බීච් පාටි කෙල්ලෝ ෆන් ගන්නවා.. Beach Party Experience
මම නම් ඕන තරම් SPA පැති වල ගිහින් තියෙනවා. කැරෝකේ club වලත් ගිහින් තියෙනවා. එත් තාම Beach පාටි වල ගිහින් නෑ..
මම ඇත්තටම ආස නිකන් බොරුවට දහස් ගණන් නාස්ති නොකර හොද කෙල්ලෙක් එක්ක එහෙම ඩාන්ස් කල්ල, පොඩ්ඩක් බීල ජොලියේ ඕනනම් සතා හොදනම් පොඩ්ඩක් ඩිස්ටි දිදින් එක දාගන්න.. ( මන් කිව්වේ සත පහක්වත් වියදම් නොකර කුණු ලොබ නෙවේ.. club වල වගේ නිකන් දහස් ගණන් නැතුව )
මම ඔය drugs ගන්න , වැලි සීන් දාන ඒවාට කැමති නෑ . ඕව කරන්නෙත් නෑ .. එත් ඕන හොදට කාල බීල හොදට ජොලියක් දාගන්න.
(මම තනිකදයි. කොටින්ම කිව්වොත් කවෘවත්ම නෑ . කාටවත් ඇනයක් නොවී පාඩුවේ fun එකේ ඉන්න ඕන )
මේකේ Beach පාර්ටි ගිහින් තියෙන වුන් ඉන්නවනම් තමන්ගේ Experience share කරහල්ල. මම දන්නවා මම විතරක් නෙවේ මේකේ තව උන් යන්න ඉන්න ආස උන් ඇති කියලා ...
1. Beach පාර්ටි වලට single කෙල්ලෝ එනවද ? social life එකට කැමති.. තනියෙන් කොල්ලෝ එක්ක නැතුව එන කෙල්ලෝ නැද්ද ?
2. ඒ එන කෙල්ලොත් එක්ක dance එහම කෑල්ලට මරාගන්න එන්නේ නැද්ද වටේ ඉන්න හැත්ත .. ( මොකද ලංකාවේ ගොඩේ ඉරිසියාකාර කුහක හැත්තකුත් ඉන්නවනේ )
3.බඩු නැතුව නිකන් සාමන්යෙන් ඕන කොල්ලෙක් එක්ක dance කරන ඕනනම් kiss කලත් අවුලක් නැති කෙල්ලෝ ඉන්නවද ?
4. beach party වලින් උබල අරන් තියෙන fun මොනවද ?
උබලගේ අදහස් බෙදා ගමු.. බොරු නොදා ...