බීච් බිකිනි

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    අපේ රටේ ඇයි සුද්දියෝ විතරක් බිකිනි අදින්නේ. ලංකාවේ කෙල්ලෝ බීච් ගියාම බිකිනි අදින්නේ නැ නේ.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපේ කෙල්ලෙක් බිකිනියක් ඇදන් හිටියොත් එදාම හවස නිව්ස් වලට කියලා යුටුබ් ත්රෙන්දින් 1 වෙලා බුකියේ ලොකු නාඩගමක් නටයි සිංහලු ටික :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපේ රටේ ඇයි සුද්දියෝ විතරක් බිකිනි අදින්නේ. ලංකාවේ කෙල්ලෝ බීච් ගියාම බිකිනි අදින්නේ නැ නේ.

    බිකිනි අඳින්න කලින් බිකිනි body එකක් හදාගන්න එපයි බන්
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    අපේ කෙල්ලෙක් බිකිනියක් ඇදන් හිටියොත් එදාම හවස නිව්ස් වලට කියලා යුටුබ් ත්රෙන්දින් 1 වෙලා බුකියේ ලොකු නාඩගමක් නටයි සිංහලු ටික :lol:

    එකතමා අවුල. හිතපන් සුද්දිට තියෙන්නෙත් ඒ ශරීර අංග මයි නේ. හමේ පාටින් අපේ උන් මෙච්චර අවුල් ගන්නේ ඇයි.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    barrel වලට bikini අන්දන්නේ නැ ඔයි මොන රටක වත් 😂

    ඇයි යකෝ ස්ලිම් කෙල්ලෝ දැකලා නැද්ද අපේ රටේ. පට්ට ෆිග්ර්ස් තියන කෙල්ලෝ ඕන තරම් ඉන්නේ
     
    • Like
    Reactions: RMA

    PULIYA

    Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    ඇයි යකෝ ස්ලිම් කෙල්ලෝ දැකලා නැද්ද අපේ රටේ. පට්ට ෆිග්ර්ස් තියන කෙල්ලෝ ඕන තරම් ඉන්නේ
    නැ නැ මන් ආතල් එකට කිව්වේ බන්.

    තාම ලන්කාව එතනට ඇවිත් නැ බන්. සන්ස්කෘතික ප්‍රශ්න තියෙන්නේ.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    adinne oni tharam.oya insta wala ehema balapanko

    ඒ ගොඩක් ඒවා උන්ගේ සෙට් ට්‍රිප් ගිහින් පූල් වල නේ. නිකන් බීච් ගියාම උන් ඒකට ලැජ්ජයි නේ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අපේ රටේ ඇයි සුද්දියෝ විතරක් බිකිනි අදින්නේ. ලංකාවේ කෙල්ලෝ බීච් ගියාම බිකිනි අදින්නේ නැ නේ.
    hapo ape un bikini endoth muhude tire hire karana unta business aduwenawa
     
    • Haha
    Reactions: Nimesh777

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,960
    760
    113
    මෙහෙ තමා
    ඒ ගොඩක් ඒවා උන්ගේ සෙට් ට්‍රිප් ගිහින් පූල් වල නේ. නිකන් බීච් ගියාම උන් ඒකට ලැජ්ජයි නේ.
    apo na.jungle beach eke ehema mn dakkath ekka amritha kiyana kellawa ehema.eki insta ehemath dala thibba.majority lajjai.habai insta danna lajja na.
     
    • Like
    Reactions: Nimesh777