Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බීපු_බීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාපු කෑම නොව බීපු බීම මෙන්න..! මෘග චෞර යුගයේ මහින්දගේ මාසයක වතුර බිල ලක්ෂ 13 කටත් වැඩියි.

රාජපක්ෂ රෙජීමය රට යටත් කරගෙන සිටි මෘග චෞර පාලන කාලය තුලදී ජනාධිපති මන්දිරයේ වතුර බිල මසකට ලක්ෂ 13 කටත් වැඩි බැව් නව යහපාලන ආණ්ඩුව විසින් සොයා බලද්දී හෙලි වී ඇත.

ඒ අනුව ගිය වසරේ (2014) නොවැම්බර් මාසයේ වතුර බිල -රු. 13,24,226.26 කි

(රුපියල් දහතුන් ලක්ෂ විසි හතර දහස් දෙසිය විසිහයයි ශත විසිහයකි)

2014 දෙසැම්බර් මාසයේ වතුර බිල - රු. 10,37,650.21 කි

( රුපියල් දස ලක්ෂ තිස් හත්දහස් හයසිය පනහයි ශත විසිඑකකි)

යහපාලන ආණ්ඩුව ජනවාරි 8 වෙනිදා පත් වීමත් සමග 2015 ජනවාරි මාසයේ ජනාධිපති මන්දිරයේ වතුර බිල රු. 45,238.30 ක් දක්වා (රුපියල් හතළිස් පන්දහස් දෙසිය තිස් අටයි ශත තිහක් දක්වා) මිලියන ගණනින් අඩු වී තිබේ.

ඉහත නොවැම්බර් මාසයේ වතුලර බිල ලංකා බැංකුවේ චෙක්පත් අංක 608926 මගින්ද, දෙසැම්බර් මාසයේ වතුර බිල ලංකා බැංකුවේ චෙක් පත් අංක 647120 මගින්ද, ජනවාරි මාසයේ වතුර බිල ලංකා බැංකුවේ චෙක් පත් අංක 647205 මගින්ද ගෙවා තිබේ.

ඊයේ අගමැතිවරයා සංඝයා වහන්සේලා හමුවූ අවස්ථාවේදී කියා සිටියේ හිටපු ඒකාධිපතියා විසින් ජනාධිපතිවරයා ලෙස මිලදී ගත් වාහන ගැන සොයා බැලීමට සිදුව ඇත්තේ වාහන ආනයනය කරුවන්ගෙන් විමසා ජනාධිපති කාර්යාලයට කොපමණ වාහන විකුණා තිබේදැයි විමසීමෙන් මිස ජනාධිපති කාර්යාලයේ ඒ ගැන වාර්තා නොමැති බවයි.

ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට වසර 9 ක් තිස්සේ රාජපක්ෂ රෙජීමය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ සිදුකර ඇති දූෂණ සහ අනීතික ක්රියා සෙවීම සඳහා එහි සේවකයෝ දිවා රාත්රී නොතකා මේ දිනවල වැඩ කරති. එක් නිලධාරියෙක් කියා සිටියේ උදේ 6.30 ට වැඩ අරඹන පිරිස රාත්රී 8.30 පමණ දක්වාම රාජකාරි කරන බවයි. මේ තත්ත්වයෙන්ම අල්ලස් හා දූෂණ කොමිසමේ නිලධාරීහුද රාජකාරි කරති. එහි නව අධ්යක්ෂ ජෙනරාල් වරිය සේවයට පැමිණෙන්නේ උදේ 6.30 ට ය. රාත්රී 9.00 ට දුරකථන ඇමතුමක් දුන්නද ඇය කාර්යාලයේ වැඩ කරමින් සිටින්නීය. සියළු නිලධාරීන්ගේ නිවාඩු මාස දෙකකට අවලංගු කර තිබේ. නිලධාරීන්ද විශාල කැප වීමකින් ක්රියා කරන බව එහි විමර්ශන නිලධාරියකු ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.

බූරුවන් කිහිප දෙනෙක් පමණක් තප්පු ලෑවාට මහජනතාව යහපාලනය වෙනුවෙන් කැපවී ක්රියා කරති.

[QUOTE="Anti BBS, post: 17964366, member: 525431"] [B][SIZE=5]කාපු කෑම නොව බීපු බීම මෙන්න..! මෘග චෞර යුගයේ මහින්දගේ මාසයක වතුර බිල ලක්ෂ 13 කටත් වැඩියි.[/SIZE][/B] [IMG]http://s3.lankaenews.com/si_news_image/Let_me_come_power_for_pay_13laks_Waterbill.jpg[/IMG] [SIZE=4]රාජපක්ෂ රෙජීමය රට යටත් කරගෙන සිටි මෘග චෞර පාලන කාලය තුලදී ජනාධිපති මන්දිරයේ වතුර බිල මසකට ලක්ෂ 13 කටත් වැඩි බැව් නව යහපාලන ආණ්ඩුව විසින් සොයා බලද්දී හෙලි වී ඇත.[/SIZE] [SIZE=4]ඒ අනුව ගිය වසරේ (2014) නොවැම්බර් මාසයේ වතුර බිල -රු. 13,24,226.26 කි (රුපියල් දහතුන් ලක්ෂ විසි හතර දහස් දෙසිය විසිහයයි ශත විසිහයකි)[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]2014 දෙසැම්බර් මාසයේ වතුර බිල - රු. 10,37,650.21 කි ( රුපියල් දස ලක්ෂ තිස් හත්දහස් හයසිය පනහයි ශත විසිඑකකි)[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]යහපාලන ආණ්ඩුව ජනවාරි 8 වෙනිදා පත් වීමත් සමග 2015 ජනවාරි මාසයේ ජනාධිපති මන්දිරයේ වතුර බිල රු. 45,238.30 ක් දක්වා (රුපියල් හතළිස් පන්දහස් දෙසිය තිස් අටයි ශත තිහක් දක්වා) මිලියන ගණනින් අඩු වී තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඉහත නොවැම්බර් මාසයේ වතුලර බිල ලංකා බැංකුවේ චෙක්පත් අංක 608926 මගින්ද, දෙසැම්බර් මාසයේ වතුර බිල ලංකා බැංකුවේ චෙක් පත් අංක 647120 මගින්ද, ජනවාරි මාසයේ වතුර බිල ලංකා බැංකුවේ චෙක් පත් අංක 647205 මගින්ද ගෙවා තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඊයේ අගමැතිවරයා සංඝයා වහන්සේලා හමුවූ අවස්ථාවේදී කියා සිටියේ හිටපු ඒකාධිපතියා විසින් ජනාධිපතිවරයා ලෙස මිලදී ගත් වාහන ගැන සොයා බැලීමට සිදුව ඇත්තේ වාහන ආනයනය කරුවන්ගෙන් විමසා ජනාධිපති කාර්යාලයට කොපමණ වාහන විකුණා තිබේදැයි විමසීමෙන් මිස ජනාධිපති කාර්යාලයේ ඒ ගැන වාර්තා නොමැති බවයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට වසර 9 ක් තිස්සේ රාජපක්ෂ රෙජීමය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ සිදුකර ඇති දූෂණ සහ අනීතික ක්රියා සෙවීම සඳහා එහි සේවකයෝ දිවා රාත්රී නොතකා මේ දිනවල වැඩ කරති. එක් නිලධාරියෙක් කියා සිටියේ උදේ 6.30 ට වැඩ අරඹන පිරිස රාත්රී 8.30 පමණ දක්වාම රාජකාරි කරන බවයි. මේ තත්ත්වයෙන්ම අල්ලස් හා දූෂණ කොමිසමේ නිලධාරීහුද රාජකාරි කරති. එහි නව අධ්යක්ෂ ජෙනරාල් වරිය සේවයට පැමිණෙන්නේ උදේ 6.30 ට ය. රාත්රී 9.00 ට දුරකථන ඇමතුමක් දුන්නද ඇය කාර්යාලයේ වැඩ කරමින් සිටින්නීය. සියළු නිලධාරීන්ගේ නිවාඩු මාස දෙකකට අවලංගු කර තිබේ. නිලධාරීන්ද විශාල කැප වීමකින් ක්රියා කරන බව එහි විමර්ශන නිලධාරියකු ලංකා ඊ නිව්ස් වෙත පැවසීය. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]බූරුවන් කිහිප දෙනෙක් පමණක් තප්පු ලෑවාට මහජනතාව යහපාලනය වෙනුවෙන් කැපවී ක්රියා කරති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom