Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බීට ඉශ්‍රයල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔරිජිනල් පෝස්ට් ඒක..

https://www.face book.com/100000619752471/posts/pfbid0q6u86bmv8Ehg5CJq2s4LfoDrnoEk8PJofDwjbPmjMEEoqiX54ZFcvPSiNsiJcpoJl/?mibextid=Nif5oz

1980 එක්තරා දවසක සුඩානයේ රතු මුහුදු වෙරලේ තියෙන අරවුස් කියන ගම්මානෙ ඉතාලි සමාගමක් විසින් පව්ත්වාගෙන ගොස් අතහැර දමාපු ඩයිවින් රිසෝට් එකක් බලන්න එනව ස්විට්සර්ලන්ත සමාගමකින්. මේ රිසෝට් එක ගැන සැහෙන පැහැදීමට පත්වන ස්විට්සර්ලන්ත ව්ය්වසායක පිරිස මේක ඩොලර් ලක්ශ දෙකහමාරක වාර්ශික කුලියකට අරගෙන එතන අරවුස් නමින් ඩයිවින් රිසෝට් එකක් කරගෙන යන්න තීරණය කරනවා. සුඩාන ආණ්ඩුවටත් ඒක බොහොම සතුටට හේතුවක්. මු.ස්.ලිම් අරාබි රටක් ලෙස සුඩානයේ ඒ වගෙ සංචාරක ආයතන සුලබ නෑ.

අරවුස් කෙමෙන් ජනප්‍රිය වෙනවා. රතු මුහුදේ බොහොම සුන්දර කලාපයක කිමිදෙන්න ස්නෝක්ල් කරන පහසුකම් සපයනවා. එහි සේවය කරන්න සුඩාන සේවක සේවිකාවන් ගන්නව. ඉහළ මැනේජ්මන්ට් එක සහ ඩයිවින් ඉන්ස්ට්‍රක්ශන් ගයිඩින් බෝට්ටු ඔපරේට් කිරීම ආදිය කරන්නෙ යුරෝපින්. එදිනෙදා හොස්පිටැලිටි වැඩ කරන්නෙ සුඩාන සේවකයින්.

හැබැයි මේ හෝටලෙ එක තැනක්තියෙනවා සුඩාන සේවකයින්ට ඇතුලු වෙන්න බැරි. ඒ කිමිදුම් ස්ටෝරු කාමරය . අන්න ඒ කාමරේ ඇතුලෙ ඉතාම දියුනු තක්ශ්ණයෙන් යුතු (1980 දශකෙට) පණිවුඩ හුවමාරු උපකරණ සහිත මෙහෙයුම් මධ්‍යස්තානයක් තියෙනව. අන්න ඒ මෙහෙයුම්මධ්‍යස්තානය හරහා මේ ෆේක් සමාගමේ ඉන්න හොටල්කාරයින්, ඉහල මැනේජර් ලා කිමිදුම් උප්දේශකයින් ආදි ලෙස වෙස් වලාගෙන ඉන්න මොසාඩ් නියෝජිතයන් තමන්ගෙ මෙහෙයුම කරගෙන යනවා.

අපි දැන් කතාව රෝල් බැක් කරමු.

අදින් වසර 3000 කට පමණ පෙර හෝ 2700 කට පමණ පෙර වත්මන් ඊශ්‍රායලය තුල තිබ්බ කිසියම් යුදෙව් රටකින් යුදෙව්වන් පිරිසක් ඉතියෝපියාවට එනවා. මේ අය සමහර විට සොලමන් රජුට දාව ශීබා රැජිණිය උපදවපු කුමාරයා හෙවත් දීර්ඝ ඉතියෝපියානු රාජ පරම්පරාවල ආරම්භකයා තම පියා මුණ ගැහෙන්න ගිය වෙලාවෙ ඔහු ගැන පැහැදීමකින් ආපු යුදෙව් ප්‍රජාවක් වෙන්න පුලුවන් (වසර 3000ට පෙර). නෙවිනම් වසර 2700 ට පෙර නව ඇසිරියානු හමුදා හමුවේ එක යුදෙව් නගරයක් බිද වැටුනම එතනින් අවතැන් වු හා පලාගිය ප්‍රජා හෙවත් ලොස්ට් ට්‍රයිබ්ස් දහයෙන් එකක් වෙන්නත් පුලුවන්. නෙවිනම් ඔය වගෙ කාල වකවානුවක සිවිල් යුද්දයක් හෝ වෙනත් වින්නැහියක් නිසා යුදෙව් රටකින් පලා ආ පිරිසක්. හවුස් ඔෆ් ඊශ්‍රායල් හෙවත් ඊශ්‍රායල ගෝත්‍රය යන නමින් බීට ඉස්ශ්‍රායල් ලෙස තමන් හදුන්වා ගන්නව.

බීට ඊශ්‍රායල් වරුන් ඉන්නෙ ඉතියෝපියාවෙ අතිශයින් දුශ්කර කදුකර බිමක. වාහනයක් යන පාරක්වත් නැති පලාතක්. බහූතරය ගොවීන්. හැබැයි ඔවුන් වසර 3000ක් පමණ සෙසු යුදෙව්වන්ගෙන් දුරස් වුනාට ඔවුන් හා සමානවම ආගමික වතාවත් කරනව සන්ස්කෲතිකව ඊශ්‍රායලයේ ඉන්න සාම්ප්‍රදායික යුදෙව්වන්ට ලොකු වෙනසක් නෑ.

බීට ඊශ්‍රායල් තමන් යුදෙව්වො කියල දන්නව. යුදෙව්වන්ගේ දේශය විනාස වුනා කියල හිතා ඉන්නව (ඒක හරි ඉතින් එයාල ආවට පස්සෙ වටගානකින් දේශය විනාශ වෙනව) මේ ලෝකෙ ඉතිරි වෙලා ඉන්න එකම යුදෙව් ප්‍රජාව තමන් කියල හිතා ඉන්නෙ මේ හැමෝටම ආපහු සයෝනයට යන්න ජෙරුසෙලම දකින්න හීනයක් තියෙනව. ඒක පරම්පරාවෙන් කට වචනෙන් ආපු කතාවක්. ඒ මිසක ජෙරුසෙලම තියෙන්නෙ කොහෙද කියන්න අඩු ගානෙ ලෝක සිතියමක් වත් මේ අතිශයින් ග්‍රාමිය ඉතියෝපියන් කන්දෙ අයට නෑ.

1974 දි එතෙක් තිබ්බ රාජාන්ඩුව පෙරළන ඉතියෝපියානු සමාජවාදු මිලිටරි හුන්ටාව එහෙ සමාජවාදි රාජ්‍යයක් හදනවනෙ. මේක අත්‍යන්තයෙන්ම ෆේල් වෙනකොට ටිග්රේ එරිත්‍රියා වගෙ පලාත් වලින් රෙසිස්ටන්ස් එකක් පටන් ගන්නව. සමාජවාදි ආර්තික පරික්ශණ වල ෆේලියර් සිවිල් යුද්දෙ මදිවට සහෙල් කලාපෙ ලොකු නියන් කාලෙකුත් එනව. ටිග්රේ ඇතුලු කදු වලට ආහාර සැපයුම නතර කරනව සමාජවාදි ආණ්ඩුවෙන් (දැන් ගාසාවට කලා වගෙ) මේ නිසා ටිග්රේ අවට කදුකරයේ විශාල ආහාර හිගයක් ඇතිවෙනව හැමෝම දන්න ඉතියෝපියානු සාගතය මේක.

මේ කාලෙත් බීට ඉශ්‍රායල් වරු පුරුදු පරිදි එදාවේලක් කාල ඉන්නව, දුශ්කර නිසාම රටේ අර්බුදත් වැඩිය දැනෙන් නෑ. හැබැයි එක බීට ඉශ්‍රායල් වරයෙක් කැරලිකාරයින්ට උදව් කලා කියල ස්මාජවාදි ආන්ඩුව ඔහු පස්සෙ පන්නන්න ගන්නව. මෙ පුද්ගලයා පණ බේරගෙන සුඩානයේ තියෙන අනාත කදවුරකට එනව. එහිදී ඔහු ඊශ්‍රායලය කියන රට ගැන කරුණු හොයාගෙන ඊශ්‍රායලයට තමන්ගෙ විස්තරය දැනුම් දෙනවා.

කතාව අහන මොසාඩ් ආයතනය තමන්ගෙ රටේ ගෝත්‍රයක් ද මේ කියල මිශන් එකක් එවනව. ඊශ්‍රායලය පිළි නොගන්න අරාබි රටක් වන සුඩානෙට බහින්න ලේසි නැති නිසා මාට්ටු වුනොත් ඔලුව ගැලවෙන නිසා තමා වෙරල අවට පොඩි රවුමක් දාල හෝටලයක් හොයන් ස්විස් කට්ටියක් වගෙ එතෙන්ට බහින්නෙ. පෙර කී පුද්ගලයා හමුවන මොසාඩ් නිලධාරින් හා ඊශ්‍රායල ආන්ඩුව තීරණය කරනව ඉතියෝපියාවෙ මතුවන තත්වයන් එක්ක අනාරක්ශිත නිසා මේ ගෝත්‍රය ඊශ්‍රායලයට ගෙනියන්න.

හෝටලෙ දුවන අතරෙ ඒජන්ට්ස් ලා වැඩේ කරගෙන යනව. ජෙරුසෙලමට යන්න ලෑස්ති වෙන්න කියල පණිවුඩය යවනව ගැමියන්ට. මේක අහන යුදෙව් ගෝත්‍ර කිමි 500 කට දිග ගමනක් පයින් කදු හෙල් ඔස්සෙ ඇවිත් සුඩානයට එනව. ඒ එන ඔක්කොම අර අනාත කදවුරු වලට තමා යන්නෙ. මේ දුශ්කර ගමන් වලදි සිවිල් යුද්ද වලට අහුවෙල හොරුන්ට අහුවෙලා හෝ අනතුරු වෙලා දාස් ගානක් මැරිල තියෙනව

ඊට පස්සෙ මොසඩ් ඒජන්තයින් ලොරි ලෑස්ති කරල මේ අයට පනිවුඩය යවනව. ඒක මොනවගේ පනිවුඩයක් ද කිව්වොත් බොහොවිට මහරාත්‍රියෙ නිදියන් ඉන්න පිරිසක් ඇහැරල ජෙරුසෙලමට යන්න එන්න කියල එක්කගෙන යනව වගෙ කෙරෙන්නෙ. මේ මිනිස්සු ජීවිතේට ලොරියක්වත් දැකල නෑ.

ලොරිය හොර පාරෙන් කාන්තාරෙ ඔස්සෙ යනව හෝටලේ ආසන්න වෙරලට. රත්‍රී කීපයක් ගෙවන්න ඉඩ තියෙනව. ඒ වෙලාවලට ඔවුන්ව රහසිගත වාඩි (අරාබි බසින් වාඩි කියන්නෙ ගැඹුරට හෑරුනු වියලී ගිය ගන්ගා නිම්න. සුඩාන කාන්තාරෙ මේව තියෙනව) අර මිනිස්සු සමහර වෙලාවට ඊශ්‍රායලයට ආව කියල සුඩාන කාන්තාරෙ පොලොව සිපගන්නවලු.

අන්තිමේ වෙරලට එන අයව ඩිංගි බෝට්ටු වලින් ඊස්රායල නැවකට අරන් ගිහින් ඔවුන්ව ඊශ්‍රායලයට ගෙන යනව. බෝට්ටු සෙල්ලම සුඩානයට මාට්ටු වුනාම හර්කියුලිස් ප්ලේන් කාන්තාරෙට කලුවරේ බස්සල එයාලිෆ්ට් කරනව.

[QUOTE="හෙළයෙක්, post: 29281772, member: 503645"] [SIZE=5]ඔරිජිනල් පෝස්ට් ඒක.. [URL]https://www.face[/URL] book.com/100000619752471/posts/pfbid0q6u86bmv8Ehg5CJq2s4LfoDrnoEk8PJofDwjbPmjMEEoqiX54ZFcvPSiNsiJcpoJl/?mibextid=Nif5oz 1980 එක්තරා දවසක සුඩානයේ රතු මුහුදු වෙරලේ තියෙන අරවුස් කියන ගම්මානෙ ඉතාලි සමාගමක් විසින් පව්ත්වාගෙන ගොස් අතහැර දමාපු ඩයිවින් රිසෝට් එකක් බලන්න එනව ස්විට්සර්ලන්ත සමාගමකින්. මේ රිසෝට් එක ගැන සැහෙන පැහැදීමට පත්වන ස්විට්සර්ලන්ත ව්ය්වසායක පිරිස මේක ඩොලර් ලක්ශ දෙකහමාරක වාර්ශික කුලියකට අරගෙන එතන අරවුස් නමින් ඩයිවින් රිසෝට් එකක් කරගෙන යන්න තීරණය කරනවා. සුඩාන ආණ්ඩුවටත් ඒක බොහොම සතුටට හේතුවක්. මු.ස්.ලිම් අරාබි රටක් ලෙස සුඩානයේ ඒ වගෙ සංචාරක ආයතන සුලබ නෑ. අරවුස් කෙමෙන් ජනප්‍රිය වෙනවා. රතු මුහුදේ බොහොම සුන්දර කලාපයක කිමිදෙන්න ස්නෝක්ල් කරන පහසුකම් සපයනවා. එහි සේවය කරන්න සුඩාන සේවක සේවිකාවන් ගන්නව. ඉහළ මැනේජ්මන්ට් එක සහ ඩයිවින් ඉන්ස්ට්‍රක්ශන් ගයිඩින් බෝට්ටු ඔපරේට් කිරීම ආදිය කරන්නෙ යුරෝපින්. එදිනෙදා හොස්පිටැලිටි වැඩ කරන්නෙ සුඩාන සේවකයින්. හැබැයි මේ හෝටලෙ එක තැනක්තියෙනවා සුඩාන සේවකයින්ට ඇතුලු වෙන්න බැරි. ඒ කිමිදුම් ස්ටෝරු කාමරය . අන්න ඒ කාමරේ ඇතුලෙ ඉතාම දියුනු තක්ශ්ණයෙන් යුතු (1980 දශකෙට) පණිවුඩ හුවමාරු උපකරණ සහිත මෙහෙයුම් මධ්‍යස්තානයක් තියෙනව. අන්න ඒ මෙහෙයුම්මධ්‍යස්තානය හරහා මේ ෆේක් සමාගමේ ඉන්න හොටල්කාරයින්, ඉහල මැනේජර් ලා කිමිදුම් උප්දේශකයින් ආදි ලෙස වෙස් වලාගෙන ඉන්න මොසාඩ් නියෝජිතයන් තමන්ගෙ මෙහෙයුම කරගෙන යනවා. අපි දැන් කතාව රෝල් බැක් කරමු. අදින් වසර 3000 කට පමණ පෙර හෝ 2700 කට පමණ පෙර වත්මන් ඊශ්‍රායලය තුල තිබ්බ කිසියම් යුදෙව් රටකින් යුදෙව්වන් පිරිසක් ඉතියෝපියාවට එනවා. මේ අය සමහර විට සොලමන් රජුට දාව ශීබා රැජිණිය උපදවපු කුමාරයා හෙවත් දීර්ඝ ඉතියෝපියානු රාජ පරම්පරාවල ආරම්භකයා තම පියා මුණ ගැහෙන්න ගිය වෙලාවෙ ඔහු ගැන පැහැදීමකින් ආපු යුදෙව් ප්‍රජාවක් වෙන්න පුලුවන් (වසර 3000ට පෙර). නෙවිනම් වසර 2700 ට පෙර නව ඇසිරියානු හමුදා හමුවේ එක යුදෙව් නගරයක් බිද වැටුනම එතනින් අවතැන් වු හා පලාගිය ප්‍රජා හෙවත් ලොස්ට් ට්‍රයිබ්ස් දහයෙන් එකක් වෙන්නත් පුලුවන්. නෙවිනම් ඔය වගෙ කාල වකවානුවක සිවිල් යුද්දයක් හෝ වෙනත් වින්නැහියක් නිසා යුදෙව් රටකින් පලා ආ පිරිසක්. හවුස් ඔෆ් ඊශ්‍රායල් හෙවත් ඊශ්‍රායල ගෝත්‍රය යන නමින් බීට ඉස්ශ්‍රායල් ලෙස තමන් හදුන්වා ගන්නව. බීට ඊශ්‍රායල් වරුන් ඉන්නෙ ඉතියෝපියාවෙ අතිශයින් දුශ්කර කදුකර බිමක. වාහනයක් යන පාරක්වත් නැති පලාතක්. බහූතරය ගොවීන්. හැබැයි ඔවුන් වසර 3000ක් පමණ සෙසු යුදෙව්වන්ගෙන් දුරස් වුනාට ඔවුන් හා සමානවම ආගමික වතාවත් කරනව සන්ස්කෲතිකව ඊශ්‍රායලයේ ඉන්න සාම්ප්‍රදායික යුදෙව්වන්ට ලොකු වෙනසක් නෑ. බීට ඊශ්‍රායල් තමන් යුදෙව්වො කියල දන්නව. යුදෙව්වන්ගේ දේශය විනාස වුනා කියල හිතා ඉන්නව (ඒක හරි ඉතින් එයාල ආවට පස්සෙ වටගානකින් දේශය විනාශ වෙනව) මේ ලෝකෙ ඉතිරි වෙලා ඉන්න එකම යුදෙව් ප්‍රජාව තමන් කියල හිතා ඉන්නෙ මේ හැමෝටම ආපහු සයෝනයට යන්න ජෙරුසෙලම දකින්න හීනයක් තියෙනව. ඒක පරම්පරාවෙන් කට වචනෙන් ආපු කතාවක්. ඒ මිසක ජෙරුසෙලම තියෙන්නෙ කොහෙද කියන්න අඩු ගානෙ ලෝක සිතියමක් වත් මේ අතිශයින් ග්‍රාමිය ඉතියෝපියන් කන්දෙ අයට නෑ. 1974 දි එතෙක් තිබ්බ රාජාන්ඩුව පෙරළන ඉතියෝපියානු සමාජවාදු මිලිටරි හුන්ටාව එහෙ සමාජවාදි රාජ්‍යයක් හදනවනෙ. මේක අත්‍යන්තයෙන්ම ෆේල් වෙනකොට ටිග්රේ එරිත්‍රියා වගෙ පලාත් වලින් රෙසිස්ටන්ස් එකක් පටන් ගන්නව. සමාජවාදි ආර්තික පරික්ශණ වල ෆේලියර් සිවිල් යුද්දෙ මදිවට සහෙල් කලාපෙ ලොකු නියන් කාලෙකුත් එනව. ටිග්රේ ඇතුලු කදු වලට ආහාර සැපයුම නතර කරනව සමාජවාදි ආණ්ඩුවෙන් (දැන් ගාසාවට කලා වගෙ) මේ නිසා ටිග්රේ අවට කදුකරයේ විශාල ආහාර හිගයක් ඇතිවෙනව හැමෝම දන්න ඉතියෝපියානු සාගතය මේක. මේ කාලෙත් බීට ඉශ්‍රායල් වරු පුරුදු පරිදි එදාවේලක් කාල ඉන්නව, දුශ්කර නිසාම රටේ අර්බුදත් වැඩිය දැනෙන් නෑ. හැබැයි එක බීට ඉශ්‍රායල් වරයෙක් කැරලිකාරයින්ට උදව් කලා කියල ස්මාජවාදි ආන්ඩුව ඔහු පස්සෙ පන්නන්න ගන්නව. මෙ පුද්ගලයා පණ බේරගෙන සුඩානයේ තියෙන අනාත කදවුරකට එනව. එහිදී ඔහු ඊශ්‍රායලය කියන රට ගැන කරුණු හොයාගෙන ඊශ්‍රායලයට තමන්ගෙ විස්තරය දැනුම් දෙනවා. කතාව අහන මොසාඩ් ආයතනය තමන්ගෙ රටේ ගෝත්‍රයක් ද මේ කියල මිශන් එකක් එවනව. ඊශ්‍රායලය පිළි නොගන්න අරාබි රටක් වන සුඩානෙට බහින්න ලේසි නැති නිසා මාට්ටු වුනොත් ඔලුව ගැලවෙන නිසා තමා වෙරල අවට පොඩි රවුමක් දාල හෝටලයක් හොයන් ස්විස් කට්ටියක් වගෙ එතෙන්ට බහින්නෙ. පෙර කී පුද්ගලයා හමුවන මොසාඩ් නිලධාරින් හා ඊශ්‍රායල ආන්ඩුව තීරණය කරනව ඉතියෝපියාවෙ මතුවන තත්වයන් එක්ක අනාරක්ශිත නිසා මේ ගෝත්‍රය ඊශ්‍රායලයට ගෙනියන්න. හෝටලෙ දුවන අතරෙ ඒජන්ට්ස් ලා වැඩේ කරගෙන යනව. ජෙරුසෙලමට යන්න ලෑස්ති වෙන්න කියල පණිවුඩය යවනව ගැමියන්ට. මේක අහන යුදෙව් ගෝත්‍ර කිමි 500 කට දිග ගමනක් පයින් කදු හෙල් ඔස්සෙ ඇවිත් සුඩානයට එනව. ඒ එන ඔක්කොම අර අනාත කදවුරු වලට තමා යන්නෙ. මේ දුශ්කර ගමන් වලදි සිවිල් යුද්ද වලට අහුවෙල හොරුන්ට අහුවෙලා හෝ අනතුරු වෙලා දාස් ගානක් මැරිල තියෙනව ඊට පස්සෙ මොසඩ් ඒජන්තයින් ලොරි ලෑස්ති කරල මේ අයට පනිවුඩය යවනව. ඒක මොනවගේ පනිවුඩයක් ද කිව්වොත් බොහොවිට මහරාත්‍රියෙ නිදියන් ඉන්න පිරිසක් ඇහැරල ජෙරුසෙලමට යන්න එන්න කියල එක්කගෙන යනව වගෙ කෙරෙන්නෙ. මේ මිනිස්සු ජීවිතේට ලොරියක්වත් දැකල නෑ. ලොරිය හොර පාරෙන් කාන්තාරෙ ඔස්සෙ යනව හෝටලේ ආසන්න වෙරලට. රත්‍රී කීපයක් ගෙවන්න ඉඩ තියෙනව. ඒ වෙලාවලට ඔවුන්ව රහසිගත වාඩි (අරාබි බසින් වාඩි කියන්නෙ ගැඹුරට හෑරුනු වියලී ගිය ගන්ගා නිම්න. සුඩාන කාන්තාරෙ මේව තියෙනව) අර මිනිස්සු සමහර වෙලාවට ඊශ්‍රායලයට ආව කියල සුඩාන කාන්තාරෙ පොලොව සිපගන්නවලු. අන්තිමේ වෙරලට එන අයව ඩිංගි බෝට්ටු වලින් ඊස්රායල නැවකට අරන් ගිහින් ඔවුන්ව ඊශ්‍රායලයට ගෙන යනව. බෝට්ටු සෙල්ලම සුඩානයට මාට්ටු වුනාම හර්කියුලිස් ප්ලේන් කාන්තාරෙට කලුවරේ බස්සල එයාලිෆ්ට් කරනව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom