටරටවල් වල ගොඩක් වෙලාවට බීගල් එකෙක්ව හදනවානම් ඉස්සෙල්ලාම කරන්නේ සතාට මයික්‍රො චිප් එකක් දාන එක ඉන්න තැන දැනගන්න අයිතිකාරයින්ට. බීගල් කියන්නේ ගොඩක් රටවල් වල අයිතිකාරයාගෙන් තව කෙනෙක් අතට පාස් වෙන බ්‍රීඩ් එකක් මොකද කිව්වොත් බීගල් උන්ව ට්‍රේන් කරගන්න බැරි උනාම උන්ගේ පිස්සු වැඩ දරාගන්න බැරි වෙලා අයිතිකාරයා වෙන කෙනෙක්ට දෙනවා. බීගල් කෙනෙක්ට ඌගේ හිතට වදින සුවදක් දැනුනොත් ඒ වෙලාවට ලෝකේ තියන ඔක්කෝම වැඩ අමතක කරලා ඒ සුවද හොයන් යන්න පෙලඹෙනවා. අදුරන්නේ නැති කෙනෙක් එක්ක පවා මෙයාලා හැසිරෙන්නේ ඒ මනුස්සයාව ගොඩක් කාලේක ඉදන් අදුරනවා වගේ. [IMG]https://66.media.tumblr.com/7b933931bd6dd1c2a414d53f1dd8bd54/tumblr_mssflxRxX01stlkgho1_500.jpg[/IMG] බීගල් පොඩි පැටියෙක්ව රු.25000.00 - රු. 35000.00 අතර ගානකට ගන්න පුලුවන් KASL රෙජිස්ටර් කරපු. පැටියා කාලේ ඉදන්ම බීගල් එකෙක්ව වෙන බල්ලෝ එක්ක සෝශල් කරන එක බීගල් එකෙක්ව හදාගන්න ලේසි වෙනවා. කොහොමත් බීගල් කියන්නේ සෝශල් පැත්තට බර බ්‍රීඩ් එකක් නිසා වෙන බල්ලෙක් දැක්කාට හපන්න පනින්නේ නෑ. පොඩි කාලේ මෙයාලා අපේ ඇටෙන්ශන් එක ගොඩක් හොදට ගන්න දන්නවා අපිව හිනස්සලා මෙයාලා කරන පිස්සු වැඩ වලින්. ෆර් එක ගැන ගොඩක් වද වෙන්න ඕන නෑ ෆර් එක ශෝර්ට් ෆර් එකක් නිසා. බීගල් උන්ගේ පාටවල් ගොඩක් ඉන්නවා. තේරුම් ගන්න ලේසි වෙන්න මේ ඉමේජ් එක බලන්නකෝ. [IMG]https://s-media-cache-ak0.pinimg.com/736x/42/2a/24/422a24ed1e6198c77e6bb08e79fceae6.jpg[/IMG] මේ බීගල් උන්ගේ බර චාර්ට් එකක්. [IMG]https://irp-cdn.multiscreensite.com/e5dbb6fb/dms3rep/multi/desktop/beagle-growth-chart-12-500x275.jpg[/IMG] පොඩි කාලේ ඉදන්ම ලේන්නු වගේ පොඩි පොඩි සත්තු පස්සේ එලවන් යන්න ගොඩක් කැමැත්තක් දක්වනවා මෙයාලා. ඒ නිසා බීගල් කෙනෙක් හදනවානම් ගෙදර වත්ත හොදට වට කරලා හදලා තියනවානම් ගොඩක් හොදයි. බීගල් උන්ට පොඩි කාලේ ඉදන්ම හැමදාම එක්සර්සයිස් නම් අනිවාර්යෙන් දෙන්න වෙනවා. එහෙම නැත්තම් සතා කෑම කාලා මහත් වෙන්න ගත්තොත් උන්ගේ අස්ථි වලට ඒක බලපාන්න පුලුවන්. ඒ නිසා බීගල් කෙනෙක්ට හොදට කන්න දීලා දිනපතාම එක්සර්සයිස් කරවනවානම් කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. [IMG]http://www.peta.org.uk/wp-content/uploads/2015/02/Thank-You-Dogs.jpg[/IMG] ඔන්න ඔහොමයි බීගල් උන්ගේ ත්‍රේඩ් එක මම ඉවර කරන්නේ. බල්ලන් හදලා එක්ස්පිරියන්ස් තියන කෙනෙක් නම් අනිවා බීගල් කෙනෙක්ව හදලා බලන්න චැලේන්ජ් එකකට. පලවෙනි පාර බල්ලෝ හදන කෙනෙක්ට නම් බීගල් කෙනෙක්ව හදන්න ටිකක් අමාරු වෙයි මොකද කිව්වොතින් මෙයාලව ට්‍රේන් කරන්න අමාරු නිසා. සෝ ඒ නිසා ජිවිතේට බල්ලෝ හදලා නැති කෙනෙක්ට පලවෙනි පාර හදන බල්ලා බීගල් කෙනෙක් කරගන්න එක මම නම් අනුමත කරන්නේ නෑ. [/SIZE][SIZE=3]මම මේ ත්‍රේඩ් එක දැම්මේ කිරියේ සාමාජිකයෝ ගොඩක් මගේ කලින් ත්‍රේඩ් වල බීගල් බ්‍රීඩ් එක ගැන ත්‍රේඩ් එකක් දාන්න කිව්ව නිසයි. ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්‍රේඩ් එකක් දැම්මා. [/SIZE] [SIZE=3]මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්. කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න. උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්‍රේඩ්ස් දාන්නේ. කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන. ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ. දරුණු වෝනින් එකක් දෙන්නේ මම. එහෙනම් ජය වේවා. කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා. ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක. වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න. දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා. ත්‍රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්‍රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා. මෙන්න ඒ අය වෙනුවෙන්. [B][B] ජර්මන්~ශෙපර්ඩ්~GSD [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1751792[/URL] [/B]Siberian~හස්කි [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1752550[/URL] [/B] [B][B]ලැබ්රඩෝර්~රිට්රීවර් [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1752224[/URL] [/B][/B][/SIZE] [SIZE=3][B][B][B]රොට්වයලර්~Rottweiler [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1752872[/URL] [/B] [/B][/B] [B][B][B]German Shepherd~මම [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1747894[/URL] [/B][/B][/B][B] බල්ලන්ගේ~ලෝම [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1749600[/URL] [/B][B]බල්ලට~බෙහෙත් [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1750772[/URL] [/B][B]හපන~බල්ලෝ. [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1751116[/URL][/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom