බීප් බීප්..

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere

    :D..බීප් බීප්..:D



    මේ දවස්වල මුකුත් ලියන්න වෙලාවක් ඇත්තෙම නෑ... වෙලාවක් තිබුනත් නිකන් කම්මැලියි කම්මැලියි වගේ... හැම පාරම වෙසක් එකට ගමේ දන්සැල දෙන නිසා ඒකෙ වැඩ කරල ඉවර වෙලා රෑ අපේ සෙට් එකත් එක්ක ගියා වෙන දන්සැල්වල තත්වෙ කොහොමද කියල බලාගෙන එන්නත් එක්ක... ඔය ඔක්කොම ඉවර වෙලා කවුරුත් වගේ ඇදෙන්නෙ ගාල්ලෙ කොටුව පැත්තටනෙ... දවල්ටවත් දැකල නෑ එච්චර සෙගඟක්..

    කෑම දිරවන්නත් එක්ක වාඩිවෙලා සතුටු සාමිච්චියේ ඉන්න කොට පුරුදු විදියට ඇදෙන්නෙ රසකතා වටය.... හැම එකාම තමන් දන්න දන්න කතා කියනවා... ඔය කාලෙකට ඉස්සර කාගෙන්ද අහල මතකෙ තිබිල ආයෙමත් ඊයෙ එලියට ආපු පුංචි කතා කෑල්ලක් තමයි අද කියන්න යන්නෙ...

    සමහරවිට අහල ඇති.... මේ අහපු නැති අයට... හැබැයි මේක 18+ කතාවක්... ...


    ඔන්න එක මනුස්සයෙක් ඉන්නවලු බොහෝම හිතේ දුකින් කල් ගෙවන... මිනිහ දුකෙන් ඉන්න හේතුව තමයි මිනිහට තියෙනව අර ලිංගික අප්‍රානිකත්වය කියන රෝගෙ.. ඒ කියන්නෙ කෙලිං වෙන්නෙ නෑ...

    දන්න කියන වෙද හෙදකං කරත් මිනිහට මේක හොද කරගන්න බැරි උනාලු... ජීවිතේ එපාවෙලා ඉන්න මේ මිනිහට ලඟකදි ඉදල තවත් කරදරයක්.... ඒ තමයි කල වයස හරි නිසා ගෙදරින් මනමාලියෙක් හොයල බන්දන්න හදන එක...

    කෙලිං වෙනෙ නැති එකාට මොන පවුල් කෑමක්ද... .... දැන් ඉතිං මිනිහ දහ අතේ කල්පනා කරනවලු... ගෙදරින් බේරිල්ලකුත් නැතිලු... පවුලටත් ඉන්න එකම පුතා.. පරම්පරාව ගෙනියන්න එකෙක් ඕනෙ නිසා අපි ඇස් දෙක පියාගන්න කලින් බැදල මූනුපුරෙක් හරි මීනිපිරියක් හරි හදපං කියල මේ පොරගෙ දෙමාපියො නිතරම කියනවනවලු...

    අම්මගෙ තාත්තගෙ හිත් රිද්දන්නත් බැරි නිසා ඔන්න මිනිහ අන්තිමේදි කසාදෙත් බැන්ද කියමුකො... හනිමුන් එකේදි තමයි ඔන්න සීන් එක...

    දැන් කලුවර වැටීගෙන එනවා... අලුත් වයිපරෙත් නාල කියල විනිවිද පේන රෑ ගවුමක් එහෙම ඇදගෙන සුවද පැන් ඉහගෙන ඉන්නවලු කොමල හිනා දදා....... කොමල හිනා තියා මොන මගුලටත් මේක කෙලිං වෙල තියෙන්න එපැයි... බැන්ද දවසෙම ගෑනිට කියන්නද ඩාලිං බඩු කෙලිං වෙන්නෙ නෑ කියල...

    හිතේ ලැජ්ජාවටම පොර අන්තිමේ හෙමින් එලියට බැස්සලු.. බැහැල හොටෙල් එකේ වත්ත පහලට වෙන්න ගලාගෙන යන ගඟ ලගට ආවලු...

    දැන් හෙට උදේ වෙනකොට මුලු ලෝකෙම මේක දැනගනීවි... කොල්ලො නෝන්ඩි කරාවි.. ගෑනිත් යාවි යන්නෙ.. ඒ ලැජ්ජාවට මූන දෙනවට වඩා හොදයි මේ ගඟේ පැනල මැරෙනවා....

    ඔන්න මිනිහගෙ අන්තිම තීරනෙ...

    පොර ඇස් දෙක වහගෙන දෙවියන් එහෙම සිහි කරල ගඟට පනින්න ලෑස්ති උනා විතරයි.. මෙන්න බොලේ කවුද ඉන්නව දිලිසි දිලිසි ඇස් ඉස්සරහ....

    " තමුසෙ කවුද .. ? "
    පොර එහෙම ඇහුවලු....

    " මම තමයි මේ ගහට අධිපති රුක් දෙවියා මම දැක්ක මේ දරුවගෙ දුක.. ඔබේ වටිනා ජීවිතේ විනාස කරගන්න එපා.... මට පුලුවනි ඔබට යම් තාක් දුරකට පිහිට වෙන්න... "

    දෙවිය එහෙම කිවුවාම අපේ පොරටත් පොඩි කික් එකක් ආවලු.. පොර අත් දෙක එකතු කරල වැදල එහෙම මෙහෙම කිවුවලු...

    " අනේ දිවියනෙ ඔබ වහන්සේට බොහෝම පින් මට ඒ උදවුව කරනවනං... "

    ඊට පස්සෙ දෙවියො මෙහෙම කිවුවලු...

    " හොදයි මම ඔබට අවස්තා තුනක් දෙන්නම්... ඔය දරුවට තියෙන්නෙ වැඩේ කරගන්න බඩු කෙලිං කරගන්න ඕනෙ වෙලාවට හෙමීට " බීප් බීප් " කියන්න එක... එතකොට ඔය පන නැති වෙච්ච ඒව හොදට කෙලිං වෙලා හිටීවි.. වැඩේ ඉවර වෙලා ආයෙමත් " බීප් බීප් " කියල තිබුන වගේම කරගන්න පුලුවන්... හැබැයි මම දෙන්නෙ අවස්තා 3ක් විතරයි... කැමතිද "

    දැන් පොර කල්පනා කරාලු යකෝ නිකන් මැරෙනවට වඩා ඔය ලැබිල තියෙන තුන් සැරෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනෙ කියල

    එහෙම හිතල වැඩේට කැමති උනාලු...

    ඔබගේ ආශාවන් ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා කියල දෙවියා නොපෙනී ගියාලු....

    ඔන්න දැන් පොර හෙන හැපි එකේ හොටෙල් එකට එනවලු... එන අතර මගදි පොරට නිකන් හිතුනලු.. යකෝ මේ දෙවිය බොරුවක්වත් කිවුවද කියල...

    පොර පොඩි ටෙස්ටිං පාරකටත් එක්ක " බීප් බීප් " ගාල බැලුවලු....

    අම්මට හුඩු... ඔය තියෙන්නෙ මෝල ගහ වගේ ...

    දැන් පොරට හෙන හැපි... ජීවිත කාලෙටම මල්ලි ඔහොම කෙලිං කටිං ඉන්නව දැක්කමයි... දැන් මෙහෙමම හොටෙල් එක ඇතුලට යන්න බැරි නිසා " බීප් බීප් " කියල මල්ලිව තිබුන විදියටම පත්කරගෙන ඔන්න දැන් තමාගෙ අලුත් ප්‍රිය භාර්යාව හොයාගෙන පිටත් උනාලු....

    හොටෙල් එකට ඇතුල් වෙන්න ලේස්ති වෙනකොටම කොහේදෝ ඉදල කටින් වාහනයක් එලවනව වගේ සද්ද දාඅගෙන ආපු ඇට්ටර මදාවි කොල්ලෙක් මිදුලෙදි අපේ පොරව දැකල " බීප් බීප් කියල හෝන් පාරක් ගැහුවලු...

    මල හත්වලාමයි... මෙන්න බඩු ආයෙත් කෙලිං වෙලා...

    දැන් ඉතිං පොරට අර කොල්ලත් එක්ක යක්ස කේන්තියි... නිකන් චාන්ස් එකක අපතේ යන නිසා... මොනව කරන්න ද ඉතිං ....පොර දැන් ආයෙත් පැත්තකට හැරිල " බීප් බීප් " කියල මල්ලිව යතා තත්වයට පත්කරගෙන ගියාලු බිරිදි හොයාගෙන...

    දැන් තව එක චාන්ස් එකයි තියෙන්නෙ... අර ඇට්ටර කොල්ල මේ හරියත් කඩා පාත් වෙන්න බැරි නෑ ... ඒක නිසා මේ චාන්ස් එකත් විනාස කරන්න කලිං පොර ආව ගමන් වැඩේට එන්ටර් උනාලු...

    වයිපරේට උම්ම එකක එහෙම දීල ඇදේ හාන්සිකරල වස්තර එහෙම පිලිවෙලකට අයින් කරල කියල ඔක්කොම රෙඩි වෙලා හෙමීට " බීප් බීප් " කියල මල්ලිවත් කෙලිං කරගෙන ඔන්න දැන් සේරම ලේස්තියි...

    පොර ලංවෙලා මල්ලිව කිට්ටු කරල වැඩේ පටං ගන්න හදනකොටම ගෑනි ඇහුවලු...



    " ඇයි ඩාලිං ඔයා " බීප් බීප් " කිවුවෙ..... "




    ඉසුවේ මෙතනින්
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    thumbsup.gif