කල්පිටිය, පුත්තලම, ගම්පහ, කළුතර හා ගාල්ල , බිච්බෝයි නමින් මුදලට අසම්මත ක්රියාවන් සඳහා ඉඩදෙන පිරිමින් ලෙස හැඳින්වෙන තිස් දහසක් පමණ ඒඩ්ස් රෝග වාහකයන් වීමේ තර්ජනයක් ඇතැයි මීගමු මහා රෝහලේ ලිංගාශ්රිත රෝග විශේෂඥ දොස්තර මහේෂ් රත්නායක පුත්තලම් දිසාවේ රාජ්ය ආයතන ප්රධානින් සමඟ පැවැසීය.
වෙරළ ආශ්රිත මත්කුඩු කාරයෝ හතලිස්දහසක් සිටින බව ද අසම්මත ලිංගික ක්රියාවන්හි යෙදෙන පිරමින් නිසා ඔවුන්ගේ බිරියට හා දු දරුවන්ට ද බෝවීමේ බර පතල අවදානමක් ඇතැයි ද ඔහු අනතුරු ඇඟවිය.
බේරුවල, හික්කඩුව, මීගමුව, පැත්තේ බිච් බොයිලා මුහුදු වෙරළ බදු අරගෙනයි ඉන්නේ.
හොටල් වලට සහ සන්චාරකයනට හරිම කරදරයි. බේරුවල පැත්තේ බිච් බෝයිල ළඟ ගිනි අවි පවා තිබෙනවා. මේ මාෆියාවට විරුද්ධව පියවර ගන්න.
මේක ඉතාම පුළුල් ලෙස අවදානය යොමු විය යුතු කාරණයක්. මෙම බීච් බෝයි නමින් හදුන්වන්නන් සංචාරක කර්මාන්තයට විශාල විනාශයක් සිදුකරමින් සිටිනවා.නමුත් පුදුම සහගත කරණය වන්නේ මොවුන්ට සංචාරක මග පෙන්වන්නන් ලෙස ලියාපදිංචි කර බලපත්ර නිකුත් කර තිබීමයි.මොවුන් මුදල් ඉලක්ක කර ඕනෙම ජරා වැඩක් කරන අය,තවද මොවුන් සංචාරකයන්ට පහරදෙන අවස්ථාද ඇත.අධික මිල ගණන් වලට භාණ්ඩ විකිණීම, වැනි දේ ද සිදුකරයි. සංචාරකයන්ට නිදහසේ වෙරළේ ගැවසීමට අවස්ථාව මෙම පුද්ගලයන් අහිමිකරයි. එම නිසා බොහෝ සංචාරකයන් මාලදිවයිනට ගමන් කරයි. හැකි නම් රජයේ විශ්ව විද්යාල වලින් ඉතිහාසය, විවිධ භාෂා , පිළිබද උපාදිධාරීන් යොදවා ආරක්ෂක අංශ සම්බන්න කර මෙම සංචාරකයින්ට ගුණාත්මක සේවයක් හා රට පිළිබද ඉතා වටිනා චිත්රයක් ලෝකයට ලබාදිය හැකිය.